saravita-anim2

2025 ජුලි මස 27 වන ඉරිදා

2025 ජුලි මස 27 වන ඉරිදා

Latest News - timelapse 3928 hours ago

LATEST

පැරිස් සමාජයේ සහතිකයත් ලැබෙයි

calendar_today 2023 පෙබ 08 - 09:59 remove_red_eye - 278  

ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා සාකච්ඡා කිරීමට පැරිස් සමාජයේ සාමාජිකයන් සිය කැපවීම ප්‍රකාශ කර ඇතැයි ජනපති මාධ්‍ය අංශය පවසයි.

නව වන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය අද (08) ආරම්භ කෙරේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පෙරවරු 10ට නව සභාවාරය ආරම්භ කෙරෙන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේය.

Read More

2023 ජනවාරි මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 2,120 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී රාජාසන කතාව සිදුකර පළාත් පාලන මැතිවරණය කල් දැමීමට හැකිවනු ඇති බවට ඇතැමුන් සිතා සිටින බවත්, කෙසේ වෙතත් රාජාසන කතාව නීතියක් නොවන බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මක් කිරිඇල්ල මහතා පැවසීය.

Read More

මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා සහ ඇතැම් වෙබ් අඩවි මඟින් ප්‍රචාරයක් ලබා දී ඇති 2023 - 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇතැයි පැවසෙන පුවත සාවද්‍ය බව දන්වා සිටිමු.

Read More

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කෙනකුට රැකියාවක් සැපයීම නොව සිසුන්ට සාර්ථක ගුරුවරයකු ලබාදීම වන බවත් ඒ අනුව 2028 වර්ෂයෙන් පසු ව ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලයෙන් බිහිවන අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට හැර වෙනත් කිසිවකුට ගුරුපත්වීම් ලබා නොදෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

ආදිවාසීන්ගේ අනන්‍යතාවය තහවුරුවන වෙනම දේශපාලන පක්ෂයක් ඉදිරියේදි ලියාපදිංචිකරන බවත් ගහමරා ගන්නා බෙලිකපාගන්නා, වත්මන් දේශාපලන ක්‍රමය පිටුදැකීම සඳහා මෙම පක්ෂය පූර්වාදර්ශයක් සපයමින් ක්‍රියාත්මක කරන බවත් දඹාන ආදිවාසී නායක වනස්පති උරුවරිගේ වන්නියලැ ඇත්තෝ පැවසූහ .

Read More

වත්මන් රජයේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව රජයේ අවධානය යොමු විය යුතු බවත් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාකච්ඡා කොට සාධාරණ මට්ටමකට රැගෙන ආයුතු බවට තමන් විශ්වාස කරන බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසයි.

Read More

මාර්ග නඩත්තුව වෙනුවෙන් අරමුදලක් ඇතිකිරීම සඳහා යෝජනා වී ඇති බවත් එයට රජයෙන් රුපියල් කෝටි 10ක් දෙන බවත්, මාර්ග භාවිතා කරන්නන්ගෙන් ඉන්ධන හරහා හෝ යම් මුදලක් ලබාගෙන එම අරමුදලට බැර කිරීමට පියවර ගන්නා බවත් කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

රාජ්‍ය ආයතන සතු අරමුදල් විධිමත් ලෙස කළමනාකරණය කිරීමෙ අරමුණින් නව පනත් කෙටුම්පතක් හඳුන්වාදීම වෙනුවෙන් වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජිකයන් තවදුරටත් බෙදීම් ඇතිව තිබේ. ඒ අනුව විදුලි කප්පාදුවට එරෙහිව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂම නඩු කෘත්‍ය ආරම්භ කිරීම වෙනුවෙන් වූ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව තමන් නොදන්නා බව සඳහන් කරමින් එම කොමිෂමේ සාමාජිකාවක් වන චතුරිකා විජේසිංහ මහත්මිය සඳහන් කළ බව එහි සභාපති ජනක රත්නායක මහතා පවසයි

Read More

පොළොන්නරුව තඹාල ප්‍රදේශය හරහා ගලා බසින කුඹුක්කන්ආර ඔයට වැටී දියණියක සහ පියෙකු ගසාගෙන ගොස් ඇති අතර පැය පහක මෙහෙයුමකින් අනතුරුව පියාගේ මෘත දේහය සොයා ගත් අතර දියෙහි ගිලී ගසාගෙන ගොස් ඇති එම දියණිය සොයමින් පවතී.

Read More

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා වත්මන් ආරම්භක පිතිකරු ඒරන් ෆින්ච් අන්තර්ජාතික ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇත. ඒ මෙවර එක්දින ලෝක කුසලානයට මාස කිහිපයක් ඉතිරිව තිබියදීය.

