මේ වසරේදී දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ලෝක සාම සමුවවේ ප්රධාන දේශනයට තමන්ට ආරාධනා කර ඇති බව හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
ශ්රී ලංකාවේ දකුණු කොරියානු තානාපති වොංජින් ජියෝන් මහතා හමුවීමෙන් අනතුරුව සිය ට්විටර් ගිණුමට ප්රකාශයක් කරමින් හිටපු ජනපතිවරයා මේ බව පැවැසීය.