ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 15 වන බදාදා
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු පුරවැසිභාවය අත්හිටුවීමට අදාළ ලිපිය ප්‍රසිද්ධ කර තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක, කොළඹ නාගරික මන්ත්‍රී මිලින්ද රාජපක්ෂ මහතා විසින් එහි සැබෑ ලිපිය ප්‍රසිද්ධ කර තිබේ.
popular news
කොස්තාපල් අත්අඩංගුවට ගන්න නියෝග කළේ අධිකරණයයි
වරාය හා සිවිල් ගුවන්සේවා විෂය බිමල්ගෙන් ගැලවෙයි, නාගරික සංවර්ධන එක්වෙයි
නුවරඑළිය එළවළු පහතරට වැවීමෙන් නුවරඑළිය ගොවීන් ගැටලුවක
ආණ්ඩුව පළමු කැබිනට් සංශෝධනය කරයි
ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරු කරයි
කහකෝනා මල් පිපිලා වතුකරයම සිරියාවයි
Priyantha Friday, 02 August 2019 12:06 AM
ඇත්තටම දුකත් හිතෙනවා මේ පොහොට්ටු වහල්ලු ගැන.ජනාධිපති වරණයට ඉදිරිපත් කරන්න මේ වගේ පරගැතියෙක් හැර වෙන එකෙක් ඇත්තේම නැත්ද?????
Reply : 0 12
Chathuri Friday, 02 August 2019 07:43 PM
මේවගේ ලිපි ඕනෑතරම් පුරවල. පෙන්වන්න පුළුවන් මෙහි වටිනාකම තියෙන්නේ , ඇමරිකාවෙන් මෙය බර අරගෙන එය සහතික කර එවපු ලපිය කෝ ,. එය තමයි පිළිගන්න පුළුවන් , මේ සේරටම කලින් ගෝටව අත්අඩංගුවට ගැනීමේ කුවිතාන්සිය ඉක්මන් වෙයි , පුරවැසි බාවය අහෝසි කරන්න කලින් තමයි මොහුට විරුද්දව. මිනීමැරුම් නඩු පැවරුවේ , මොනදේ අහෝසි කෙරුවත් ඇමරිකාවේ නීතියෙන් ගැලවෙන්න හීනෙන්වත් හිතන්න එපා , ඔයිට වැඩිය ලොක්කෝ සදාම් හුසේන් ,බිල්ලාඩන් ,ඔහුගේ පුතා බින්ගේවල් වලින් අල්ල ගත්තේ , මේක පොඩි දෙයක් , අසරණ දුප්පත් ජනතාවට. අයියල මල්ලිලා පුත්තු දස වද දීල. ,නැවත ජනාදිපති වෙන්න අපේ රටේ නීතියක් නැති නිසානේ , ටිකක් ඉන්න පලදෙන හැටි බලන්න
Reply : 0 1
dilal Monday, 05 August 2019 04:35 PM
ගීත කිව්වලු මේ වගේ එකක්නම් එයාටත් පෙන්නන්න තිබුන කියා.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd