හෙරොයින් සන්තකයේ තබාගත් ශ්‍රී ලාංකිකයෙක් ඉතාලියේදී අත්අඩංගුවට පත්ව ඇතිබව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.
මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මහබැංකුවේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව කර ඇති ණය ඉල්ලුම්පත්‍ර සහ අයවැය ප්‍රතිපාදන ඇතුළත් සම්පූර්ණ විස්තර තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධානවලට අනුව තමාට ලබාදෙන ලෙස මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අද (31දා) ලිඛිතව ඉල්ලා තිබේ.
Read Moreයම් අයෙකු හමුදාවට බැදෙන විට පළමුවෙන්ම පුහුණුව ලබාදෙනවා. ඔවුන් බළඇණියට ඇතුළු කරන්නේ ඉන්පසුවයි. ගුරුවරුන් පුහුණු කිරීමටත්, බඳවා ගැනීමටත් අප ක්‍රමවේදයක් ඇති කර තිබුණා. නමුත් දේශපාලකයන් එම ක්‍රමවේදය අනුගමනය කළේ නැහැ.
Read More2016 අප්‍රේල් මස මහලේකම් ධූරයේ වැඩ භාරගැනීමෙන් පසුව ඇය යෙදෙන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වෙයි.
Read Moreඒ අනුව අද සිට එළැඹෙන සැප්තැම්බර් මස 10 දා දක්වා ධම්මාලෝක හිමියන්ට විදෙස් ගතවිමට අවසර ලැබුණි.
Read Moreමහනුවර - යාපනය ඒ නවය මාර්ගයේ මහවෙල - දිඹුල්ගමුව ප‍්‍රදේශයේදී අද (31දා) උදෑසන සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 27 දෙනෙකු තුවාල ලබා නාලන්ද හා මාතලේ රෝහල්වලට ඇතුළත් කළ බව මහවෙල පොලීසිය පවසයි.
Read Moreකටුනායක ගුවන්තොටුපොළ අවට කලාප ඉහළ අහසේ සරුංගල් යැවීමෙන් වැළකී සිටින්නැයි ගුවන්තොටුපොළ රාජකාරි කළමනාකාරවරයා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreයළි සැප්තැම්බර් 03 සඳුදා පාසල් වාරය ආරම්භ කිරීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකාවට යුද නැවක් පරිත්‍යාග ලෙස ලබාදීමට චීනය සූදානම් බව සවුත් චයිනා මෝනින් පෝස්ට් පුවත් සේවය පවසයි.
Read Moreමන්නාරම, පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයේ සමූහ මිනීවළෙන් මේ දක්වා සිදුකළ කැණීම්වලින් මිනිස් සිරුරු 60කට අයත් අස්ථි හමුවී ඇති අතර එහිදී දරුවෙකුගේ හා වැඩිහිටි පුද්ගලයෙකුගේ අස්ථි කොටස් එක ළඟ තිබී ඊයේ (30දා) හමු වී තිබේ.
Read Moreමෙතෙක් කාලයක් ගාලු කොටුවේ ලෝක උරුමයට ගාල්ල පිටිය හානියක් නොවූ අතර, එක්වරම එය යුනොස්කෝවට ගැටලුවක් වූයේ මන්දැයි යන්න විමසා බැලිය යුතු කරුණකි.’’
Read Moreඅනූ හතර වියේ පසුවන මුතුවේල් කරුණානිධි මහතා මේ දිනවල රෝගාතුරව තමිල්ණාඩුවේ “කාවෙරි” පෞද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවේ.
Read Moreමහජන මුදලින් විදෙස් උපාධි ලබා නැවත නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරු 486කගේ නම් ප්‍රසිද්ධියට පියවර
Read Moreසැපීමට ඉතා පහසුවීම හා මිහිරි රසයකින් යුක්ත වීම මෙම රටකජු වර්ගයේ ඇති විශේෂත්වය වන අතර, බෝගය වගා කර දින 110 - 115ත් අතර කාලයකදී අස්වනු නෙළීමේ හැකියාව ඇත.
Read Moreමෙම ආයෝජන මුදලට අමතරව ඉදිරි වසර තුන තුළදී තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන හාරසියයත් -හයසියයත් අතර මුදලක් ආයෝජනය කිරීමට සූදානම් බවට දන්වා ඇතැයිද මහින්ද සමරසිංහ මහතා පවසා සිටියේය.
