saravita-anim2

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා

Latest News - timelapse 6331 hours ago

LATEST

ජනාධිපති නීතිඥයින් පත්කිරීම​ට නව මාර්ගෝපදේශ මාලාවක්

calendar_today 2021 නොවැ 25 - 07:41 remove_red_eye - 265  

ජනාධිපති නීතීඥවරුන් පත්කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ ඇතුළත් නව ගැසට් පත්‍රයක් ජනාධිපති ලේකම්වරයා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

අධිවේගී මාර්ග භාවිත කරන ජනපති හා අග්‍රමාත්‍යවරයාගේ ආරක්ෂක රථ පෙළට අයත් සියලුම වාහනවලට එම මාර්ගවලට ගාස්තු ගෙවීමකින් තොරව ගමන් කළ හැකි බව සඳහන් කරමින් මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා මැග්ඩලීනා ඇන්ඩර්සන් ස්වීඩනයේ ප්‍රථම කාන්තා අගමැතිනිය ලෙස තේරී පත්වී ටික වේලාවකට පසු යළිත් ඉල්ලා අස්වී තිබේ.

Read More

හිටපු ජනපති, අගමැති, ඇමති මණ්ඩලය පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් බවට කොමිසම නිර්දේශ කර තිබෙනවා. පාර්ලිමේන්තු පනතකින් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කළ හැකියි ...

Read More

මංගල උත්සව , සිනමාශාලා , ආපනශාලා , හෝටල් සංකීර්ණ , උත්සව සංවිධානය ආදී මංගල උත්සව , සිනමාශාලා , ආපනශාලා , හෝටල් සංකීර්ණ , උත්සව සංවිධානය ආදී ක්ෂේත්‍ර සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සාමාන්‍ය පරිදි අද (24) සිට අවසර දීමට බලාපොරොත්තු වෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.මෙයර සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සාමාන්‍ය පරිදි අද (24) සිට අවසර දීමට බලාපොරොත්තු වෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.මෙයට පෙර 25% ක්, 50% ක් ආදී වශයෙන් මෙම ක්ෂේත්‍ර ක්‍රමානුකූලව ආරම්භ කෙරිණි.

Read More

එලැඹෙන දෙසැම්බර් මාසයේ සැලසුම් කර ඇති ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයෙකු ලෙස සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි තරග කිරීමට සූදානමින් සිටියේය.

Read More

වැරදි තීරණ ගෙන ගැසට් නිකුත් කළ විට ඒවා ‘රිවස්’ කිරීමට සිදුවන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. රසායනික පොහොර තහනම් කිරීම පිළිබඳ ගත් තීරණයද එවැන්නක් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

ගොවීන් ලක්ෂ 10කගේ නිෂ්පාදන’’ අගය එකතු කර දේශීය හා විදේශීය වෙළඳපළට යැවිය හැකි නිෂ්පාදන ධාරිතාවෙන් සහ නවීනතම තාක්ෂණයෙන් යුත් පන්නිපිටියේ පිහිටි වර්ල්ඩ් වයිඩ් කොමොඩිටීස් පෞද්ගලික සමාගමට(World Wide Commodities Private Limited) අයත් ඉදිවෙමින් පවතින කර්මාන්තශාලාව අද (24) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

Read More

’’ග්‍රීන් පාස්’’ යනු පුද්ගලයෙකුට අවම වශයෙන් එන්නත එක් මාත්‍රාවක්වත් ලබාගෙන ඇති බව, ආසාදනයෙන් සුවය ලබා ඇති බව හෝ පසුගිය පැය 48 තුළ ඍණාත්මක බව පරීක්‍ෂා කර ඇති බවට සනාථ කරන සහතිකයකි.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කළ නව කැලණි පාළම ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

Read More

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.

Read More

ඉරාකයේ ඒකාබද්ධ මෙහෙයුම් විධානයේ ප්‍රකාශක නිල ඉරාක ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ විදේශ හමුදා පැමිණීම අවසන් කිරීම සැලැස්මට අනුව සිදුවන බවය.

Read More

බෝම්බයක් පුපුරවමින් ජාතියක්, ආගමක් සහ රටක් විනාශ කර කණ්ඩායමක් බලයට පැමිණෙන ආකාරයේ චිත්‍රපටයක් නිර්මාණය කිරීමට තමාට අදහසක් තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.

