පේරාදෙණිය සරසවි උයන තෙල් ගබඩාවේ සිට මහියංගන ලංගම ඩිපෝව සඳහා ඩීසල් ලීටර 6600 ක් ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථයක් උඩදුම්බර පොලිස් වසමේ කෝවිල්මඩ ප්‍රදේශයේ දී මාර්ගය හරහා පෙරළී ගොස් ඇති බව පොලීසිය පවසයි.
එක්සත් ජාතීන්ගේ සංසංවිධානයේ හිටපු මහ ලේකම් බැංකි මූන් මහතා ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයක් සදහා අද (06දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
Read Moreයාපනය, තාවඩි ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රියේ සිදුවු යතුරුපැදි වෑන්රථ අනතුරකින් තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතල තුවාල ලුබූ බව යාපනය පොලීසිය පැවසීය.
Read Moreයූටියුබ් වීඩියෝ නිර්මාණකරුවෙක් වන දර්ශන හදුන්ගොඩ මහතා ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී ඊයේ (05දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී පරිගණක අපරාධ කොට්ඨාසයේ විශේෂ කණ්ඩායමක් විසින් අත් අඩංගුවටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව මහතා ද තහවුරු කළේය.
Read Moreඔපෙක්ස් හෝල්ඩින්ග්ස් කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙන්ම මෙරට ප්‍රමුඛ පෙළේ බිලියනපති ව්‍යාපාරිකයෙක් වන ඔනේෂ් සුබසිංහ මහතා ඉන්දුනීසියාවේ සංචාරකය නිරත වෙමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreස්ථාන දෙකකදී සිදුවූ දිය අනතුරු දෙකකින් පුද්ගලයින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. හලාවත, එගොඩවැල්ල, දැදුරු ඔය මෝය කටේ දිය නාමින් සිටි පියා (අවු. 35), ඔහුගේ දියණිය (අවු.6) හා තවත් ඥාති පුතෙක් (අවු 7) දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreද්විත්ව මිනී මැරුමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පුද්ගලයෙකු දුම්බර බන්ධනාගාරයේ රෝහල් පරිශ්‍රය තුළදී ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බව පල්ලේකැලේ පොලිසිය පවසයි.
Read Moreතලංගම රෙදිපිලි අලෙවිසැලක හිමිකාර කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සොයමින් සිටි අඹුසැමි යුවළ කඩවත ප්‍රසිද්ධ රෙදිපිළි අලෙවි සැලක් ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව කඳාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාරණ මහතා පැවසීය.
Read Moreපළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම වෙත රජයේ මුදල් ප්‍රතිපාදන ලබාදිම ප්‍රමාද කිරිම තුළින් පළාත් පාලන මැතිවරණය නොපැවැත්විමට පියවර ගනිමින් සිටින බවට පෙනි යන්නේ යැයි කඳුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධා ක්‍රිෂ්ණන් (සජබ) මහතා පැවසිය.
Read Moreහිටපු ජනාධිපතිවරයා පාකිස්තාන අධිකරණය මගින් මරණ දඬුවමටද නියම වී සිටි අතර, ඔහුගේ අසනීප තත්ත්වය මත ඔහුට විදෙස්ගත වී ප්‍රතිකාර ලබාදීමට අවස්ථාව ලබාදී තිබුණි.
Read Moreවසර දහයකට අධික කාලයක් දිඹුලාගල ඓතිහාසික පුල්ලිගොඩ රජමහා විහාරස්ථානයේ සිටී සුනකයෙකු 05 වෙනිදා නවම්පුර පසළොස්වක් පොහෝදා මියයෑමෙන් පසු ඓතිහාසික දිඹුලාගල ආරන්‍ය සේනාසනය අනුනායක අතිපූජ්‍ය සිංහපුර චේතියාලංකාර නාහිමියන් ප්‍රමුඛ සිල් සමාදන් වීමට පැමිණි උවැසි, උවැසියන් එම සුනඛයාට පාංශකූලය ලබාදී පින් පමුණුවමින් පෙට්ටියක බහා අවසන් කටයුතු කිරීමේ පුවතක් වාර්තා විය.
Read Moreමාදම්පේ පනිරෙන්ඩාව රක්ෂීතයෙ වැටලීමකට ගිය වන සංරක්ෂණ නිළධාරින් පිරිසකට පහර දී රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධව බිංගිරිය ප්‍රාදේශීය සභාවට තරග වදින ස්වාධින කණ්ඩායමක කණ්ඩායම් නායකයා හා ඔහුගේ සොහොයුරා මාදම්පේ පොලිසිය මගින් 5 දින දහවල් අත් අඩංගුවට ගත් බව කියයි.
Read Moreමුන්දලම සින්නපාඩුවේ මාදැලකට කොටු වු මිනිමුතු මෝරේකු ධීවරයින් විසින් 5 දින නැවත මුහුදට යැවිමට කටයුතු කර තිබු බව කියයි.
Read Moreපොළොන්නරුවට ඇද හැලුන අධික වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය වාන් දොරටු දහයම විවෘත කිරීමට අද පියවර ගැනිණි.