Read Moreරන්ජන් රාමනායක මහතාගෙන් දඬුවම් නොකර සිටීමට හේතු විමසා කෙටුම්පත් කළ ආඥාව ඉදිරියට පවත්වාගෙන යන්නේද පිළිබඳ ලබන අගෝස්තු මස 08 වැනිදා සලකා බලන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.
Read Moreමෙහිදී සිදුවූ පරිසර හානිය නැවත යථා තත්ත්වයට පත් කිරීමට හා රියදුරන්ට විවිධත්වයක් ඇති කිරීම සඳහා විවිධ වර්ණවලින් යුත් ශාක රෝපණය කරන බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
Read Moreඋතුරු නැගෙනහිර පළාත්වල දියත් කර ඇති සංවර්ධන වැඩපිළිවෙළ විධිමත් සහ කාර්යක්ෂම කරමින් ජනතාවට කඩිනම් ප‍්‍රතිලාභ ලබාදිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
Read Moreවසර 15කට පසුව අඟහරු ග්‍රහයා පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කරමින් තිබෙන බවත් එය ඉතා දීප්තිමත්ව රාත්‍රී අහසෙහි අද (30) සහ හෙට (31) දිනයේදී දැක ගත හැකි බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරක විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
Read Moreමෙලෙස අනතුරට පත්ව ඇත්තේ පුලියන්කුලම හින්දු ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසු පිරිසකි.
Read Moreජංගම දුරකථන මගින් සිදුකෙරෙන විභාග වංචා වැළැක්වීම සඳහා අදාළ මධ්‍යස්ථාන පරිශ්‍රයන් තුළ ‘සිග්නල් ජෑම්’ කිරීම ප්‍රායෝගික නොවන බව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreඋදෑසන 9.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 15කට අධික කාලයක් මෙම ප්‍රදේශවලට ජලය සැපයීම අත්හිටුවන බවද එම මණ්ඩලය පෙන්වා දෙයි.
Read Moreහෙරෙයින් නිසා සමාජය මහත් ඛේදජනක තත්වයකට මුහුණ පා ඇති බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ තත්වයෙන් සමාජය මුදා ගැනීම සඳහා සමාජයට ආදර්ශයක් වන අන්දමට විත්තිකරුවන්ට දැඩි දැඩි දඬුවම් නියම කරන බව විත්තිකරුවන්ට දඬුවම් නියම කරමින් විනිසුරවරයා සඳහන් කළේය.
Read Moreසූරියවැව ප්‍රාදේශීය ලේකම්කාර්යාලය අසළ ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයකින් පසුව පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ
Read Moreනියමු ව්‍යාපෘතියක් ලෙස මෙවර විභාගයේදී මෙය ක්‍රියාත්මක වන බවත්, පසුව එය අනෙකුත් විභාග සඳහාද ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
Read Moreඅමාත්‍ය සරත් අමුණුගම මහතා සමග පැවැති සාකච්ඡා සාර්ථක වීම නිසා දුම්රිය වෘත්තීය සමිති අද රාත්‍රියේ සිදුකිරීමට නියමිතව තිබූ වර්ජනය අත්හිටුවා තිබේ
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවා බවට පත්වීමට කොදෙව්හි සුපිරි පිතිකරු ක්‍රිස්ගේල්ට මේ වන විට අවස්ථාව උදාවී තිබේ.
Read Moreකිසිවෙකුගේ වහලුන් නොවන එක්සත් ජාතික පක්ෂය, තවත් වසර 1 1/2 ක කාලයකින් කුමක් සිදු කරන්නේදැයි කිසිවෙකුටත් සිතාගත නොහැකි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය රත්නපුර දිස්ත‍්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂය මැරෙන්නට, කඩාවැටෙන්නට ඉඩනොදී රැකගැනීම නිසා ඇයත් අගේ සැමියාත් පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු කණ්ඩායම අතර න්‍යායාත්මක ගැටලුවක් ඇතිවී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී.රංජිත් සොයිසා මහතා පැවසීය.
Read Moreඅද මධ්‍යම රාත්‍රී 12 සිට පැය 48 ක කාලයක් වර්ජනයක් සිදු කිරීමට නියමිත දුම්රිය වෘත්තීය සමිති සහ අමාත්‍ය අචාර්ය සරත් අමුණුගම මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (30දා) සවස පැවැත්වීමට නියමිතය.
Read More