විමලසුරේන්ද්‍ර වාන් දමයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වය හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිම ආරම්භව ඇති බව එම ජලාශය භාර නිලධාරියකු පැවසිය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් 11වන දින සවස 5.15ට පමණ විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිම ආරම්භ වු බවත්ය.
ජලාශය වාන් දැමිම හේතුවෙන් කැලණි ගංගාවේ ජල මට්ටම තව දුරටත් ඉහල යාමේ අවදානමක් පවතින බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

popular news
-
LGPJ Thursday, 12 October 2023 01:23 AM
Meanwhile LECO disconnected. power supply for 4 hours at yesterday evening. o
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

