2015 වසරෙන් පසුව තෙල්, ගෑස් මිල බස් ගාස්තු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑමත්, අධික ලෙස බදු පැනවීමත් හේතුවෙන් ජනතාවගේ ජීවන වියදම රුපියල් 5,000කින් වැඩි වී තිබෙන බවද සංවිධායක ලේකම්වරයා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහය යටතේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පෙයිස්ලේට ලබාදුන් ශ්‍රී ලංකා සංචාර දෙකක් එරට පාර්ලිමේන්තුවට වසන් කිරීම හේතුවෙන් එම මන්ත්‍රීවරයාට දින 30ක පාර්ලිමේන්තු තහනමක් පැනවීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තීරණය කර තිබේ.
Read Moreමඩකලපුව කුඩුම්බිමලෛහි හෙක්ටයාර් 68,250 ඉඩමක් උක් වගා කිරීමට චීන රජයේ සමාගමකට ලබාදීම කිසිසේත් අනුමත කළ නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිනිත්තම්බි යෝගේශ්වරන් මහතා පවසයි.
Read More“රට චීනෙට උගස්කරලා සින්නක්කරව ලියා දීලා ඒ ගත්ත අල්ලස්වලින්ම රටේ ජනතාවගේ ජන මනස විකෘති කරලා රටේ ජනතාව ගොනාට අන්දන්න කටයුතු කරන රාජපක්ෂ රෙජිමය කටයුතු කළා.
Read Moreවැරදි තොරතුරු හුවමාරු වීමෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ගැටුම්කාරී තත්ත්වයන් ඇති වූ අතර, ඒ හරහා සිදුවන කායික හිංසා වැළැක්වීමට ෆේස්බුක් සමාගම මෙම තීරණය ගෙන තිබේ.
Read Moreයාල ජාතික වනෝද්‍යානයේ සංචාරය කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ සිට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත අභ්‍යන්තර ගුවන් සේවාවක් භාවිතා කරමින් විදේශිකයන් කණ්ඩායමක් පැමිණ තිබේ.
Read Moreරුපියල් 50000ක අල්ලසක් ලබාගැනීම හේතුවෙන් වරදකරු වූ අකුරණ හිටපු ප්‍රාදේශීය ලේකම් මොහොමඩ් හනීෆා මොහොමඩ් නියාස්ට වසර 5ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (19දා) නියම කළේය
Read Moreගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට සිදුවීමට යන දේ දැනගැනීමෙන් තමන් කනගාටුවට පත්වූ බවත්, එම ක්‍රීඩාංගණයේ තමන්ටද කඩුලු සියය සම්පූර්ණ කිරීමට ඇත්තේ තවත් එක් කඩුල්ලක් පමණක් බවත් රංගන හේරත් පැවසීය.
Read Moreමෙම තරගයට ඉන්දිය කණ්ඩායම නියෝජනය කරමින් හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ගේ පුත් අර්ජුන් තෙන්ඩුල්කාරද ක්‍රීඩා කරයි. පන්දු 11කට ක්‍රීඩාකළ අර්ජුන් ලකුණු නොලබා පිටියෙන් ඉවත්විය.
Read Moreනීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියගේ හලාවත නීතිඥ සංගමයේ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරීමට ඊයේ (18දා) පැවැති මාසික රැස්වීමේදි ඒකමතිකව තීරණය කළ බව හලාවත නීතිඥ සංගමය පවසයි.
Read Moreශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩගම මහත්මියට කරන ද්වේශ සහගත ප්‍රකාශය අග්‍රාමාත්‍ය කාර්යාලය හෙළා දකින බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පොලිස්පතිවරයාට උපදෙස් දුන් බවත් අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreපැය 24 පුරාම මෙම ඉන්ධන පිරවුම්හල් විවෘතව පවතින බවත්, වැලිපැන්න 44 සැතපුම කණුවේ මෙම ඉන්ධන පිරවුම්හල් 02 පිහිටා තිබෙන බවත් එම ඒකකයේ අධ්‍යක්ෂක එස්. ඕපනායක මහතා සඳහන් කළේය.
Read Moreමම කැළණියෙන් ගියා කියලා හිතන්න එපා. මම කැළණියේ තමයි ඉන්නේ. පිළිතුරු දෙන්න ලැබීම ගැන මම කනගාටුවෙනා. මම ෆොන්සේකට බය නෑ. කැළණිය පන්සලට ඇවිත් වුණ දේ මතකද? දඟලන්න එන්න එපා තව ගොඩක් දේවල් තියෙනවා මට කියන්න.
Read Moreමැලේසියානු සමාගමක් විසින් නිෂ්පාදනය කරන මෙම ත්‍රිරෝද රථයේ ශීතාගාර සූර්ය බලයෙන් ක්‍රියාත්මක වේ. මේ නිසා විදුලිය වෙනුවෙන් වැය වන විශාල මුදලක් ඉතිරි කරගත හැකිය.
Read Moreපොලිසිය කියන්නේ හොඳ දෙපාර්තමේන්තුවක් වුණාට ඕකෙ ඉන්නවා කප්පම්කාරයෝ, අල්ස්කාරයෝ, මිනීමරුවෝ. මර්වින් සිල්වා කැලණියේ දේශපාලනය කළා වගේ කරන්න මට අවශ්‍ය නෑ.
