පවතින යුදමය වාතාවරණය හමුවේ ඊශ්‍රාලය වෙත ශ්‍රමිකයන් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවීමට විදේශ රැකියා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
එමෙන්ම ඊශ්‍රාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත හැකි සියළු පියවර ගැනීමටත් යළි දිවයින වෙත පැමිණීමට කැමැත්තෙන් සිටින ශ්‍රී ලංකිකයන් හට ඒ සඳහා අවශ්‍ය කරන පහසුකම් සැලසීමටත් පියවර ගෙන ඇති බවත් විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.