පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බවට පැවැසෙන එම ජාත්‍යන්තර ත්‍රස්තවාදි සංවිධානයේ අකුරු දෙකේ හෝ අකුරු හතරේ නම තමන නොකියන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසිය.
නීතිය හා සාමය ඇමැති තනතුර ඉදිරියට දමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සරත් ෆොන්සේකා මහතා අතර අනවශ්‍ය ගැටුමක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය උත්සහ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreමුස්ලිම් කාන්තාවන් පවසන බව මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ කියයි
Read Moreතවුහිද් ජමාත් සංවිධානයේ ආරම්භක සමාජිකයෙකු බව කියන මුස්ලිම් ජාතික කෝටිපති මැණික් ව්‍යාපාරිකයා වායු රයිෆල් උණ්ඩ තොගයක් හා තවත් උපකරණ රැසක් සමඟ පානදුර සුඛෝපභෝගි දෙමහල් නිවසකදි අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය පවසයි.
Read Moreමොරගහහේන තලගලවත්ත ප්‍රදේශයේ ඉඩමක තිබි ඩෙටනේටර් විශාල ප්‍රමාණයක් සොයා ගත් බව මොරගහහේන පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ පාදමට යටින් දරුණු වහබ්වාදය පිළිකාවක් ලෙසින් ක්‍රියාත්මක බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවැසීය.
Read Moreහලාවත නල්ලදරන්කට්ටුව මුතුපන්තිය කනිටු විද්‍යාලයේ අද ( 7 ) දින අලුයම කාලයේ කිසිවකු සැරි සැරූ බවට ලැබුණ තොරතුරක් මත පාසලට පැමිණි සිසුන් ආපසු යවා පොලීසිය හා යුද හමුදාව හා දෙමවුපියන් යොදවා දහවල් දැඩි සෝදිසි කිරීමකට ලක් කල බව මුතු පන්තිය කනිටු විද්‍යාලයේ විදුහල්පති විමලසේන කළුගමගේ මහතා පැවසිය .
Read Moreහකීම්ටත් බද්යුදීන්ටත් ගෙනාපු භූතයා දැන් බෝතලයට දා ගන්න බැරිව ඉන්නේ. මේක කතෝලික ජනතාවගෙන් ආරම්භ කළත් එය නවතින්නේ මුස්ලිම් දේශපාලඥයොත් නැති කරමින්.
Read Moreදුරකතන මාර්ග ඇතුළු විවිධ සංනිවේදන ජලාවලට බාධා කරන උපකරණ 8ක් මීගමුවේදී අත්අඩංගුවට ගැනිමට පොලීසිය සමත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය.
Read Moreමන්නාරම එළුත්තූරු ප්‍රදේශයේ පෙරියගාමම් ගම්මානයේ කැලෑබද ප්‍රදේශයක තිබි අද (07) උදෑසන මෝටාර් උණ්ඩ අසුරණ 6ක් තිබි සොයාගත් බව මන්නාරම් පොලීසිය පවසයි.
Read More10ට පමණ මම මේ ප්‍රහාරය ගැන දැනගත්තාට පස්සෙ 12ට විතර සමාජ මාධ්‍ය ඔස්සේ ගිය ලිපියක් මට මිත්‍රයෙක් විසින් පෙන්වූවා.
Read Moreමඩකලපුව ආරම්භ කිරිමට යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් තමන් පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා සිටිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය
Read Moreනැගෙනහිර පළාතේ ඉදිකෙරමින් පවතින ෂරියා පෞද්ගලික විශ්වවිද්‍යාලයට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය දක්වමින් අදහස් දැක්වීය.
Read Moreලංකාවේ සංස්කෘතිය අනුව ජීවිත්විය නොහැකි කිසිවෙකුත් සිටිනම් ඔවුන්ට ලංකාවෙන් පිටවූවාට ගැටලුවක් නොමැති බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
Read Moreඇමෙරිකාවේ ඉහළම සිවිල් සම්මානය වන ජනපති නිදහස් පදක්කමෙන් සුපිරි ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් පිදුම් ලැබීය.
Read Moreආරවුලක් හේතුවෙන් පුද්ගලයකුට පොලූ වලින් ගසා පිහිවලින් කපා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු සිවුදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (07) මරණ දඩුවම් නියම කළේය.
