saravita-anim2

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 6826 hours ago

LATEST

කෙහෙළියගෙන් අභියෝගයක්

calendar_today 2021 දෙසැ 24 - 21:11 remove_red_eye - 467  

සීමාවාසික වෛද්‍යවරුන්ට බලපෑම් කර තමන්ට අවශ්‍ය ලැයිස්තුවක් සකස් කළ බවට ඔප්පු කළහොත් තමන් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙම සතිය මුලදී චීනයේ රතු කුරුස සමාජය විසින් වෛද්‍ය සහ අධ්‍යාපන ද්‍රව්‍ය ඇතුළුව යුවාන් මිලියන 10ක් වටිනා ආධාර අරාබි රතු අඩ සඳ සංගමයට භාර දෙන ලදී.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දුන් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් අවලංගු කළ බවට ඇතැම් මාධ්‍ය මගින් සිදු කෙරෙන ප්‍රචාර අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

කෑගල්ල නිදහස් මාවතේදී පුද්ගලයෙකුට පොලිස් නිලධාරියෙකු පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී. ඒ පිළිබඳව පොලීසිය පැහැදිලි කිරීමක් කර තිබේ.

Read More

දකුණුදිග සෞදි අරාබියේ ජසාන් නගරයට හවුති සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් සෞදි පුරවැසියෙකු සහ යේමන වැසියෙකු මිය ගිය බව සෞදි රාජ්‍ය මාධ්‍ය වාර්තා පවසයි.

Read More

අභියාචනාධිකරණ නව විනිසුරුවරයෙකු ලෙස විකුම් අතුල කළුආරච්චි මහතා අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජාතික ඉරාන තෙල් සමාගම වෙත ලබා දිය යුතු හිඟ මුදල් ගෙවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වැවිලි අමාත්‍යංශය සහ ඉස්ලාමීය ඉරාන ජනරජයේ කර්මාන්ත, පතල් සහ වෙළඳ අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමකට 2021 දෙසැම්බර් 21 වැනි දින විදේශ අමාත්‍යංශයේ දී අත්සන් තබන ලදි.

Read More

’’මෙය අපගේ නවතම මිසයිලය වන අතර එය නාවික සහ ගොඩබිම් යන ඉලක්ක දෙකටම පහර දිය හැකියි. අත්හදා බැලීම් සාර්ථකව, දෝෂ රහිතව සිදු වූවා.’’ රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් පවසයි.

Read More

බඩ ගැන හිතා පමණක් නොව රට ගැන හිතා රටේ ජනතාව කටයුතු කළ යුතු බව වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවසීය.

Read More

මුජීබ් සහ අලි භූතෝ මරා දැමීමෙන් පසු පිළිවෙළින් පාකිස්තානයේ සහ බංග්ලාදේශයේ බලය අත්කරගත් ජෙනරාල් මුහම්මද් ශියා-උල්-හක් සහ ජෙනරාල් ශියාවුර් රහ්මාන් කෙරෙහි මොස්කව් පරිපාලනයට එතරම් පිළිගැනීමක් නොතිබුණි. මන්ද මොස්කව් පරිපාලනයේ තක්සේරුවට අනුව නායකයන් දෙදෙනාම සෝවියට් දේශයට වඩා එක්සත් ජනපදය දෙසට නැඹුරු වූ පුද්ගලයන් වූහ.

Read More

පසුගිය ගිම්හානයේ සිට ආධිපත්‍යය දැරූ ඩෙල්ටා ප්‍රභේදය හා සැසඳීමේදී ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතා වේගයෙන් සම්ප්‍රේෂණය වේ. එමෙන්ම, ඔමික්‍රොන් ප්‍රභේදය එන්නත් මග හැරීමේදී දැඩි බවක්ද ඔප්පු කර ඇත.

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අඛණ්ඩව පවත්වාගෙන ආ වැඩ වර්ජනය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට එම සංගමය තීරණය කර තිබේ.

Read More

දර්ගා නගරය දක්ෂිණ අධිවේගී ප්‍රවේශ මාර්ගය අසල කොස් අලෙවිකරණ වෙළෙන්දෙකු < කොස් ගෙඩියක මිල අද (24) රුපියල් දහසක් බව පාරිභෝගිකයෝ කියති.

Read More

මුලතිව්හි අවුරුදු 12ක් වන බාල වයස්කාර දැරියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම දැරියගේ මව, පියා, සහෝදරිය හා මස්සිනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

කොළඹ කොටස් ‌වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු අවස්ථාවට අද (24දා) සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,000 සීමාව ඉක්මවා ගියේය.

