සන්ධානයක් ගොඩ නැංවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව සම්මත වූ බව කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.
කෙසේ වෙතත් එම සන්ධානයට අදාළ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් එකඟතාවක් ඇති නොවුණ බවත් ඔහු ප්‍රකාශ කරයි.
එසේම සන්ධානයට අත්සන් තබන දිනය පිළිබඳව එකඟතාවක් නොමැති බවත් ව්‍යවස්ථාවට ගෙන එන වෙනස්කම් සම්බන්ධයෙන් පක්ෂ නායකයන් එකඟ වීමෙන් අනතුරුව නැවතත් යෝජනාව ඉදිරිපත් කරන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.