පොහොට්ටුව ජනපති අපේක්ෂයා කිව්වොත් SLFP අපේක්ෂකයා සැප්තැම්බරයේ
අගෝස්තු 11දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂයා නම් කරන දිනය ලෙසට ප්‍රකාශයට පත් කළත් එදිනට සිදුවන්නේ වෙනත් දෙයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
එදිනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට භාරදෙන දිනය බවද එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
කුමන හේතුවක් මත හෝ ජනාධිපති අපේක්ෂකයෙකු පත් කළහොත් සැප්තැම්බර් 02 යෙදී තිබෙන තම පක්ෂයේ සංවත්සරයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ප්‍රසිද්ධියට පත් කරන බවද අද (01දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී දිසානායක මහතා සඳහන් කළේය.

popular news
-
appuhaami Thursday, 01 August 2019 09:22 PM
මුණ දැක්කම අප්පිරියයි මල්ලි.
Reply : 0 0
Deepal Nirosh Thursday, 01 August 2019 09:27 PM
ජනාධිපති අපේක්ෂකයෙක් පක්ෂ දෙකටම වෙලාවට නම් කර ගන්න පුළුවන්, යොරුවට කලබල වෙන්න එපා. ඒ සේරටම කලින් පුළුවන් නම ජනාධිපතිවරණය පැවැතිවෙන දිනය නිශ්චිකව ප්‍රකාශ කරල ඉන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

