අක්කර 100ක මිරිස් වගාවක් කන්දකාඩු ගොවිපොළෙන්
හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි කන්දකාඩු යුද හමුදා ගොවිපොළේ අක්කර 100 ක මිරිස් වගාවක් ආරම්භ කිරීම අද (08දා) කන්දකාඩු ගොවිපොළේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් නිශාන්ත මුත්තන්තිරිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


popular news
-
jeppo Wednesday, 09 February 2022 03:33 AM
miris mila pahala yanava goviyan asadaranayata path venava mema vagava vahama ath harinnu........................................
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

