අතිපූජ්‍ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය හේතුවෙන් ලබන 31 වනදා ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කිරීමට රජය තීරණය කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
ශ්‍රී ලංකාව තුල වාහන නිපදවිය හැකි කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීමේ හැකියාව සොයා බැලීමේ අරමුණින්, China National Machinery Import and Export Corpහි උප සභාපති වූ යී මහතා 2021 ඔක්තෝබර් 26 එනම් අද දින, එම තානාපති කාර්යාලයේදී තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා මුණ ගැසුණේය. ශ්‍රී ලංකාව තුල MG, Chery සහ Proton යන සන්නාමයන් නිපදවා, ප්‍රවර්ධනය කිරීමට ඔවුහු සැලසුම් කරති.
Read Moreශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධුරයෙන් රාජා කොල්ලුරේ මහතා ඉවත් කිරීමට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් අද නිකුත් කළේය.
Read Moreසෞදි විදේශ අමාත්‍යාංශයද සියලුම ලෙබනන් ආනයනයන් වහාම නතර කරන බව නිවේදනය කළේය.
Read Moreසම්පූර්ණ කොවිඩ් මර්ධන එන්නත් ලබාගෙන සිටින ශ්‍රී ලංකිකයන් සඳහා එක්සත් රාජධානියේ සංචාරය කිරීමට අවස්ථාව හිමිවී ඇති බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර සිටියි.
Read Moreචීන මහජන බැංකුව (PBOC) සහ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) අතර චීන යුවාන් බිලියන 10 ක ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම ගෝලීය ආයෝජකයින්ගේ හැඟීම් ශක්තිමත් කිරීමට සහ ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි විශ්වාසය වැඩි කිරීමට උපකාරී වනු ඇතැයි චීන තානාපති චී ෂෙන්හොන් මහතා පැවැසීය.
Read Moreපුනර්ජනනීය බලශක්තිය හරහා මිනිපේ මැද කැලේ, උඩගල දෙබොක්ක හා ගල මුදුන ගම්මානයට විදුලිය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.
Read Moreකොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය බරපතල ලෙස අඩාල වී ඇති බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර සියලු පාසල්වල අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පංති ඇරඹීමට සෞඛ්‍ය නිර්දේශ මේ වන විට ලබාදී තිබෙන බව ද මෙහිදී අනාවරණය කෙරෙණි. ඒ පිළිබඳ විදුහල්පතිවරුන් දැණුවත් කර පාසල් ආරම්භ කිරීමේ කටයුතු කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
Read More2020 වර්ෂයට අදාළ විගණකාධිපති වාර්තාව, විගණකාධිපති ඩබ්. පී. සී වික්‍රමරත්න මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පිළිගැන්විණි.
Read Moreයුගදනවි තාප විදුලි බලාගාරය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති කැබිනට් පත්‍රිකාවට නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට ජනපති,අගමැති ප්‍රධානත්වයෙන් ඊයේ (28දා) පස්වරුවේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන පක්ෂ නායක හමුවේ දී එකඟතාව පළවිය.
Read Moreසියළුම පාසල් වල සිසු සිසුවියන්ට මේ වසර අවසන් වන විට එන්නත ලබා දි ලබන වසරේ මුල සිට රට සම්පුර්ණයෙන්ම විවෘත කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව අසාඳුගත කිරිමට චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය කටයුතු කර තිබේ.
Read More2020 උසස් පෙළ විභාගයට අදාල ඉසෙඩ් අගය අද පස්වරුවේ නිකුත්කරන බව විභාග දෙපාර්තුමේන්තුව පවසයි.
Read Moreමාතලේ දෙස සිට කුරුණැගල දෙසට ධාවනය වු මගී ප්‍රවාහන බස් රථයක් ගොලැහැන්වත්ත කලුපාලම අසල දී මාර්ගයෙන් ඉවතට පැන පෙරළියාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.
