කණ්ඩලම වැවේ දිය නෑමට ගිය තරුණයකු ඊයේ (28දා) දියේ ගිලී මිය යෑමෙන් පසු ඔහු සමග වැවේ දිය නෑමට ගිය තරුණයන් 16 දෙනෙකු සැක පිට දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතාගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාසයට අනවසරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරූ රාජ්‍ය ආමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතාගේ රියදුරෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදඹුල්ල ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකා කණ්ඩායම තරගයකට එක්වෙන්නේ වසර 14කට පසුවය.
Read Moreඑම නිසා අද තිබෙන්නේ විශ්මයජනක නිවාස සංවර්ධනයනක් බව මා ආඩම්බරයෙන් පවසනවා.
Read Moreලකුණු 12කට ලංකා කණ්ඩායමේ කඩුලු දෙකක් දැවී ගොස් ඇත.
Read Moreඔවුන් පිටියෙන් පිට කරන දේවල් ගැන අපි අවධානය යොමුකරනවා මොකද ඒක සමස්ත කණ්ඩායමට වගේම කණ්ඩායමේ චිත්‍රයටත් බලපානවා.
Read Moreග්‍රාම ශක්ති වැඩසටහන යටතේ කොන්ත්‍රාත් ලබා නොදෙන බවත් යම් ඉදිකිරීමක් සිදුවන්නේ නම් එය සිදුවන්නේ ත්‍රිවිධ හමුදාව හරහා බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
Read Moreඑල්ලා මරන එක සම්බන්ධයෙන් අපි තාම තීරණයක් අරන් නෑ. යම් යම් කරුණු හොයාබලලා අවශ්‍ය දේවල් හෙළිදරව් කරගෙන තියෙනවා.
Read Moreමේ අසත්‍ය පුවත වාර්තා කිරීමෙන් අපහාසයක් වුණේ මට නෙමෙයි. ජනාධිපතිතුමාට. ක්‍රීඩාව ගැන සංවේදී දැනුමක් තියෙන ජනාධිපතිතුමා එවැනි ප්‍රකාශයක් කරයිද?
Read Moreඑසේම එම ගැසට් නිවේදනය ඉදිරියේදී පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමට ඉදිරිපත් කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
Read Moreපෙරවරු 09.00 සිට පස්වරු 03.00 දක්වා කොළඹ 03, 04, 05, 07 සහ 08 යන ප්‍රදේශ සඳහා අදාළ කාලසීමාව තුළ විදුලිය අත්හිටුවනු ඇත.
Read Moreමෙම පහර දීමෙන් කටුනායක ගුවන් තොටුපොළ සේවයෙහි නියැලී සිටි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයෙකු , කාන්තා රේගු නිලධාරිනියක ඇතුළු රේගු නිලධාරීන් පස් දෙනෙකු තුවාල ලබා මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙති.
Read Moreඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ කතා කිරීමට ලැබෙන කාලය ප්‍රමාණවත් නොවන නිසා ඒ පිළිබඳ කථානායක කරු ජයසූරිය මහතාට හා ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බව හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.
Read Moreනවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය සඳහන් කර සිටින්නේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙසින් දිස්වන මෙයඅද රාත්‍රී 10.45ට පමණ ආරම්භවන අතර, හෙට අලුයම (28දා) 04.58ට පමණ අවසන් වන බවයි.
Read Moreශ්‍රී ලංකාව තුළ සහල් නිෂ්පාදනය මේ වනවිට ඉහළ ගොස් ඇති බවත්,එහිදී ගුණාත්මක හා ඉහළ අස්වැන්නක් සහිත සහල් නිෂ්පාදනයට විශේෂ ස්ථානයක් හිමිව ඇති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ජනතාවගේ නීරෝගිභාවය ඉහළ නැංවීම උදෙසා තිරිඟු පිටි ආනයනය අධෛර්යමත් කළ යුතු බවද පෙන්වා දුන්නේය.
