කොළඹ වේල් පෙරහරේ පැමිණි වේල් කරත්තය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (25දා) අරලියගහ මන්දිරය අසලදී පිළිගෙන පුද පූජා පවත්වා ආශිර්වාද ලබාගත්තේය.
මාතර දිස්ත්‍රික්කයේ වර්ෂා සමයේදී ගංවතුර ආපදා තත්ත්වයන්හිදී ඇතිවන බලපෑම් අවම කර ගැනීම සඳහා නිල්වලා ගං ඉවුර පිළිසකර කිරීම සහ ගං ඉවුර සංරක්ෂණය කිරීම සඳහා රුපියල් මිලියන 62ක ආයෝජනයක් සඳහා වන යෝජනාවකට ඊයේ (24දා) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read Moreදූෂණ විරෝධී ක්‍රියාමාර්ග ගෙන ඇති රටවල් අතරින් පළමු වැනි ස්ථානය ලංකාවට හිමිකර දීමට තම ධුර කාලය තුළදී බලාපොරොත්තු වන බව ජනාධිපතී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් තනතුර 16 දෙනාගේ කණ්ඩායමේ කෙනෙකුට හිමිවන බවට විවිධ ප්‍රකාශ සිදුකළත් තාවකාලිකව පත්කල මහලේකම්වරයා තම රාජකාරී කටයුතු නිසිලෙස සිදු කරමින් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
Read Moreවිශේෂ මහාධිකරණය ස්ථාපිත කිරීම සඳහා වෙන් කරන ලද ගොඩනැගිල්ලේ වහළයේ පලුදු ඇති බැවින් එය ප්‍රතිසංස්කරණය කරන තෙක් අදාළ අධිකරණ කටයුතු තාවකාලික ස්ථානයකදී ඉදිරි දිනෙක ආරම්භ කෙරෙනු ඇති බවට සම කැබිනට් ප්‍රකාශ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
Read Moreමහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තය ඉදිකිරීමේදී ඉන් බලපෑමට ලක්වන දුම්රිය දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි ප්‍රතිස්ථාපනය කිරීම පිණිස සිව්මහල් හා සත්මහල් ගොඩනැගිලි දෙකක් ඉදිකිරීමට සහ ශ්‍රී දළඳා මාලිගාව වෙත පැමිණෙන වන්දනාකරුවන් සඳහා රථගාලක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1,460ක අරමුදල් සපයා ගැනීමට වන යෝජනාවකට ඊයේ (24දා) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read Moreකොළඹ පැවැති පිණ්ඩපාත චාරිකාවේදී එකතු වූ ආධාර සියල්ලම පිටිසර පන්සල් වෙත යොමු කිරීමට නියමිතය.
Read Moreජනතාව මගෙන් අහනවා අර පැත්තට ගියාද, මේ පැත්තට ගියාද, යනවද කියලා. මම කොහේ යන්නද? මම මෙතැනම ඉන්නවා. යන අය යනවා
Read Moreමෙරට පුවත්පත් ඉතිහාසයේ පළමුවරට ඩිජිටල් තාක්‍ෂණයෙන් (Whats app, Viber, imo, facebook, gmail) සිදුකරනු ලැබූ මෙම තරගයේ පළමු ස්ථානය දොම්පේහි එච්.ඒ. නිමේෂ්ට හිමිවිය. දෙවැනි ස්ථානය කෑගල්ලේ එම්.ජී.ආර්. බණ්ඩාරට හා තෙවැනි ස්ථානය මහනුවර ඩබ්.එම්.එන්.වයි.බී. උනත්තැන්නට හිමිවිය.
Read Moreකොළඹ ලෝටස් වටරමුවේදී විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේය.
Read Moreපොඩ්ඩක් එළියට වෙලා ඉන්න කිව්වට අපි ඇවිත් මේ උඹලට කතා කරන්නේ? ගැහුවෙත් නෑ, මැරුවෙත් නෑ පොඩ්ඩක් එළියට යන්න කිව්වා. ගණන් ගන්න එපා.
Read Moreඅධ්‍යාපන සේවාවට දේශපාලන හිතවත්කම් මත බඳවාගැනීමට සකස් කළ නාමලේඛනය තාවකාලිකව නවතා දැමීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පොරොන්දු වූ බව අධ්‍යාපන පරිපාලන සේවා සංගමය සඳහන් කරයි.
Read Moreමුලින්ම වෙද්‍යවරුන් පවසා ඇත්තේ ඔහු වසර 18ක් පමණ ජීවත්වනු ඇති බවයි. කෙසේ වෙතත් ඉර්ෆාන් අවුරුදු 37ක් සිය ජීවිතය ගත කළේය.
Read Moreහිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර සංගක්කාර මහතා ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වන්නේ නම් හැකි උපරිම සහයෝගය ඒ මහතා වෙත ලබාදෙන්නේ යැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
Read Moreමොරගහකන්ද ජලාශය ඉදිකිරීමේ ව්‍යාපෘතිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිර්මාණයක් බවත්, එහි ජලය පිරවීම පමණක් වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට ඉතිරිව තිබුණ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසීය.