Read More75 වන නිදහස් සැමරුමට සමගාමීව මෙරට ග්‍රාමීය ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවාව වඩාත් ශක්තිමත් කිරීම උදෙසා ඉන්දීය රජය විසින් මෙරටට ලබාදීමට නියමිත බස් රථ 500 අතරින් තවත් බස් රථ 50ක් අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සංකේතාත්මකව භාර දෙනු ලැබිණි.
Read Moreතම බිරිඳ රැගෙන පලාගිය බවට සැකකරන තරුණයෙකුගේ මව පැහැරගෙන විත් ඝාතනය කර ඇඹිලිපිටිය නව නගරයේ මහ පාරක් අද්දර දැමුවේ යැයි සැකකරන කොත්තු කඩ හිමියෙක් සහ ඔහුට ආධාර අනුබල දුන් බව කියන තවත් දෙදෙනෙක් සොයා ඇඹිලිපිටිය සහ සූරියවැව පොලිසි පරීක්‍ෂණ ආරම්භ කරයි.
Read Moreලෝකයට පෙන්වීමට නිදහස සැමරීමේදී රණ විරුවන් පුටු වල වාඩි කර ප්‍රභූන් ආචාර පෙළපාලි ගියානම් වටින බව ප්‍රකට මෝටර් රේසිං ක්‍රීඩක ඩිලන්ත මාලගමුව මහතා පවසයි. සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඔහු මේ බව සඳහන් කරයි.
Read Moreලිට්‍රෝ කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 334 කින් ඉහළ දැමූ බව ලිට්‍රෝ ගෑස් සමාගම අද (5දා) පෙරවරුවේ පැවසීය. මෙම නව මිල සංශෝධනය සමග කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 4743 ක් දක්වා ඉහළ ගියේය.
Read Moreලිට්‍රෝ ගැස් සමාගම විසින් ගෘහස්ථ ගැස් සිලින්ඩර් මිල වැඩි කිරිමට තිරණය කිරිමත් සමග හැටන් නගරයේ ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන් ඊෙය් (04) දින සිට වෙලදසැල් වසා දමා ඇති අයුරු දක්නට ලැබුණි.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන 8 වැනිදා ඉදිරිපත් කරනු ලබන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ලබන 9 වැනි බ්‍රහස්පතින්දා සහ 10 වැනි සිකුරාදා දෙදින පැවැත්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read Moreසමාජ ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreනවම් පොහොය නිමිත්තෙන් ආගමික වතාවත් වල නියැළීමට අද (05දා) අති විශාල ජනකායක් අනුරාධපුර සිද්ධස්ථාන වෙත ඇදී ආහ. මේ රුවන්මැලි මහ සෑ පුද බිමෙහි පිංකම් වල නියැළි පිරිසෙන් කොටසකි.
Read Moreදකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා 2023 වර්ෂයේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම එළැඹෙන 13දා දින සිට 22දා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) සිදුකිරීමට නියමිතය.
Read Moreසුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට බලපාන බදු ගැටලු සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබා දීමට ඇති හැකියාව සොයා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඊට අමතරව එම ව්‍යාපාරවල පැවැත්මට හානිදායක විය හැකි බදු පිළිබඳ මැද කාලීන වෙනස්කම් සිදු කිරීමට ද සූදානම් බවයි අමාත්‍යවරයා පවසන්නේ. වාණිජ මණ්ඩල නියෝජිතයන් පිරිසක් සමග පසුගියදා මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.
Read Moreපානදුර ප්‍රදේශයේ සංචාරක හෝටලයක ෆේස්බුක් සාදයක් වටලා කාන්තාවන් 10 ඇතුළු සැකකරුවන් 41 දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
Read Moreපාකිස්තාන කණ්ඩායහෙම් වමත් වේගපන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩි සහ පාකිස්තාන හිටපු නායක ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය අන්ෂා අෆ්රිඩි සමග පෙබරවාරි 4 වැනිදා කරච්චියේදී විවාහ දිවියට පිවිසුණේය.
Read Moreඅපනයන කෘෂි බෝග හෙවත් කුළු බඩු අපනයනය මගින් 2022 වසරෙදී ඇමරිකානු ඩොලර් මිලියන 455.73 ක් හෙවත් රුපියල් කෝටි 16,000 කට වැඩි විදේශ විනිමය ආදායමක් උපයා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.
Read Moreචීන ජනාධිපති ෂී ජින් පිං මහතා ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කරයි.
Read More’’ අපි මුල ඉදලාම වරද්දා ගත්තා ඒ් වරද නිවැරදි කරන්න උත්සාහ ගත්තා. වෙහෙසවීම් කළා. ඒ් ත් සියයට 100ක් නිවැරදි කර ගැනීමට හැකි වුණේ නෑ’’
Read Moreපොලිස් අධිකරීවරුන් පස්දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ හා මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි හදිසි රාජකාරී අවශ්‍යතාවය මත මෙත ස්ථානමාරුවීම් ලබාදී තිබේ.
Read More