කොළඹ දිස්ත්‍රික්කයට අලුතෙන් අක්කර 1105ක්
මුහුද ගොඩකරමින් ඉදිකළ කොළඹ වරාය නගරය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ, කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ඇතුළත් කිරීමේ යෝජනාව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඒ අනුව කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට අලුතෙන් හෙක්ටයාර 446.16ක් එසේත් නොමැතිනම් අක්කර 1105ක් එක්වන බව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම අවස්ථාවට මුහුද ගොඩකරමින් සකස් කළ ඉඩම් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එක්වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මින් ඉදිරියට එම ප්‍රදේශය 'වරාය නගරය කොළඹ' ලෙස නම්කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

popular news
-
Dayan Tuesday, 23 July 2019 06:25 PM
මේ නිසා කළුතර සහ මීගමුව ප්‍රදේස වල මුහුදු කෑමෙන් අඩුවූ භුමි ප්‍රමාණයත් ගණන් බලන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

