රට පුරා මිලියන 3.72කට වැඩි පිරිසකට පූර්ණ එන්නත ලබාදී ඇති බව මියන්මාරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 71ක් වාර්තා වී තිබේ. මෙම කොවිඩ් මරණ ඊයේ (26දා) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. අවුරුදු 30ට අඩු මරණයක්, අවුරුදු 30 හා 59 අතර මරණ 14ක් හා අවුරුදු 60ට වැඩි මරණ 56ක් වාර්තා වී තිබේ.
Read Moreඉදිරි පැය 24 තුළ නිරිතදිග කොටසේ වැසි තත්ත්වය සහ දිවයින හරහා විටින්විට හමන තද සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව සඳහන් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreඇන්ජෙලා මර්කල් යටතේ වසර 16ක කන්සවේටිව් නායකත්වයෙන් යුත් පාලනය අවසන් කිරීමට පැහැදිලි ජනවරමක් හිමි වූ බව ප්‍රක්ෂේපිත ප්‍රතිඵල පෙන්වා දී ඇත.
Read Moreමිලියන තුනක ජනතාවක් සිය ජීවිකාව සපයා ගන්නා සංචාරක කර්මාන්තය නැවන පණ ගැන්වීම සදහා වහා පියවර ගත යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
Read Moreකාබනික පොහොර නිෂ්පාදකයින්ට අඩු පොලී අනුපාතයක් යටතේ ණය ආධාර ලබාදීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
Read Moreනැවතත් වාහන ආනයනයට අවසර ලබාදීම සම්බන්ධයෙන් දෙසැම්බර් මාසයේ තීරණයකට එළැඹෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසා සිටියි.
Read Moreමෙරටට අවශ්‍ය මිරිස් මෙරට නිෂ්පාදනය කර ගැනීම සදහා දියත් කර ඇති මිරිස් වගා කීරිමේ ව්‍යාපෘතිය යටතේ නාවලපිටිය ගලබොඩ වතුයායේ අක්කර සියයක මිරිස් වගාවේ අස්වැන්න නෙලිම අද (26දා) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.
Read Moreකොවිඞ් වසංගතය අවසන් වන තුරු රුපියල් 7500ක දීමනාවක් අඛණ්ඩව ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 44 ක් හෙට පෙරවරු 7.00 සිට දහවල් 12.30 දක්වා සේවයෙන් බැහැරව සිටීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක තිරතවීමට තීරණය කර ඇත.
Read Moreමීට පෙර අයවැයෙන් වැඩිම මුදලක් වෙන් කරනු ලැබුයේ ආරක්ෂක අමාත්‍යංශයටයි . දෙවනුව වැඩිම මුදලක් වෙන් කරනු ලැබුවේ අධ්‍යාපන අමත්‍යංශයටයි . සෞඛ්‍ය අමාත්‍යාංශය මුදල් වෙන් කරනු ලබන්නේ තුන්වෙනියටයි . නමුත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මා සමග පවසා සිටියා මෙවර වැඩිම මුදලක් වෙන් කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයට කියා. එම මුදල් වෙන් කරනු ලබන්නේ අළුත් දේවල් පටන් ගන්න නොවෙයි. දැනට පටන් ගෙන තියෙන දේවල් සම්පූර්ණ කිරීමටයී.
Read Moreඅධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු පිරිසක් අනුරාධපුර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක අද නිරත වුණා.
Read MoreISIS සංවිධානයට සම්බන්ධ බවට සැකසහිත බවට සඳහන් වූ වැට්ස්ඇප් සමූහය ව්‍යාජ එකක් බවට මේ වන විට තොරතුරු තහවුරු වී තිබේ.
Read Moreඇවිදින මංතීරු ඉදිකරන්නේ දේශපාලන අවශ්‍යතාවකට නොව රටේ ජනතාවගේ සෞඛ්‍ය හේතුන් මත බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසා සිටියි. ඇවිදින මංතීරු නිර්මාණය කරන්නේ ආණ්ඩුවට ඡන්දය ලබා ගැනීමට නොවන බවත් තම නිවස ඉදිරිපිට මංතීරුවක් හැදුවත් ඡන්දය ලබාදුන් කෙනෙකු නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
Read Moreසෑම වයස් කාණ්ඩයක් සඳහාම එන්නත්කරණ වැඩසටහන රට පුරා සාර්ථකව ක්‍රියාත්මක කෙරෙනවා.
