saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 6019 hours ago

LATEST

වැඩ බලන මුදල් ඇමති ලෙස ජී.එල් පත්වෙයි

calendar_today 2021 දෙසැ 16 - 14:35 remove_red_eye - 441  

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස පත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

බලපත්‍ර නොමැතිව ’’සකුරා’’ නමැති අලි පැටවකු සන්තකයේ තබා ගැනීම තුළින් පොදු දේපල පනත හා වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් අලි පැටවකු සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වැඩ තහනමට ලක් සිටි මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් නියෝග කර තිබේ.

Read More

’’ආසියාවේ රැජිණ’’ ලෙස නම් කර ඇති ලොව විශාලතම ස්වාභාවික තනි නිල් මැණික එළඹෙන ජනවාරි මාසයේ මුල් සතිය තුළදී ඩොලර් මිලියන 100ක අවම ලන්සුවකින් ඩුබායි හිදී වෙන්දේසි කිරීමට මේ වන විට කටයුතු සිදුවෙමින් පවතින බව එම මැණිකේ හිමිකරු වූ චමිල සුරංග මහතා සඳහන් කරයි.

Read More

පොහොර සමාගමට ගෙවිය යුතු වන්දි මුදල මෙරට මහජනතාවගේ බදු මුදලින් නොගෙවිය යුතු සේම ඒ සඳහා මහජනතාවගේ බදු මුදල් වලින් අදාල වන්දි මුදල ගෙවීම යුක්තිසහගත නොවන බවත් මේ සඳහා මැදිහත් වුණු අදාල පුද්ගලයක් සිව්දෙනාගෙන් මෙම වන්දි මුදල අයකරගත යුතු බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

Read More

ගෑස් ලිප් පිපිරීමෙන් ජනතාව පීඩාවට පත් කළ මෙරට ගෑස් සමාගම්වල අදාළ බලධාරීන්ට දැඩි දඩුවම් ලබාදෙන ලෙස ඉල්ලා දේව කන්නලවක් අද (16) පෙරවරුවේ සීනිගම දේවාලයේදී පැවැත්විණි.

Read More

LNG ගිවිසුම අධ්‍යනය කිරීමට යම් කාලයක් ගතවන බැවින් තමන් එය නොබැලු බවත් නමුත් එය ඉදිරිපත් කල නිලධාරීන් ඒ පිලිබඳ කරුණු ඉදිරිපත් කල බවත් ඒ අනුව කැබිනට් මණ්ඩලයේදී එය සාකච්ඡා කිරීමක් සිදුවන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

Read More

කොළඹ සහ ප්‍රදේශ කිහිපයකට සති අන්තයේ ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

Read More

අධිකරණය මගින් පරිවාස භාරයට පත්කර සිටියදී සිවු මස් ගැබිණියක් බවට අදාල දැරිය පත්කල බව කියූ 19 හැවිරිදි තරුණයෙකු සහ දැරියගේ මව අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලීසිය සඳහන් කරයි.

Read More

අද (16) දින සිට දෙසැම්බර් මස 31 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇත.

Read More

මාර්ග නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන රියදුරන්ට එරෙහිය නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා එලැඹෙන උත්සව සමයේ විශේෂ වැඩපිලිවෙලක් ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලාකාවට දකුණු දෙසින් පැවති පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය, අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පල්සර් හෙවත් වේගයෙන් භ්‍රමණය වන නියුට්‍රෝන තරු, සුපර්නෝවා පිපිරුම් හරහා දැවැන්ත මිය යන තාරකාවල පිපිරුණු මධ්‍යයේ සිට ආරම්භ වෙයි.

Read More

එළඹෙන ජනවාරි 01 වැනිදා සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු මගීන්ට තම සෞඛ්‍ය තත්ත්වය ප්‍රකාශ කෙරෙන QR කේතය ස්මාර්ට් දුරකථනයට ඇතුළත් කර හෝ එහි මුද්‍රිත පිටපතක් රැගෙන එන ලෙස අනිවාර්යය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සංචාරක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

කිලිනොච්චිය කොරක්කන්කටු ප්‍රදේශයේ පිහිටි ඉඩමක සිදුකරන ලද වැඩිදුර කැනීමකදී ටී.56 පතුරම් 55,500 කට ආසන්න ප්‍රමාණයක් තිබී අද (15) දහවල් සොයාගත් බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

Read More

දකුණුදිග මැලේසියාවට ඔබ්බෙන් වූ කුණාටු සහිත කාලගුණය පැවති අවස්ථාවේදී බෝට්ටුවක් ගිලී යාමෙන් ඉන්දුනීසියානු සංක්‍රමණිකයන් 11 දෙනෙකු මිය ගොස්, තවත් 27 දෙනෙකු අතුරුදන් වී ඇති බව බලධාරීහු පවසති.