Read Moreවිශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට මුලතිව් නාවික හමුදා කදවුරේ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව (28) වන දින පුදිකුඩිඉරිප්පු පොලිස් වසමේ උඩයාර්කට්ටු කැලෑ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
Read Moreමාර්ග බලපත්‍රයක් නොමැතිව මගීන් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථ වැටලීමේ මෙහෙයුමක් පිටකොටුව ප්‍රදේශයේ දී ඊයේ (28) රාත්‍රියේ සිදුකෙරුණා.
Read Moreසිමෙන්ති ගැටලුව ගැන මම සිමෙන්ති සමාගමේ අධ්‍යක්ෂවරයාට කතා කළා. එතුමා කියනවා සිමෙන්ති ගෙන්වන්න විදියක් නැහැ අපට සිමෙන්ති ගෙන්වන්න ඩොලර් නැහැ කියලා .දැනට ලංකාවේ තියෙන්නේ සිමෙන්ති අවශ්‍යතාවයෙන් 65 % ක් පමණයි. මේ අනුව සිමෙන්ති හිගයක් තියෙනවා. මේ තත්වය මත මං හිතන්නේ නොවැබර් 15 වන විට අපට එක සංවර්ධන ව්‍යාපෘතියක්වත් කරන්න බැරිවෙයි.
Read Moreආණ්ඩුව තුළ වන්දිභට්ටයින්ට මිස වියතුන්ට අද වන විට තැනක් නැති බවත් වන්දනාමානයන්ට ඒ තැන හිමිව ඇති බවත් විපක්ෂය නායක සජිත් ප්‍රේමදාස පවසයි.
Read Moreවිදෙස් රටවලින් කාබනික පොහොර මෙරටට ගෙන්විමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් එය රසායනික පොහොර ගෙන්විමට වඩා භායානක තත්ත්වයක් බව පූජ්‍ය ඔ්මල්පේ සෝභිත හිමියන් පවසති.
Read Moreමෙරටට ගෙන්වන පොහොර සාම්පල තුන්වන පාර්ශ්වයක් යටතේ පරීක්‍ෂා කරනවාට තමා විරුද්ධ බව හිටපු ජනාධිපති හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.
Read Moreකොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (29) රැස්වීමට නියමිතය.
Read Moreබදුල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ ඩෙංගු රෝගය පැතිර යාමේ අවධානමක් මතු වී ඇති බවත් මේ වනවිටත් ඩෙංගු රෝගීන් 80ක් පමණ වාර්තා වී ඇතැයි බදුල්ල මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක රනිල් ප්‍රියංකර මහතා පවසයි .
Read Moreමෙම නව නාමකරණය යටතේ එහි ප්‍රධාන සන්නාම වන ෆේස්බුක්, වට්ස්ඇප්, මැසේන්ජර් හා ඉන්ස්ටග්‍රෑම් වැනි යෙදවුම් නාමයන්ට බලපෑමක් එල්ල නොවේ.
Read Moreවෙළෙඳපොළේ සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා පැවසීය.
Read More(UPDATE) 2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.
Read Moreඉන්දීය පරිසර ලේකම් ආර්.පී.ගුප්තා පැවසුවේ ඉන්දියාව ගෝලීය උණුසුම ඉහළ යාමේ ’’ගොදුරක්’’ මිස ’’දායකයෙකු නොවන’’ බවයි.
Read Moreචීනයෙන් මෙරටට ආනයනය කළ කාබනික පොහොර තොගය ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළ බවත්, මෙරටට සුදුසු ප්‍රමිතියෙන් උසස් පොහොර ලබා ගැනීමට අග්‍රාමාත්‍යවරයා චීන තානාපතිවරයා සමග සාකච්ඡා කළ බවත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
Read Moreසේවය නිමවා සිය රට බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.
Read Moreලෝකයේ දීර්ඝතම ලොක්ඩවුන් පැවති නගරයක් ලෙස සිඩ්නි නගරයද සැලකෙන අතර, එරට එන්නත්කරණ අනුපාතය ඉහළ නංවද්දී ක්‍රමයෙන් සීමා ලිහිල් කිරීම ඇරඹුණි.
Read Moreවිපක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් කලකිරි සිටින බවත් ඔවුන් ඉදිරියේදි ආණ්ඩුව සමඟ අත්වැල් බැඳ ගනු ඇති බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read More