Read Moreලෝහ ආණාවරනක උපාංග ඇතුළු ආරක්ෂක උපාංග ආනයන සඳහා බදු රහිත සහනයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි.
Read Moreශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අයථා ලෙස සහ වංචනිකව භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බියක් ඇත්තේ නම් රාජකාරියට වාර්තා නොකර ගෙදරම නවතින්නැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළේය.
Read Moreඒ අනුව පොලීසියට පැහැදිලි ලෙස දැනුම් දෙන්න පුළුවන් මේ ප්‍රහාර සඳහා සහභාගී වූ සියලු දෙනාම හඳුනාගෙන තිබෙනවා වගේම සෘජුව සම්බන්ධ සියලු දෙනාම අත්අඩංගුවට පත්ව තිබෙනවා එසේ නොමැතිනම් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read Moreබුද්ධි අංශ නිලධාරීන්ගෙන් දසදහසකින් සිරගත කර ඇත්තේ 10 දෙනෙකුටත් වඩා අඩු පිරිසක් බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
Read Moreබිබිල මැදගම පොලිස් වසමේ ගොඩිගමුව මුස්ලිම් ගම්මානයේ හිස් ඉඩමක ගල් බෙනයක් තුළ සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත පතොරම් තුවක්කුවක් සහ SFG වර්ගයේ ජීව අත්බෝම්බ දෙකක් ඊයේ (6) අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreරටේ සෑම නිවසක්ම උපරිම අයුරින් වෙසක් සැරසිලිවලින් සරසා, එක් එක් වෙසක් කලාප වෙනුවට මුළු රටම වෙසක් කලාපයක් බවට පත් කළ යුතුයි
Read Moreවවුනියාව අලගල්ල අලූත්ගම ප්‍රදේශයේ පාළු ඉඩමක කැලෑවක තිබී ගුවන්යානා නාශක පතුරොම් 85ක් අද (07) උදෑසන තිබී සොයාගත් බව ඊරට්ටපෙරියකුලම පොලීසිය පවසයි.
Read Moreවතුකරයේ ප්‍රධානතම සහ පැරණිතම දේවස්ථානය ලෙස සැලකෙන හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයට පැමිණ පළා ගිය තරුණයන් දෙදෙනා සහ තවත් මුස්ලිම් තරුණයන් පිරිසක් ඔවුන්ගේ ඥාතින් සමඟ අද (07) හැටන් පොලීසියට භාර වි ඇත.
Read Moreනැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාගේ පවුලට හිමිකාරිත්වය ඇති මඩකලපුව විශ්වවිද්‍යාල පෞද්ගලික සමාගමේ උපකුලපති ලෙස කටයතු කළ සිංහල බෞද්ධ මහාචාර්යවරයා හා අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ සිංහල බෞද්ධ ආචාර්යවරයෙක් ඉල්ලා අස්වූ බව හිස්බුල්ලා මහතා පවසයි.
Read Moreසිංගප්පූරුවේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එළැඹෙන 15 දා සිට 19 දා දක්වා විදේශ ගත කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (07දා) අවසර දුන්නේය.
Read Moreඉපලෝගම පොලීසියට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් ළග තබාගෙන සිටි පුද්ගලයෙකු කලාවැව, ධාතුසේනපුර දියවර ගම්මානයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreහැටන් පෞද්ගලික බස් නැවතුම්පොළ අසල පොදු වැසිකිලියට ආසන්නයේ කැලි කසල බැහැර කරන ස්ථානයක බැගයක දමා තිබු යුද හමුදා නිල ඇදුමක් සහ හිස් වැසුමක් හැටන් පොලීසිය සහ යුද හමුදා විසින් අද (07) උදෑසන සොයා ගනු ලැබුවා.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා අද (07දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් එංගලන්තය බලා පිටත්ව ගියේය.
Read Moreපසුගිය අප්‍රේල් 21 වනදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුව අද (07) දක්වා යුද හමුදාව විසින් සිදු කල සෝදිසි මෙහෙයුම් වලදී සැකකටයුතු පුද්ගලයින් 84 දෙනෙකු අත්අඩංගුවට ගෙන පොලීසියට භාර දී ඇති බවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.
Read More