IPL විකාශයට පියෝ ටීවී වෙත ඩොලර් හරස් වෙයි
ප්‍රමාණවත් පරිදි රුපියල් පැවැතියත් වෙළඳපොළින් මිලදී ගැනීමට ඩොලර් නොමැතිවීම හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ තරග පියෝ ටීවී හරහා විකාශය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බව වාර්තා වෙයි.
අයි.පී.එල්. තරග විකාශ අයිතිය ලබා ගැනීම වෙනුවෙන් පියෝ ටී.වී. ඉන්දියාවේ ස්ටාර් ස්පෝර්ට්ස් නාළිකාවට ගෙවීම් කළ යුතු වෙයි. මෙම ගෙවීම් ඩොලර් වලින් ගෙවිය යුතු වෙයි.
පියෝ ටීවී වෙත ඩොලර් මිලදී ගැනීම වෙනුවෙන් අවශ්‍ය තරම් රුපියල් තිබුණත් වෙළඳපොළ තුළ ඩොලර් හිඟ වීම හේතුවෙන් ඔවුන්ට ඩොලර් සපයා ගැනීමේ ගැටලුවක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

popular news
-
Prachanda Sunday, 10 April 2022 04:08 AM
Mona Primiya lee Da Oi, Minisunta kanda nethuwa innakota,Minissunta kanda bonda vidiyak Kalpanakaranawa Oya bambu Atherala dala.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