Read Moreතම ධුර කාලය තුළදී ලෝකයේ දූෂණයට එරෙහිව ක‍්‍රියා කරන රටවල් අතර ශ‍්‍රී ලංකාව පළමු තැනට පත්කිරීම සිය අපේක්ෂාව බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවසීය.
Read Moreඑයා පොරොන්දුවුණා පාර්ලිමේන්තුවට ගේනවා කියලා. එයාව ගෙනාවොත් මම උත්තර දෙන්නම්.
Read Moreඅපි නායකයෝ හදාගෙන තැනකට ගෙනාවාම දූෂිත හොරකම් කරන පුද්ගලයින් ඒ නායකයා, නායකත්වය විනාශ කරලා දානවා
Read Moreයාල අභයභූමියෙ 1,3,4 සහ 5 කලාප මාරු ක්‍රමයට මාස 3 ක කාලයක් වසා තැබීමේ ක්‍රමයක් හඳුන්වා දීමටත් එය යාල 1 කලාපයෙන් ආරම්භ කිරීමටත් යාල උපකමිටු ප්‍රගති සමාලෝචන වාර්තාවෙන් පෙන්වා දී ඇතැයි ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සඳහන් කරයි.
Read Moreයාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියට අමතරව අයි නමින් හැඳින්වෙන නවතම කල්ලියක සාමාජිකයන් 13 දෙනෙකු පොලිස් විශේෂ මෙහෙයුමකින් අනතුරුව ඊයේ (24) අත්අඩංගුවට ගත් බව පලෙයි පොලීසිය පවසයි.
Read Moreබළන්ගොඩ සමනලවත්ත ප්‍රදේශයේ පිහිටි ශ්‍රීපාද අභය භූමියේ ඉකුත් 20 වැනිදා අතුරුදන් දරුවා සෙවීමේ මෙහෙයුම් දින පහක සිට සිදුකළද මේ වන තෙක් කිසිදු තොරතුරක් හමු නොවූ බැවින් එම මෙහෙයුම් නවතා විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ දරුවා සෙවීමේ කටයුතු ඊයේ (24) දින සිට ආරම්භ කළ බව බළන්ගොඩ පොලීසිය පවසයි.
Read More’’1991 වසරේ සිට වසර විසිපහක කාලයක් තිස්සේ විවිධ දුෂ්කරතා මැද මම මේ පරිශ්‍රෙය් නවාතැන්ගෙන හිදිමින් රෝස තිරුවාණා කඳුවැටිය සහ නා උයන ආරක්‍ෂා කළා. නමුත් මින් ඉදිරයට එය තවදුරටත් හොදින් රැකබලාගැනීමේ අවශ්‍යතාවය මතුව තිබෙනවා. ඒ නිසා මෙහි කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත පවරන්නට මම තීරණය කළා’’
Read Moreආසියානු කුසලාන තරගාවලියේ කාලසටහන එළිදක්වා ඇති අතර තරගාවලිය ආරම්භ කරමින් බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් 15දා ඩුබායිහි තරග කිරීමට නියමිතය.
Read Moreයාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ පූනෑව ප්‍රදේශයේදී අද (25) අලුයම සිදු වූ බස් රථ අනතුරකින් මගීන් 19 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව මැදවච්චිය පොලීසිය පවසයි.
Read Moreඒ අනුව ඔවුන්ට හිමිවූ ඩොලර් මිලියන 28ක් (රුපියල් මිලියන 4506ක්) මෙසේ පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read Moreමෙරට නෂ්පාදිත ගිණි අවියක්, එයට භාවිත කරන ටී. 56 උණ්ඩු 07ක්, කඩුවක් හා කේරළ ගංජා ග්‍රෑම් 56ක් සමග 38 හැවැරිදි ඩීලා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreමෙය දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් නොවන අතරම, පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අප ආරම්භ කළ අල්ප මාත්‍රයක කාර්යයක් පමණි.
Read Moreඒ අනුව සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය තෙක් ඔහු කළමනාකරු ලෙස කටයුතු කරනු ඇත.
Read Moreවිදෙස් ගතව සිටින ශ්‍රමිකයින් ගෙන් 600 කට වැඩි පිරිසක් වසරකට මිය යන බව විදේශ කටයුතු රාජ්‍ය ආමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.
Read Moreදිවයින පුරා ඇසේ සුද ඉවත් කිරීම සහ අක්ෂිකාච බද්ධ සැත්කම් සඳහා ලක්ෂ 12ක් පමණ සිටිනවා. හෘද සැත්කම් මෙන්ම අක්ෂිකාච සැත්කම්ද පැය 24 පුරා සිදුකිරීමට යෝජනා කළත් වෛද්‍යවරුන් තම කැමැත්ත ප්‍රකාශ කර නැහැ.
Read More