Read Moreමෙලෙස මියගොස් ඇත්තේ ජා-ඇළ කලඑළිය පුදේශයේ පදිංචි දෙහිවලගේ නෙල්සන් කොස්තා නමැති 53 හැවිරිදි වෙරෝනා නගරයේ සේවයේ නිරත අයෙකි.
Read Moreමෙම විවාදයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ එක්නොවන බව වාර්තා වෙයි. ඒ ඔහු මේ වන විට විදෙස්ගතව සිටින බැවිනි.
Read Moreකොළඹ නගරය ආශ්‍රිතව තිබෙන ක්‍රීඩාංගණ සියල්ලක්ම පාහේ විවිධ පාර්ශ්ව විසින් වෙන්කරගෙන තිබීම හේතුවෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම පුහුණුවීම් කළේ රාගම බැසිලිකා ක්‍රීඩාංගණයේය.
Read Moreමුලතිව් සුදන්දිරපුරම් ප්‍රදේශයේදී කොටි සංවිධානය විසින් යුද සමයේ පවත්වාගෙන ගිය පුහුණු කොටි කඳවුරක ඊයේ (18දා) සිදු කළ කැණීමකදී මෝටාර් බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් සොයාගත් බව නාවික හමුදාව පවසයි.
Read Moreගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ගාල්ල මහා නගර සභාවට අයිති වස්තුවක් බවත්, එහි ගොඩනැගිලි ඉවත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ අයිතිය ගාල්ල මහා නගර සභාව පවතින බවත් ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා ’අද’ පුවත්පතට පැවසීය.
Read Moreමත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන්දියාවට විකිණීමට ගෙන ඇති තීරණය හකුළාගන්නැයි ඉල්ලා සිටීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවීමට ගිය අවස්ථාවේදී ඇමතිවරයා හා එම මන්ත්‍රීවරුන් අතර උණුසුම් වචන හුමවාරුවක් සිදුවිය.
Read Moreඅලුත්වැඩියා කටයුතු සිදුකිරීමේදී සියලුම දෙනා එකට වැඩ ආරම්භ කළ යුතු නිසා සියලුම දෙනාගේ රාජකාරිවේලාව උදෑසන 8.30 - සවස 4.30ත් බවට පත් කර තිබෙන බවත්, මෙයට ද්විතියික සේවයේ පිරිස් විරෝධය දක්වමින් සිටින බවත් දුම්රිය සේවකයෝපෙන්වා දෙති.
Read Moreයම් යාත්‍රාවක් අනතුරට පත්වූ බවට තොරතුරක් ලැබුණු වහාම ඒ පිළිබඳ වෙනත් බේරාගැනීම් අංශ දැනුවත් කරමින් අදාළ ස්ථානයට කඩිනමින් ළඟාවිය හැකි මධ්‍යස්ථානය තුළින් පළමුව අවශ්‍ය කටයුතු කිරීමටද සැලසුම් කර තිබේ.
Read Moreමීළඟ පාර්ලිම්න්තු සතියට පෙර විපක්ෂ නායක ධුරය ඉල්ලා තමන්ට ලිපියක් බාරදෙන ලෙස කථානායක කරු ජයසූරිය මහතා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අද (18දා) දැනුම් දී තිබේ.
Read Moreමෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි හෙරත් මුදියංසේලාගේ ලක්ෂාන් ගුණතිලක(28) , උඩවලව ප්‍රදේශයේ කන්නංගර කොරලාගේ නවොද් ප්‍රමොදිත (26) සහ රත්මලාන ප්‍රදේශයේ හැවිරිදි පොන්න හැන්දිලාගේ අමීත් ප්‍රසාද් (18) යන පාතාල කල්ලි සාමාජිකයන් තිදෙනෙකි.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදීම සඳහා සිදු කළ අදහස් ක්‍රියාත්මක විය යුතු බව සෝමාවතිය රජමහා විහාරාධිපති සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය පහමුණේ සුමංගල හිමියෝ අවධාරණය කළහ.
Read Moreකුලියාපිටිය හා මාතලේ පොලිස් කොට්ඨාස අතර මෙම ස්ථානමාරුවීම් ක්‍රියාත්මක කර තිබේ.
Read Moreප‍්‍රධාන වශයෙන් දේශපාලන ක්ෂේත‍්‍රයේ වේවා රාජ්‍ය නිලධාරීන් තුළ වේවා ඔවුන් සතු පෞද්ගලික බලය හැකිතරම් අවම කිරීමත් බලය සාමූහිකත්වයට බාරදීමත් ව්‍යවස්ථාපිත වශයෙන් ඉතාමත් වැදගත් වෙනවා.
Read Moreඅලුත් ආරක්ෂක අමාත්‍යාංශයට මොකක්ද සිදු වුණේ? කොච්චර වියදම් වුණාද? හමුදාව ආරක්ෂා කරලා ඉදිරියට යන්න අවශ්‍යයි. සාමාන්‍යයෙන් බළඇණි ප්‍රතිසංස්කරණය ඕනෑම හමුදාවක සිදු කරන දෙයක්“ යැයිද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.
Read Moreඩිවිලියර්ස් පසුගිය මැයි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රමා ගත් අතර ඔහු තවදුරටත් ලීග තරග සඳහා ක්‍රීඩා කරනු ඇත.
Read More