saravita-anim2

2025 නොවැම්බර් මස 17 වන සඳුදා

2025 නොවැම්බර් මස 17 වන සඳුදා

Latest News - timelapse 10401 hours ago

LATEST

පාර්ලිමේන්තු අවසර පත් ළඟ තබා සිටි පුද්ගලයා තවදුරටත් රිමාණ්ඩ්

calendar_today 2019 මැයි 09 - 13:40 remove_red_eye - 240  

පාර්ලිමේන්තු අවසරපත්, පාර්ලිමේන්තුවේ සිතියමක්, ජීව පතරොම් දෙකක් සහ පිටුපස තට්ටුව සැකකටයුතු ලෙස වෙනස්කර නැගෙනහිර පළාතේ ලියාපදිංචි කළ කැබ් රථයක් ළග තබාගැනීම සම්බන්ධයෙන් රිමාන්ඞ්භාරයේ පසුවන සැකකරු මේ මස 23දා තෙක් තවදුරටත් රිමාන්ඩ්භාරයේ තබන ලෙස බලන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද

හෝර්ටන්තැන්න වනෝද්‍යානය තුළ ප්‍රධාන මාර්ගයෙන් පිටත ගමන් කිරීම හා වනෝද්‍යාන නිලධාරීන්ගේ රාජකාරියට බාධා සිදු කිරිමේ චෝදනාවන්ට වරද පිළිගන්නා ලද පුද්ගලයෙකුහට රුපියල් හතලිස් දහසක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (09) නියෝග කළේය.

Read More

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් බරපතල තුවාල ලබා සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඇමෙරිකානු නිලධාරිනියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

රත්නපුර පොලිස් වසමට අයත් ඇලපාත, ඩයස්වත්ත ප්‍රදේශයේ පලාවෙල දොළ ආශ්‍රිතතව තිබු සැකකටයුතු පාර්සලයක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී විද්‍යුත් ඩෙටනේටර් පහක් සහ වයර් කිහිපයක් ඊයේ (8) දා සවස හමුවූ බව රත්නපුර පොලීසිය පවසයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට ගොදුරු වූ කොච්චිකඩේ හා කටුවපිටිය පල්ලි දැක බලා ගැනීම සඳහා හිටපු ක්‍රිකට් සනත් ජයසූරිය එක්ව තිබේ

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතර පැවැත්වෙන සාකච්ඡාවේ පස්වැනි වටය එළැඹෙන 30 දා පැවැත්විමට දෙපාර්ශ්වය යළිත් එකඟ වී තිබේ.

Read More

අතිඋතුම් මැල්කම් රංජිත් කාඳිනල් හිමිපාණන් ඇතුළුව රඳගුරු මණ්ඩලය හමුවීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදිසියේ පැමිණියේය.

Read More

මන්නාරම තාරාපුරම් ප්‍රදේශයේදි යුද හමුදාව විසින් සිදු කල සෝදිසි මෙහෙයුමකදී පිස්තෝලයක් පතුරම් සමඟ කිනිසි තොගයක් ළඟ තබාගෙන සිටි මුස්ලිම් සැකකරුවන් දෙදෙනෙකු යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

හැටන් පොලීසිය හා යුද හමුදාව එක්ව ඊයේ (08) හැටන් නගරයේ ස්ථාන කිපයක විශේෂ සොදිසි මෙහෙයුමකදී තව්හිද් ජමාත් සංවිධානයේ හැටන් ප්‍රදේශයේ සභාපති බවට සැක කරන පුද්ගලයෙකුගේ නිවසද පරික්ෂාවට ලක්කරන ලදී.

Read More

මාකඳුරේ මධූෂ් විසින් ඩුබායිහිදී සංවිධානය කළ සාදයක් අතුරතුළදී අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වෑන් රෝවන් රුපියල් 4000ක දඬයක් පැනවීමෙන් අනතුරුව මුදා හැරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (9දා) නියෝග කළේය.

Read More

ගාල්ල රිච්මන්ඩ් කන්ද ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පිහි එකොළහක් සමඟ මුස්ලිම් ජාතිකයෙකු ඊයේ (08දා) ගාල්ල පොලීසියේ විශේෂ අපරාධ අංශය මගින් අත්තඅඩංගුවට ගෙන තිබේ.

Read More

සියයට 50ක් IS ත්‍රස්තයන් ව්‍යාප්ත ප්‍රදේශවලින්

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුරය දැරූ අවධියේදී රට පුරා විහිදුණු බුද්ධි අංශවලින් ලබාගන්නා තොරතුරු බෙදාහදා ගෙන, ඒවා විශේෂ අධ්‍යයනයකට යොමුකර, එම තොරතුරු ඉහළ නිලධාරීන් දක්වා ලබාදෙමින් ප්‍රහාර එල්ල නොවීමට වගබලා ගත් බව එක්සත් ජනපද හිටපු තානාපති රොබට් ඕ. බ්ලේක් මහතා පවසයි.

