හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු පුරවැසිභාවය අත්හිටුවීමට අදාළ ලිපිය ප්‍රසිද්ධ කර තිබේ.
ලංකා විදුලි සමාගම සතු දේපළ පෙන්වා විෂය භාර අමාත්‍යවරයා රුපියල් බිලියන 17 ක ණය මුදලක් ලබා ගැනීමට යන බව එම ආයතනයේ සේවකයින් සඳහන් කරති.
Read Moreහදිසි නීතිය දීර්ඝකිරීමේ යෝජනාව මීළඟට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ දී ඊට සහය දීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය වශයෙන් තීන්දුවක් ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
Read Moreසන්ධානයක් ගොඩ නැංවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව සම්මත වූ බව කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.
Read Moreසංචාරක වීසා මගින් ශ්‍රමිකයින් ඩුබායි රාජ්‍යයේ රැකියා සදහා යොමුකළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමරණීය දණ්ඩනය අහෝසි කිරීම සහ ආනුෂාංගික විධිවිධාන සැලැස්වීම පිනිස වූ පනත් කෙටුම්පත එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රි බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (01දා) ඉදිරිපත් කළේය.
Read Moreමහනුවර ඓතිහාසික ඇසළ පෙරහර ආරම්භය සනිටුහන් කරමින් කප්සිටුවීම සඳහා කප් රුක කැපීමේ මංගල්‍ය අද (01දා) අලුයම 4.33 ට යෙදුණු සුබ මොහොතින් සිදුවිය.
Read Moreරාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරිමට සාපෙක්ෂව අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරිමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (01) පැවසීය.
Read Moreපාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු ඇතැම් වෙළදාම් වලට පැනවූ තාවකාලික තහනම ඉවත්කර ගැනීමට ආරක්ෂක අංශයත් සමඟ සාකච්ඡා කරනවා බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
Read More‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ’ නමින් නව සන්ධානයක් බිහි කිරීම සඳහා අත්සන් කිරිමට නියමිත ගිවිසුමට හා 5 දා මෙම ගිවිසුම අත්සන් කිරීමටත් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විරෝධය පළ වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි චීනය අඛණ්ඩව ශ්‍රී ලංකා හමුදාවට සහ පොලීසියට පුහුණුවීම් හා ආරක්ෂක උපකරණ ලබා දෙන බවත් චීනයේ ආධාරවලට දේශපාලන කොන්දේසි නොමැති බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පවසයි.
Read Moreකිලිනොච්චිය, ජයන්තිනගර් ප්‍රදේශයේ නිවසක් තුළදී මවක් හා පුතෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවෙකු සැකපිට ඊයේ (31) සවස අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා මගින් ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමට ලබාදෙන අපද්‍රව්‍ය නිසියාකාරව විනාශ කරන බව එම සමාගම සඳහන් කරයි.
Read Moreයාපනය, මාදගල්තුරෙයි වෙරළ තීරයේ තිබි රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 112ක් නාවික හමුදාව විසින් ඊයේ (31) දින අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreද (01දා) සිට මාස හයක කාලයක් සඳහා මෙසේ වීසා ගාස්තු නිදහස් කිරීමක් සිදුකරනු ඇත.
Read Moreලංකාව තුළ වාර්ෂිකව නිෂ්පාදනය වන කොස් ගෙඩි මිලියන එකසිය පනහකට අධික ප්‍රමාණයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් එනම් මිලියන 75කට අධික ප්‍රමාණයක් මේ වනවිට අපතේ යන බවට වාර්තා වන බව කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය පවසයි.
Read Moreමගේ පුංචි ඉල්ලිමක් කරනවා ක්‍රිකට් ආයතනයෙන් හොඳ සමුගැනීමක් නැති බොහෝ ක්‍රීඩකයන් ඉන්නවා. ඔවුන් වෙනුවෙන් මොකක් හරි කරන්න.
Read Moreමම පෞද්ගලිකව යෝජනාවක් හා ඉල්ලීමක් කරනවා. සියලුම ජනාධිපති අපෙක්ෂකවරු තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය පොලිතීන් හා පෝස්ටර්වලින් තොරව පරිසයරයට හානි දායක නොවන අයුරුන් කළොත් හොඳයි කියන එක.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දක්වා සහභාගි වූ විදෙස් සංචාර පිළිබඳ තොරතුරු කිසිවක් ජනාධිපති කාර්යාලයේ නොමැති බව ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කරයි.
Read Moreකොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා හළ ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායකයා බව කියන සහරාන් නමැති ත්‍රස්තවාදියාගේ අවුරුදු 04ක් වයසැති දියණිය සුදුසු භාරකාරත්වයකට යොමු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගෙන් ඊයේ (31දා) ඉල්ලා සිටියේය.
Read Moreඅධිවේගී මාර්ග හරහා ගමන් ගන්නා බස් රථ එකසිය පනහකට අධිකප්‍රමාණයෙන් බස් රථ 87කට ස්ථිර මාර්ග බලපත්‍ර නොමැති බවත් මේ පිළිබඳව අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට තීරණය කළ බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
Read Moreමෙම නායකත්ව මණ්ඩලය තුළ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයාට තීරක බලය ඇති බව සඳහන් කර ඇති අතර, බොහෝදුරට මෙම නියෝජිතයා වර්තමාන එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාම වනු ඇති බවද පැවසෙයි.
Read Moreඑළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට පලාලි ගුවත්තොටුපළින් කලාපීය ගුවන් ගමන් ආරම්භකරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ’අද’ පුවත්පතට පැවසීය.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු ස්ථාන 03ක් හා සම්බන්ධ වන ජාතික මහා මාර්ග පහක් වැඩි දියුණි කිරීමට ආසියානු සංවර්ධන බැංකුව ලබාදුන් ඩොලර් මිලියන 75 ණය මුදලින් වැඩ නිමකළ පසු රුපියල් මිලියන 4300ක් ඉතිරිවන බවට ගණනය කර තිබේ.
Read Moreලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් සහ ජාත්‍යන්තර විද්වතුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා මහතා ඇතුළු දූත පිරිස සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (31) දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
Read Moreමාස 44කට පසුව ශ්‍රී ලංකාවට පූර්ණ එක්දින තරගාවලි ජයක්.
Read Moreපාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරීය විසින් ඉදිරිපත් කළ ක්‍රමවේදය අනුව මින් ඉදිරියට ආනයනික කිරිපිටිවල උපරිම සිල්ලර මිල නියම කිරිමට නියමිතය.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රධාන වැවිලි බෝගයක් ලෙස උක් බෝගය නම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයක්ම මේ වන විට තමන්ගේ රටවල්වලට දියුණු රටවල්වලින් එවා තිබූ කැළි කසළ සහිත බහාලුම් නැවතත් එම රටවල්වලටම යොමුකිරීමට කටයුතු කර ඇතැයි ඒ.එෆ්.පී. පුවත් සේවය පවසයි.
Read Moreඉදිරියේදි පැවැත්විමට නියමිත ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපෙක්ෂකයා පිළිබඳව පක්ෂය තුළ අර්බුද රැසක් මතු වි ඇති බව රත්නපුර දිස්ත්‍රික් පා.ම රංජිත් සොයිසා මහතා පැවසිය.
Read More