Read Moreසවස 4.00න් පසු සි.ටී. ස්කෑන් පරීක්ෂණ සිදුකිරීම වෙනුවෙන් ගෙවීම් කිරීමේදී පවතින ගැටලු විසඳීමට කටයුතු නොකරන නිසා, අගෝස්තු පළමු වැනිදා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බවරජයේ විකිරණ විද්‍යා තාක්ෂණ විද්‍යාඥයන්ගේ සංගමය පැවසීය.
Read Moreමහපොළ වාරික මාස තුනක් නොලැබීම නිසා ලැප්ටොප් වාරික නොගෙව්වොත් නඩු දමන බවට සරසවි සිසුන්ට ලිපියක් යොමුකර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරමභක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 6ක තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ
Read Moreමත්කුඩු පැකට් සහිත කුඩා විදුරු බෝතලයක් රැගෙන යතුරු පැදියකින් පැමිණි සැකකරු එය විදුලි පහන් කනුවක් යට තබා බණ්ධනාගාර ගතව සිටින පතාල සමාජිකයෙකුන් ලද ජංගම දුරකථන ඇමතුමකට සවන්දෙමින් ‘‘ බඩු තිබ්බා. ඊෂි කෑෂ් ඉක්මනට දාන්න” පවසත්ම අත්අඩංගුවට
Read Moreඒ ඒ විශ්වවිද්‍යාලවල පවත්වන පාඨමාලා සඳහා ඒ ඒ දිස්ත්‍රික් වලින් නියම කර ඇති අවම ඉසෙඩ් ලකුණු මේ හරහා ප්‍රකාශයට පත්කර ඇත.
Read Moreබන්ධනාගාරගත වී සිටින රැඳවියන් අතර වැඩිවැඩියෙන් පොත්පත් කියවන සහ තමන් කිය වූ කෘති සම්බන්ධව යම් ආකාරයක විචාරයක් ඉදිරිපත් කිරීමේ අවස්ථා ඇති කර ඒ අනුව රැඳවියන්ගේ සිරගත කාලය අඩුකිරීමේ වැඩපිළිවෙළක් අධිකරණ අමාත්‍යවරිය සමග එක්ව සකස් කර ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට තමා අදහස් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
Read Moreඅද පස්වරු 6.00ට ප්‍රථමව විශ්වවිද්‍යාලයෙන් ඉවත්වන ලෙසට සියලුම සිසුන්ට දන්වා ඇත.
Read Moreඑහි මුලින්ම රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුව විභාග කර ඇත.
Read Moreමෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. එය ඉතාමත් හොඳ ව්‍යාපෘතියක් වන අතර හොඳ දේ අගය කිරීමට මා කිසිදා මැලි නොවෙමි.
Read Moreතමන් ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව පරිසර විෂයයද තමා යටතට පවරාගත්තේ පරිසර විනාශයට දේශපාලන බලයේ ආශිර්වාදය හිමිවීම වැළැක්වීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
Read Moreඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම මූල්‍ය ආයතනයක් වන මැකෝරි (Macquarie)ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ශ්‍රී ලංකාවේ ෂෙමාරා වික්‍රමනායක මහත්මිය අද (26දා) පත්ව තිබේ.
Read Moreඅධිකරණ හා බන්ධනාගාර ප්‍රත්සංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ උපදෙස් පරිදි වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම පරාජය කර කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (26දා) පැවති පළමු හා එකම පුහුණු එක්දින තරගයෙන් ලකුණු 63ක ජයක් ලැබීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.
Read Moreමධ්‍ය දක්ෂිණාංශික ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය මැතිවරණයෙන් බහුතර බලය ලබා ඉම්රාන් ඛාන් අගමැති ධුරයට.
Read Moreමගේ අරමුණ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය වගේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් මාතරට ගේන්න. ඒ සඳහා සුදුසු ඉඩම් කොටසක් සොයා ගැනීම සඳහා මම මේ දවස්වල වෙහෙසෙනවා. ක්‍රීඩාව දියුණු කිරීම අප රජයේ එක් කාර්යභාරයක්
Read More