Read Moreමේ සඳහා අවශ්‍ය වන්නාවූ දුම්රිය ලී මැදිරි කීපයක නිමවීම මේ වන විටත් රත්මලාන දුම්රිය අංගනයේ සිදුකෙරෙන බව සඳහන් කරන එ් මහතාමේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ධාවන තත්ත්වයේ යෙදවිය හැකි වාෂ්ප එන්ජින් තුනක් තියෙන බව සඳහන් කරන ඒ මහතා එම එක එන්ජිමකට ලී මැදිරි හතරක්සවි කොට ගනිමින් මෙම සේවාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.
Read Moreඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1,159 දෙනෙකු හඳුනා ගැණුනා.
Read Moreශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොරෝනා අනු ප්‍රභේදය නිල වශයෙන් නම් කර තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය මගින් හඳුනා ගැනුණු 701-එස් කාණ්ඩයේ මෙම අනු ප්‍රභේදය හඳුන්වා ඇත්තේ AY28 ලෙසින්ය.
Read Moreඅධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ කටයුතු රට යළි විවෘත කළ වහාම සිදුකිරීමට තීරණය කර තිබෙනවා.
Read Moreකොළඹ දිසා අධිකරණයේ නඩු කටයුතු ලබන සදුදා සිට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ආරම්භ කරන බව කොළඹ නීතීඥ සංගමය පවසනවා.
Read Moreවරකාපොල නගරය මගහැර යාමට වෙනත් විකල්ප මාර්ග කිසිවක් නොමැති බැවින් වරකාපොල සහ අඹේපුස්ස නගර අතර කොළඹ මහනුවර මාර්ගයේ පවතින දැඩි වාහන තදබදය අවම කිරීම සඳහා දිග මීටර් 2,350 කින් සහ මීටර් 22.80 ක පළලින් යුතුව මෙම මාර්ගය ඉදි කරනු ලබයි. මෙම මාර්ගයේ ඇති විශේෂත්වය නම් මීටර් 550ක දිගින් යුතු ගුවන් පාලමත් මෙම මාර්ගය හරහා ඉදි කිරීමයි. මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත මුදල රු.මිලියන 4,111.16 කි.
Read Moreකොවිඩ් සමග පීඩාවට පත්ව සිටින පෞද්ගලික බස් රථ හිමියන් සඳහා සහන පැකේජය ලබාදීම ආරම්භ කර ඇතැයි ප්‍රවා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
Read Moreබීජිං (ෂින්හුවා)-චීනයේ ක්ලෝවර් ජෛව ඖෂධ නිෂ්පාදන සමාගම විසින් නිපදවන ලද නව කොවිඩ් -19 එන්නත COVID-19 ට එරෙහිව සියයට 67 ක් සහ ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව සියයට 79 ක් සාර්ථකත්වයක් පෙන්වන බව සායනික පරීක්‍ෂණයකදී ඔප්පු වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
Read Moreතද සුළං රළු ප්‍රදේශ සහ මුහුදු රළ ඉහළ යාම පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreමහියංගණය දෙහිගොල්ල ප්‍රදේශයේදි පහරදිමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
Read Moreතමාට කොවිඩ් ආසාධනයවී ඇති බවට ඊයේ (25) රාත්‍රියේදී තහවුරුවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා කීවේය.
Read Moreයුද හමුදාව විසින් ෆයිසර් හෝ මොඩර්නා එන්නත ලබාදෙන්නේ උසස් අධ්‍යපනය සඳහා විදෙස් ගතවන සිසුන්ට පමණක් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසා සිටියි.
Read Moreඅද (26) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 119ක දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.
Read Moreඉන්දියාව ද, චීනය ද, ඇමරිකාව ද නොව රටේ බලශක්තිය රජය යටතේ පැවතිය යුතු යැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.
Read Moreපාරිභෝගික සේවා අධිකාරි පනත් සංශෝධන කෙටුම්පත ඉකුත් 22 දා පාර්ලිමේන්තුවේ සම්මත වූ අතර එදිනම සවස පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් කර බලාත්මක කළේය.
Read Moreසෑම චීන පුරවැසියෙකුගේම ආරක්ෂාව ගැන ජනාධිපති ෂී ජින්පිං සැලකිලිමත් වන බව ඇය පැවසුවාය. ’’ඔහු මගේ කාරණය මතක තබා ගත්තා. මම දැඩි ලෙස කම්පාවට පත්වෙලයි සිටියේ’’ මේන්ග් වැඩිදුරටත් පැවසීය.
Read More