Read More

පුවක්පිටියදෙමළ මහා විද්‍යාලයීය ප්‍රජාවගෙන් ප්‍රතික්ෂේප වූ හිජාබය පැලඳි මුස්ලිම් ගුරුවරියන් දසදෙනෙකුට බස්නාහිර ආණ්ඩුකාරවරයා වෙනත් පාසල් ලබාදෙයි

Read More

ශ්‍රී ලංකාව හා ජපානය අතර ආරක්ෂක සහයෝගීතාව සහා හුවමාරුව වර්ධනය කරගැනීම පිණිස අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මිල්ලනියේ පොදු ජන සේවා මධ්‍යස්ථානයේ භූමියක තාවකාලිකව ගහන ලද බංකුවක් මත තිබි ජිව උණ්ඩ තුනක් හමු වු බව මිල්ලනිය පොලීසිය පවසයි.

Read More

අප්‍රේල් 16 දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තිරුපති වන්දනාවේ ගියේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් දැනගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

Read More

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අද (08දා) පෙරවරුවේ කල්මුණේ, සයින්දමර්දු ප‍්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරින් සහ පළාතේ මුස්ලිම් තරුණ තරුණයන් හමු වෙමිනි.

Read More

වැඩි ජන සංඛ්‍යාවක් ජීවත්වීම හා සේවා සැපයිමී සඳහා ආවරණය කළ යුතු භූමි ප්‍රමාණය විශාල වීම, ප්‍රවේශ අපහසුතා යනාදී මහජනයා වෙත රාජ්‍ය සේවා සැලසීමේදී මුහුණදීමට සිදුවන දුෂ්කරතා මඟහරවා ගැනීම වෙනුවෙන් දැනට පවතින නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් ස්ථාපිත කර තිබේ.

Read More

කරුණාකරලා යන්න. දෙයියන්ගේ නාමෙට යන්න. පොඩි කැබිනට් එකකට ඉඩ දෙන්න. මාස 6කින් 7කින් ජනතාවට අවශ්‍ය ආණ්ඩුවක් පත්කරන අවස්ථාව දෙන්න

Read More

පාසල් තුළ සහ ඒ අවට ආරක්ෂක තත්ත්වයන් තහවුරු වී ඇති බව ආරක්ෂක මණ්ඩලය ප්‍රමුඛ ආරක්ෂක අංශ දැනුම් දීමෙන් පසු පසුගිය සඳුදා පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබුවා.

Read More

ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධයෙන් පුළුල් අධ්‍යනයක් හා විමර්ෂණයක් කිරීමට ඉඩ සැලසෙන සේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්නැයි විපක්ෂනායක මහින්ද රාපක්ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.

Read More

කෙසේ වෙතත් මේ සඳහා හේතු ලෙස ඔවුන් දක්වා ඇත්තේ සංචාරක කාල සීමාව අවසන්ව ඇති හෙයින් මෙම තීරණය ගත් බවයි. කෙසේ වෙතත් රුසියාව විසින් එරට ගුවන් සේවා වලට හෝ සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම තහනම් කර නොමැත.

Read More

30 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා එංගලන්තයට ගොස් සිටින ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට දේශීය හා විදේශීය ආරක්ෂක නිලධාරීන් යොදවා විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇතැයි ක්‍රීඩා, විදේශ රැකියා සහ විදුලි සන්දේශ ඇමති හරින් ප්‍රනාන්දු මහතා පැවසීය .

Read More

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාගේ ප‍්‍රධානත්වයෙන් මඩකලපුවේ ආරම්භ කළ විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නීති රීති යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස එය ඉදිරියට කරගෙන යාමට අපේක්ෂා කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසිය.

Read More

මේ හරහා දුම්රිය ප්‍රවාහනය සඳහා ඇති මගී ආකර්ශනය වර්ධනය කිරීම, දුම්රිය වෙළඳපොළ කොටස ඉහළ නැංවීම, මාර්ග තදබදය අවම අවම කරමින් නාගරික ප්‍රදේශයන්හි තරඟකාරි සේවා, කර්මාන්ත හා සැපයුම් දාම වැඩිදියුණු කිරීමටද දායකත්වය ලබාදීමට අපෙක්ෂා කරයි.

Read More

අධිකරණ නියෝගයක් මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකුට ඇප ලබා ගැනීම සඳහා හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ පහක අල්ලසක් ලබා දීමට යෑමේදී, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු, ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා අද (8දා) නියෝග කළේය.

Read More

මේ ගැන ආරක්ෂක මණ්ඩලයේදී 15 වතාවක් කථා කරලා තිබෙනවා. හැමවෙලාවෙම ජනපති උඩබලාගෙන හිටියලු උපදෙසක් දන්නේ නැතිව වහලෙ බලාගෙන.

Read More

1990 සුවසැරිය ජංගම ගිලන් රථ සේවාවේ ජංගම දුරකථන යෙදුම(ඇප් එක) හඳුන්වාදීම රාජගිරියේ පිහිටි සුවසැරිය ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේදී අද(08) පෙරවරුවේ සිදුවිය.

Read More

මාලිගාවත්ත ඛෙත්තාරාම ක්‍රීඩාංගණය ආසන්නයේ ඇති මුස්ලිම් පල්ලියක් අසළ ඇති ළිඳකින් කඩු 46ක්, පතුරොම් පිරවූ කුඩා ප්‍රමාණයේ තුවක්කුවක් ඇතුළු උපකරණ රැසක් හමු වී ඇතැයි පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.