Read More

බාල වයස්කාර පාසල් සිසුවෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කළ බවට මහාධිකරණ හමුවේ වෙන් වෙන් වශයෙන් අධි චෝදනා තුනක් ලබා සිටි චීවරධාරියෙකු එකී අධි චෝදනා තුනටම වරදකරු බවට තීන්දු කළ අනුරාධපුර අංක දෙක මහාධිකරණ විනිසුරු විරාජ් රණතුංග මහතා විත්තිකාර චීවරධාරියාට වසර 21ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ඊයේ (14දා) නියම කළේය.

Read More

සැබෑ කම්කරු නායකයෝ සටන් කරන්නේ පටු දේශපාලන වාසි වෙනුවෙන් නෙමෙයි යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read More

එක්සත් ජනපදය සහ තවත් සමහර බටහිර රටවල් පෘථිවියේ හිමිකරු ලෙස සලකන සහ ජාත්‍යන්තර ප්‍රජාවට ගරු නොකරන ආධිපත්‍යවාදී බලවතුන් බව ඔහු පැවසීය.

Read More

කිරි ගොවීන්ට සිය නිෂ්පාදන පහසුවෙන් අලෙවි කර ගැනීම සඳහා කිරි එකතු කීරිමේ මධ්‍යස්ථාන හයක් අලුතින් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙන අතර, මෙම මධ්‍යස්ථාන මැදවච්චිය, පුත්තලම, මාතලේ, ගම්පොළ, බණ්ඩාරවෙල හා නාවලපිටිය යන ප්‍රදේශවල ස්ථාපිත කිරීමට නියමිතය.

Read More

රසායනික පොහොර භාවිතය මගින් මිනිස් සිරුරට සිදු වන බලපෑම් විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම සඳහා වන විශේෂ කාර්ය සාධන බලකායක් පිහිටුවීමට අද (15) තීරණය කෙරිණි.

Read More

ස්වේච්ඡා සේවකයන් සහ රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයින් වීදිවල නොමිලේ ආහාර සහ ජලය සපයන ආකාරයද දැකිය හැකි විය.

Read More

බංගලාදේශ කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු වන රංගන හේරත්ට ‍කොවිඩ් ආසාදනය වී තිබෙන බවට වාර්තා වෙයි.

Read More

මෑතකදී පාකිස්තානයේ සියල්කොට් ප්‍රදේශයේ දී මැර පිරිසක් විසින් අමානුෂික ලෙස ඝාතනය කරන ලද නැසීගිය ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සාමාජිකයන් වෙත අද දින (15) විදේශ අමාත්‍යංශයේ පැවති උත්සවයක දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා විසින් මූල්‍ය ප්‍රදානයක් පිරිනමන ලදී.

Read More

මෑතකදී අවසන් වූ චීන-අප්‍රිකා සහයෝගීතාව පිළිබඳ සංසදයේ අටවැනි අමාත්‍ය සමුළුවේදී, අප්‍රිකාවට එන්නත් මාත්‍රා බිලියනයක් ලබා දීමට චීනය ප්‍රතිඥා දුන්නේය.

Read More

බලධාරීන් සමඟ අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (15) දහවල් 12.00 සිට දුම්රිය නියාමකවරුන් සහ රියදුරන් වර්ජනයක් ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවීමට එම වෘත්තීය සමිති තීරණය කර තිබේ.

Read More

2022 ජනවාරි 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ව්‍යාපාරයන්හි සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස සංශෝධනයකට ලක් කිරීමට තීරණය කර තිබේ.

Read More

දුම්රිය රියැදුරන්ගේ සහ නියාමකවරුන්ගේ හදිසි වැඩ වර්ජනයක් හේතුවෙන් මේ වනවිට දුම්රිය ධාවනය අඩාල වී ඇත.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමක් මඟින් පසුගිය දා අත්අඩංගුවට ගන්නා ලද රුපියල් මිලියන 2509 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 250 ග්‍රෑම් 996ක තොගය (ඇසුරුම් බර සහිතව) රැගත් විදේශීය ධීවර යාත්‍රාව සහ විදේශීය ජාතික සැකකරුවන් 06 දෙනා අද (2021 දෙසැම්බර් 15) උදෑසන කොළඹ වරාය වෙත රැගෙන එන ලද අතර, එය නිරීක්‍ෂණය කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ

Read More

ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම ජාතිය ගොඩනැගීමට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව පසුගිය දෙවසර තුළ පුළුල් පරාසයක විශාල කාර්යභාරයක් ඉටු කළ බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.

Read More

සොබාදහම අපට ලබාදී ඇති සම්පත්වලට අගය එකතු කර නිපදවන, විදේශීය වෙළෙඳ පොළට යා හැකි ධෛර්යය සහිත නිෂ්පාදනවලින් මේ රටේ පිරෙන විට අපට විදේශ විනිමය පිළිබඳව බිය විය යුතු නැති බවත් ජනගත වූ කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත රාගා නිෂ්පාදන ද එම ඉලක්කය සපුරා ගැනීමට ඉමහත් පිටුවහලක් වනු ඇති බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.