Read More

තුර්කියට හා සිරියාවට බලපෑ ප්‍රභල භූ කම්පනයෙන් මිය ගිය පිරිස මේ වන විට 5000 සීමාව ඉක්මවා ගොස් තිබේ. මෙයින වැඩිම පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තුර්කියේය.

Read More

රටක බැංකු පොලිය පාලනය කිරීමට දේශපාලඥයෙකුට හෝ දේශපාලන පක්ෂයට මැදිහත්විය නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිළිගෙන ඇතැයි වාර්තා වේ.

Read More

සිදුවූ වැරදි ජනතාව විසින් පෙන්වා දී ඇති බවත් ඒවා අවබෝධකරගෙන ඇති බවත් නිවරදි කර ගැනිමට අවස්ථාවක් දෙන ලෙස බැසිල් රාජපක්ෂ මහතා පවසයි. හිරු ටී.වී. නාළිකාවේ සලකුණ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

ධිවර වරායක් ලෙස පරිවර්තනය කරන ලද ඔලුවිල් වරායේ ධිවර මෙහෙයුම් කටයුතු මේ වනවිට ඉතා සාර්ථකව සිදුවන අතර වරායට ගොඩබාන මත්ස්‍ය තොග අතුරින් අතිරික්ත මත්ස්‍ය තොග භාවිතා කරමින් ටින් මාලු කර්මාන්තශාලාවක් ආරම්භ කිරිමට ටෙස් පෞද්ගලික සමාගම හා ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අතර අවස්ථා කිහිපයකදි සිදු කරන ලද සාකඡ්ඡාවලින් පසු අද (07දා) කර්මාන්තශාලාවක් ඉදිකිරිමට අදාල ගිවිසුම සදහා අත්සන් තැබිම ධිවර අමාත්‍යංශයේදි සිදු විය

Read More

ඇමරිකානු මෙරට තනාපති ජුලි චන් මහත්මිය නුවරඑලිය සීතාඑළිය සිදෙයිඅම්මන් කොවිලේ සංචාරයක නියැලුණි.

Read More

සැක කටයුතු අන්දමින් සිරුරට ගිනි ඇවිලී දෙදරු පියෙකු අද (07) අළුයම මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි .

Read More

ඒ අනුව මෙවර පැවැත්වූ 75 වන ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය සඳහා රජය වැය කළ මුළු මුදල රුපියල් 11,130,011 ශත 29ක් පමණි.

Read More

යම් යම් ගැටළු සහගත තත්ත්වයන් මධ්‍යයේ වුවත් මෙවර මහ කන්නයේ දී සාර්ථක වී අස්වැන්නක් අපේක්ෂා කළ හැකි බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සනාථ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

බදු අඩු කරන ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණ උපදේශනය වැරදි උපදේශනයක් බවත් කෙටි කාලයකට බදු බර දරා ගැනීමට සිදුවෙනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

අත්‍යාවශ්‍යම පුනරාවර්තන වියදම් පමණක් අක් මුදල්වලින් දැරීමට මහා භාණ්ඩාගාර ලේකම්ට උපදෙස් දීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ උද්ධමනය ගණනය කිරීමේදී යොදා ගන්නා ප්‍රධාන දර්ශකවල පාදක වර්ෂය වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ලබාදෙන අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයට සමාන රක්ෂණ යෝජනා ක්‍රමයක් පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් ලබාදීමට අදාළව සේවක භාර කාර අරමුදල් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දුන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

තුර්කියට බලපෑ ප්‍රභල භූ කම්පනය ඇතිවූ ප්‍ර දේශය තුළ වාසය කළ ශ්‍රී ලාංකිකයන් අතරින් එක් ශ්‍රී ලාංකිකයෙකුගේ පමණක් තෙරතුරු මේ දක්වා තහවුරු කර ගැනීමට නොහැකි ව ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

2021 අංක 21 දරණ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ පිහිටුවන ලද නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වෙනුවෙන් ආයොජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මෙරට ක්‍රියාත්මක කරන මහා පරිමාණ ව්‍යාපෘතිවලට අදාළව පිහිටුවා ඇති මහා පරිමණ ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමිය යුතු බවට ඒ පිළිබඳව සොයා බැලීමට පත්කළ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙක් වෙන එච්.ඊ. කමල් පද්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්යුත් කමිටුව යෝජනා කර තිබේ.

Read More

දිණක් දියණිය සිය මිතුරියක් අයිස්ක්‍රිම් කනවා දැක තමාගෙන් අයිස්ක්‍රිම් ඉල්ලා සිටියද එදා අතේ මුදල් නොවු නිසා අයිස්ක්‍රිම් දියණියට ගෙනදීමට නොහැකි වු බව සැකකරු හෙළි කල බව පොලිසිය පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.