Read More

රාජ්‍ය සේවයට බඳවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර සේවයට බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසා සිටියි.

Read More

වයස අවුරුදු 20 ඉක්මවූ සියලුම දෙනාට කොවිඩ් මර්දන එන්නතේ 3 වන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාදීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා සිටියි.

Read More

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බටහිර කොදෙව් - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය නිමා වන විට සිය දෙවනි ඉනිම සඳහා පන්දුවට පහර දෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 52ක් ලබා සිටියි.

Read More

2022 අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසිම්, නසීර් අහමඩ් සහ H.M.M. හාරිස්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.

Read More

පිරිවෙන් ගුරුවරුන් බඳවා ගැනීමේදී නිසි ක්‍රමවේදයක් සකස් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී විජේරත්න මහත්මිය පැවසීය.

Read More

ලීසිං සහනය ලබාදීමේ දී වාරිකයට අමතර මුදලක් එකතු කිරීම සදහා කිසිසේත් අවසර නැතැයි අවධාරණය කළ මහ බැංකු අධිපතිවරයා ලීසිං සමාගම් වාහන අත්පත් කරගැනීමේ හා අමතර මුදල් එකතු කිරිමේ සිද්ධින් ඇත්නම් ඒ පිළිබද ව වහා මහ බැංකුව දැනුවත් කරන්න යැයි සංචාරක සංවර්ධන අධිකාරියට කීවේය.

Read More

පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා කොදෙව්වන්ට ලකුණු 348ක ඉලක්කයක් ලබාදෙමින්, ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 4කට 191ක් ලෙස සටහන්ව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවෙනි ඉනිම අත් හිටවනු ලැබුවා. කොදෙව්වන්ට ලකුණු 348ක ඉලක්කයක් හිමිව තිබේ.

Read More

රාජ්‍ය සේවයේ වැටුප් ව්‍යූහය නියමාකාර ලෙස සකස් කරන තෙක් යම්කිසි අතුරු දීමනාවක් රාජ්‍ය සේවකයන්ට ලබා දීම පිළිබඳ සලකා බලන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

Read More

පාසල් ළමුන් ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකුට මරු කැඳවූ කිංනියාහි කුරුංඤ්ඤකේනි පාලම් පාරුවේ හිමිකරු ඇතුළු තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනෙ තිබේ.

Read More

කොවිඩ් ආසාදිත කුඩා දරුවන් සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පවසා සිටියි.

Read More

වර්ථමානයේ වැඩි වන ජීවන වියදමට සාපේක්ෂව රාජ්‍ය සේවකයන්ගේ මෙන්ම විශ්‍රාමිකයන්ගේ වැටුප් වැඩි විය යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

Read More

දෙස් විදෙස් විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ඇතුලූ පාරිසරික පර්යේෂකයන්ට සහයාකයෙක් ලෙස කටයුතු කළ පරිසර හිතකාමියෙකු වූ මාටිං විජේසිංහ මහතා රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලේ දී ඊයේ (23දා) රාත‍්‍රී අභාවප‍්‍රාප්ත විය.

Read More

2022 ජනවාරි පළමුවැනිදා සිට අවුරුදු 55 පිරුණු ඕනෑම රාජ්‍ය සේවකයෙකුට විශ්‍රාම යා හැකි බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

Read More

අධිවේගී මාර්ගවල ගාස්තු අය කිරීම ඩිජිටල්කරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More

කුවේට් රාජ්‍යයේ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සහ කුවේට් ක්‍රිකට් සංවර්ධන කළමනාකරු සහ මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ මුතුමුදලිගේ පුෂ්පකුමාර JAFFNA KINGS දඟපන්දු පුහුණුකරු ලෙස පත් කර තිබේ.

Read More

පාළාත් සභා පනත සම්බන්දයෙන් පසුගිය ආණ්ඩුව යටතේ සිදුවූ වරද නිවැරදි කර ගැනීමට විපක්ෂය සූදානම් බවත් ඒ අනුව අදාළ පනත සංශෝධනය කර පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට බල කර ඉල්ලා සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

Read More

අමාත්‍යාංශ ලේකම්වරුන් 08 දෙනෙකුගේ පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.