Read More

මේ වසරේදී ශ්‍රී ලංකාව රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනක අපනයන ඉලක්කය සම්පූර්ණ කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

Read More

කාබනික වගාව සම්බන්ධව ගොවි ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට දේශගුණ විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කරයි.

Read More

පාකිස්තානයේ සියාල්කොට්හිදී අන්තවාදීන් විසින් කෘර ලෙස ඝාතනය කළ ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත දියවඩන සේවය කළ කර්මාන්ත ශාලාවේ ඔහුගෙන් හිස්ව ඇති තනතුර සඳහා තවත් ශ්‍රී ලාංකිකයෙක් පත්කිරීමට ඒම කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල අද (24දා) වෙනත් දිනයන් වලට වඩා අඩු වී ඇතැයි ව්‍යාපාරිකයො පෙන්වාදෙති.

Read More

නුවරඑළියේ නගර සභා සිමාව තුළ (24) දින අලුයම් කාලයේ උෂ්නත්වය සෙල්සියස් අංශය 5 දක්වා පහළ වැටි තිබුණි.

Read More

තරග 10කට ක්‍රීඩා කර ඇති කුසල් රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 327කි. අර්ධ ශතක දෙකක් රැස්කර ඇති කුසල් හතරේ පහර 32ක් හා හයේ පහර 9ක් එල්ල කර තිබේ. ඉනිමක සාමන්‍ය 36.33ක් වන අතර පන්දුවට පහර දීමේ වේගය 148ක් ලෙස දැක්වෙයි.

Read More

ග්‍රයින්ඩර් මැෂිමක තලයක් ගැලවී උදරයේ වැදීමෙන් බරපතල ලෙස තුවාල ලැබූ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

රට තුළ දෛනිකව ප්‍රකාශයට පත්කරන කොවිඩ් ආසාදිතයන්ට වඩා වැඩි ප්‍රමාණයක් රෝගීන් වාර්තා වන බවත් ප්‍රසිද්ධ කරනු ලබන දත්ත සාවාද්‍ය බවත් ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

Read More

දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන්, දැනට වසර 22ක දූෂණ චෝදනාවකට සිරදඬුවම් විඳිමින් සිටින හිටපු ජනාධිපතිනී පාර්ක් ගුවෙන්-හයි වෙත සමාව දීමට ඉඩ ඇති බව යොන්හැප් පුවත් ඒජන්සිය පවසයි.

Read More

භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජයට පත්කරමින් 2021 එල්.පී.එල්. කිරුළ තමන් සතු කර ගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.

Read More

වැරදිකරුවන් වර්ග කළ යුතු බවත්, රිමාන්ඩ් කර හෝ බන්ධනාගාර ගත කිරීමෙන් අපරාධ සිදු වීම වැළැක්විය නොහැකි බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවැසීය.

Read More

කඩ සාප්පු සවස 7.00ට කලින් වසා දමන ලෙස ද රජය නියෝග කර ඇත. පාරිභෝගිකයින්ට මත්පැන් අලෙවිසැල්වල මත්පැන් පානය කිරීමට අවසර නැත.

Read More

“එක රටක් එක නීතියක්” ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යයනයක් සිදු කර, නව පනත් කෙටුම්පත් කිරීමේ කාර්ය තමා ඇතුළු කණ්ඩායම වෙත පැවරී තිබෙන බව ප්‍රකාශ කළ උන්වහන්සේ නියමිත කාලය තුළ ඉතා විනිවිදභාවයකින් කටයුතු කරන බව ද පැහැදිලි කළහ.

Read More

පාස්කු ප්‍රහාරය එල්ල වූ දවසේ තමන් සිටියේ ලංකාවේ බවත් පවුලේ සියලු දෙනා විදෙස්ගතව සිටි බවට සඳහන් වූ වාර්තා අසත්‍ය බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා පවසයි.

Read More

Molnupiravir ලබාගත හැක්කේ බෙහෙත් වට්ටෝරුවකින් පමණක් වන අතර කොවිඩ්-19 රෝග විනිශ්චය කිරීමෙන් පසු සහ රෝග ලක්ෂණ ආරම්භ වී දින පහක් ඇතුළත හැකි ඉක්මනින් ආරම්භ කළ යුතු බව FDA පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.