’’පෘථිවිය පොහොසත් ප්‍රදේශ හා දුප්පත් ප්‍රදේශ කියා දෙකොටසක් පවතින තාක් සංක්‍රමණය අඛණ්ඩව සිදුවෙනවා. ලෝක ජනගහනයෙන් වැඩි කොටසක් යහපත් ජීවිතයක් සඳහා අපේක්ෂාවක් නොමැතිව දරිද්‍රතාවය තුළ බැටකමින් ජීවත් වෙනවා’’ හයිටි අගමැති පවසයි.
ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී සමස්ත කොවිඩ් ආසාදිතයන් 1159ක් වාර්තා වී තිබේ. මෙය සති කිහිපයකට පසුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අවම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වෙයි.
Read Moreවිශ්වවිද්‍යාල සිසුන් සඳහා මොඩර්නා කොවිඩ් මර්දන එන්නත ලබාදෙන බවට සඳහන් වීමත් සමග අද පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලට සිසුන් විශාල පිරිසක් පැමිණ සිටියහ.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයේ තෙවැනි එන්නත් මාත්‍රාව ලබාදෙන බලවත් රටවලින් ඉල්ලා සිටියේ මූලිකවම කිසිදු එන්නතක් හෝ ලබාගෙන නොමැති රටවලට එන්නත් ලබාදී පසුව බූස්ටර් මාත්‍රා වෙත යන ලෙසයි.
Read Moreගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩුව විසදුම් ලබා නොදෙන්නේ නම් අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.
Read Moreත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කර ඒ පනත යටතේ රදවා සිටින සිරකරුවන් වහා නිදහස් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී එම් ඒ සුමන්තිරන් මහතා පවසනවා.
Read Moreවසර 16කට පසු පළමු වතාවට ඇන්ජෙලා මර්කල් මැතිවරණයට ඉදිරිපත් නොවන අතර නව රජයක් පිහිටුවීමෙන් පසු ඇය විශ්‍රාම යයි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 100 ක් බැගින් සංවර්ධනය සදහා මෙවර අය වැයෙන් මුදල් ලබා දීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තිරණය කර ඇති බවද ඔහු පැවැසීය.
Read Moreරටේ බල ශක්තිය මතු පරපුරට හිමිකර දිය යුතු බවත් එබැවින් යුගදනවි බලාගාරයේ සියයට හතලිහ ඇමරිකාවට බදු දීම සම්බන්ධව නැවතවාරයක් හිතා බලන ලෙස තමා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා අද (25 ) අම්බලන්ගොඩදී පැවසීය.
Read Moreගිනිකඳු හදිසි අවස්ථා තත්ත්වය හේතුවෙන් තම බඩු බාහිරාදිය ලබාගැනීමටවත් නිවෙස්වලින් ඉවත්කළ අයට තම නිවෙස් වෙත ආපසු යාමට ඉඩ නොදෙන බව නිලධාරීන් පවසයි.
Read Moreඅවුරුදු 30 හා 59 අතර මරණ 22ක් හා අවුරුදු 60 හා ඊට වැඩි මරණ 57ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.
Read Moreරටේ දැන් ගෑස් හිගයක් නැති බවත් ඉදිරියේදී මොනම ආකාරයේවත් ගෑස් හිගයක් ඇතිවීමට ඉඩ නොතබන බවත් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද (25) රත්ගමදී කීවේය.
Read Moreතැපැල් මාර්ගයෙන් සායනික රෝගීන් සඳහා යොමු කෙරෙන ඖෂධ පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ නව ක්‍රමවේදයක් සෞඛ්‍යය අමාත්‍යාංශය මගින් ඊයේ (24) හඳුන්වා දෙනු ලැබිණි.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ නව පියවරක් සනිටුහන් කරමින් ස්ථාන රැසක් සංරක්ෂණයට සහ සංවර්ධනයට පියවර ගෙන ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreරාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ පිහිට නිවසකට ඊයේ (24) රාත්‍රියේ ඇතුළු වූ පුද්ගලයෙකු එහි සිටි 71 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර පළාගොස් තිබේ.
Read Moreවික්ටෝරියා ජලාශයේ පිටාර මට්ටමේ සිට මීටර් 100ක ප්‍රදේශය තුළ පවත්වා ගෙන ගිය සියලු හුණුගල් කැණීම් ස්ථාන ඉවත් කිරීමට පියවර ගත් බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කර සිටියි.
Read Moreපනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය ඉවත් කර සිමාවන්ට යටත්ව ලබන මස 01 දින රට විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසිය.
Read Moreභූකම්පනයන් හඳුනා ගැනීම සඳහා ඉදිරියේ දී තවත් මධ්‍යස්ථාන දෙකක් ආරම්භ කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සදහන් කරනවා.
