ග්‍රාම ශක්ති වැඩසටහනේ කොන්ත්‍රාත් නෑ
ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ කොන්ත්‍රාත් ලබා නොදෙන බවත් යම් ඉදිකිරීමක් සිදුවන්නේ නම් එය සිදුවන්නේ ත්‍රිවිධ හමුදාව හරහා බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
එසේම ඇස්තමේන්තු මුදලට වඩා භාගයකටත් අඩුවෙන් ත්‍රිවිධ හමුදාව අදාළ ව්‍යාපෘති නිසි ප්‍රමිතියට මැනවින් ඉටුකරන බවත් එම ඉදිකිරීම් අධීක්ෂණය වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා බවත් ජනාධිපතිවරයා පැවැසීය.
ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ පැල්මඩුල්ල ගනේගම වැල්අඳුරාගොඩ ප්‍රජා ශාලාව අභියස පැවති ග්‍රාම ශක්ති විවෘත සංවාද මණ්ඩපය අමතමිනි.

popular news
-
කෝලිත Sunday, 29 July 2018 09:59 AM
මහින්ද පටන්ගත්ත තැනටම ආපහු යන්න සිද්ද වෙලා නේද.?..දෛවයේ සරදමක්ද මහත්තයෝ....?....මාලුව නහින්නෙත් කට නිසාලු .....
Reply : 0 0
Sarath Sunday, 29 July 2018 11:09 AM
After long time President has taken a valuable decision to hand over projects to army.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