Read Moreකබ්රාල් අධිපති ධූරයට පත් වන විට මහබැංකුවේ රජයේ සුරැකුම්පත් වන මුහුණ අගය රු. බිලියන 1284.37 ක් විය. අද වන විට එය රු. බිලියන 1332.21 කි.පසුගිය සතිය තුල අච්චු ගසා ඇති මුදල රු. මිලියන 47,840 ක් හෙවත් කෝටි 4784 කි.
Read Moreකොළඹ මහනගර සභා සීමාව තුළ පිහිටි ලියාපදිංචි නොකළ, පෞද්ගලික දේපළ ලියාපදිංචි කරන ලෙස කොළඹ මහනගර සභාව එම දේපළ හිමිකරුවන්ට දැනුම් දී තිබේ.
Read Moreකෙරවලපිටිය යුගදනවි බලාගාරය බදුදීම සම්බන්ධයෙන් ඇමරිකාව සමග අත්සන් කර ඇත්තේ තාවකාලික අවබෝධතා ගිවිසුමක් බවත් එම ගිවිසුමෙන් කිසිසේත්ම රටේ ආරක්ෂාවට තර්ජනයක් නැති බවත් වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතීඥ මොහාන් ද සිල්වා මහතා අද (26දා) රත්ගමදී පැවසීය.
Read Moreහංවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් කෝටි දෙකක කප්පමක් ඉල්ලා එය නොගෙවීම නිසා වෙඩි තබා බිය ගැන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය සමත් වුණා.
Read Moreඊයේ දිනයේ මෙරට කොවිඩ් එන්නත්කරණය යටතේ පුද්ගලයින් 223,354 දෙනෙකුට එන්නත් ලබා දි තිබේ.
Read Moreවිශේෂ කාර්ය බලකාය ඊයේ (24) මිද්දෙනිය පොලිස් වසමේ ලැනරෝල් වත්ත ප්‍රදේශය දී සිදුකල වැටලීමකදී එංගලන්තයේ නිශ්පාදිත WEBLEY AND SCOTT LTF වර්ගයේ ගිනි අවියක්, එම උණ්ඩ 90 ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 52, මි.ග්‍රෑ. 380 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 48 ක් වූ වත්තල ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිද්දෙනිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
Read Moreඅඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ග්‍රාමසේවා වසම් තුනක පදිංචි අවු 20-29 අතර වයස් ඛාණ්ඩ වල පසුවන තරුණ තරුණියන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදිමඅද (25) දින හැටන් ෂැනන් දමිල මහා ජාතික පාසලේදි ආරම්භ කරනු ලැබීය.
Read Moreදෙමළ ජාතික ජනතා පෙරමුණේ සෙල්වරාසා ගජෙන්ද්‍රන් මන්ත‍්‍රීවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම හා ඔහුට ම්ලේච්ඡ ආකාරයට හිරිහැර කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සිය අප‍්‍රසාදය පළ කරන බව එම පක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්රී එම්. ඒ. සුමන්තිරන් මහතා පැවසීය.
Read Moreඅද (25) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 328 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.
Read Moreමිනිසා විසින් ඇති කරන පරිසර විනාශය නිසා සිදුවන දේශගුණික විපර්යාස හේතුවෙන් පෘථිවියට ඇති වන තර්ජන තවදුරටත් නොසලකා හැරිය නොහැකිය. ඉදිරි දශක කිහිපය තුළදී මෙම තර්ජනය අවම කර ගැනීමට නම් ගෝලීය වශයෙන් පිරිසිදු බලශක්තිය වෙත යොමුවීම අත්‍යාවශ්‍ය බව පැවසූ ජනාධිපතිවරයා වඩාත් තිරසර බලශක්ති උත්පාදනයට හා පරිහරණයට ප්‍රවේශවීමට උත්සාහ දරමින් සිටින දියුණු වෙමින් පවතින ජාතීන්ට සහයවන ලෙස ද හැකියාව ඇති සියලු රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේය.
Read Moreවයස අවුරුදු 50ට වැඩි සියලු පුද්ගලයින්ට කොවිඩ් එන්නතේ තෙවන මාත්‍රාවක් හෙවත් බූස්ටර් එන්නතක් ලබාදීමට සිදුවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී, මහාචාර්ය නීලිකා මලවිගේ පවසා සිටියි.
Read Moreපාසල් විවෘත කිරිමෙන් පසු ප්‍රාථමික අංශයේ සිසුන් සහ පෙර පාසල් දරුවන් ප්‍රවාහනය කිරිම සඳහා විශේෂ ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.
Read More