ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සදහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත ඩ්‍රෝන කැමරා තාක්ෂණය ලබා ගැනීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
කොරෝනා වසංගත කාලයෙන් පසු දෙහිවල සත්වෝද්‍යානයට වාර්තා වූ වැඩිම ජනගහනය ඊයේ පෝය දා වාර්තා වූ බවත් එහිදී ලැබූ ආදායම හය ලක්ෂ හතළිස් එක් දහස් තුන්සිය විස්සක් බවත් දෙහිවල සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසීය.
Read Moreඩොලර් වලින් ගෙවීම් නොකරන්නේ නම් ගුවන් යානා ඉන්ධන ලබා නොදෙන බව බලශක්ති අමාත්‍යාංශය ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නිල වශයෙන් දැනුම් දී ඇත.
Read Moreජනවාරි මස 01 වෙනිදා සිට පොදු ස්ථාන වලට ඇතුළුවීමේ දි කොවිඩ් එන්නත් කාඩිපත් අනිවාර්යය කිරිමට රජය තීරණය කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සදහා ඉදිරි පියවර ගනිමින් සිටින බවයි.
Read Moreමේක ජාතික අපරාධයක් . මේවා ගේන්න කටයුතු කළ අයගෙන් එම මුදල අය කර ගත යුතුයි . අපිට පේනවා යම් විදියක කොමිස් මුදලක ප්‍රශ්නයක් මෙතැන තියෙන බව. කොමිස් මුදල බේරාගන්න ද මේ වන්දි මුදල දෙන්නෙ කියලා අපිට සැකයක් මතුව තිබෙනවා .
Read Moreකබ්රාල් මහතා ඔහු මීට පෙර අධිපති ධුරය හෙබවූ කාලයේ ලබාගත් වැටුපෙන්න් 74%ක් විශ්‍රාම වැටුපක් ලෙසත් මසකට රුපියල් 400,000ක් වත්මන් වැටුප ලෙසද ලබමින් සිටී. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ලැබූ වැටුපට වඩා රුපියල් 150,000ක මාසික වැටුපක් කබ්රාල් මහතා ලබාගනිමින් සිටියි. බැඳුම්කර වංචා චෝදනා මත මහ බැංකුවෙන් ඉවත් වූ අර්ජුන මහේන්ද්‍රන්ගේ මසක වැටුප රුපියල් 70,000ක්වූ විය. ඔහු නව විශ්‍රාම වැටුපට හිමිකම් නොකියයි.
Read Moreමීරිගම සහ කුරුණෑගල අතර අධිවේගී මාර්ගය ලබන මස මුලදී විවෘත කිරීමට නියමිත බව මහාමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. අධිවේගී මාර්ගය කිලෝමීටර් 40.9ක් පුරා විහිදේ.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ අද (19දා) පෙරවරුව වන විට පුද්ගලයන් 2 430 484ක් වෙත තෙවැනි මාත්‍රාව ලබාදී අවසන් කර තිබේ.
Read Moreකතරගම දක්වා වන්දනාකරුවන් පිරිසක් රැගෙන ගිය බස් රථයක් පදියතලාව ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 17ක් තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
Read Moreගාල්ල සිට ගල්කිස්ස දක්වා ධාවනය වූ දුම්රියක කුඩා දරුවෙක් ගැටී අනතුරක් සිදුව ඇති බව පොලීසිය කියයි. මෙම අනතුරින් අවුුරුදු 09ක් වන පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreආණ්ඩුව රටේ ඩොලර් සංචිතය නැති කරේ මහා ජඩ විදිහට බවත් දැන් රහස් පොලීසියක් රටේ නැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතා ඊයේ (18) පස්වරුවේදී ඇල්පිටියේදී කීවේය.
Read Moreකඩුගන්නාව ප්‍ර දේශයේ කර්මාන්ත ශාලාවක තෙවැනි මහලේ සිට විදුලි සෝපානයක් පහතට කඩා වැටීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් කාන්තාවක් තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
Read Moreඅධික ලෙස බෝවන ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය පැතිරීම පාලනය කිරීමට උත්සාහ කිරීම සඳහා නෙදර්ලන්තය නත්තල් සහ අලුත් අවුරුදු කාලය තුළ දැඩි අගුලු දැමීමකට යන බව අගමැති මාර්ක් රූට් සෙනසුරාදා ප්‍රකාශ කළේය.
Read Moreඅලිමිහාන් සෙයිටි මිය යන තුරුම ඉතා සරල හා විධිමත් දෛනික ජීවිතයක් ගතකර තිබුණි. ඇය සෑමවිටම නියමිත වේලාවට ආහාර ගෙන ඇති අතර, ඇය සිය මිදුලේ අව්වේ රැඳීමටත්, අසල්වැසියන් සමඟ කතාබස් කිරීමට ප්‍රිය කළ බවද සඳහන් වෙයි.
Read Moreමුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍ර දේශයේ, උඩයාර්කට්ටු ප්‍ර දේශයේ පදිංචිව සිටි දැරියකගේ සිරුරක් එම ප්‍ර දේශයේ කැලෑබද ප්‍ර දේශයක තිබී සොයාගත් බව පොලීසිය පවසයි.
Read Moreපැය 24ක් තුළ ආසාදිතයන් 10,000කට වඩා වැඩි වී ඇති බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය සෙනසුරාදා ප්‍රකාශ කළේය.
Read Moreකොරෝනා වෛරසය පැතිරීම සීමා කිරීම සඳහා අලුත් අවුරුදු රාත්‍රියේ ගිනිකෙළි සහ ප්‍රසංග අවලංගු කරන ලෙස අගමැති කැස්ටෙක්ස් පළාත් පාලන ආයතනවලින් ඉල්ලා සිටි අතර සැමරුම් අතරතුර පොදු මාර්ගවල මත්පැන් පානය කිරීම තහනම් කරන බව පැවසීය.
Read Moreමේ වන විට බූස්ටර් එන්නත ලබාදෙමින් එන්නත්කරණය අතින් ලොව සිව්වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි. එමෙන්ම බූස්ටර් එන්නත සදහා ලක්ෂ 145 ක එන්නත් තොගයක් අවශ්‍ය කරන බවත්, ඉන් විශාල ප්‍රමාණයක් මේ වන විටත් රටට ගෙන්වීමට පියවර ගෙන ඇති බවත් හෙතෙම කීය.
Read MoreGPS පක්ෂය ප්‍රාන්ත සභා ආසන 82න් 75ක් දිනාගත් අතර, ප්‍රධාන විරුද්ධ පක්ෂය වන PH පක්ෂයට ආසන දෙකක් සහ තවත් විරුද්ධ පක්ෂයක් වන PSB පක්ෂයට ආසන හතරක් පමණක් දිනාගැනීමට හැකිවූ බව මැතිවරණ කොමිසම පවසයි.
Read Moreපකිස්ථානයේ කරච්චි නුවර ෂර්ෂා ප්‍රදේශයේ පරචා චෝක් ප්‍රදේශයේ අද (18දා) සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 10 දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක අතර අනතුරට ලක්වූවන් සංඛ්‍යාව හෝ සහ හේතුව අනාවරණය වී නොමැති බව පළාත් බලධාරීන් ප්‍රකාශ කරයි.
Read Moreපසුගිය වසර සාපෙක්ෂව මේ වසරේ ජනවාරි - සැප්තැම්බර් කාලසීමාවේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.4කින් වර්ධනය වි ඇති බවත් මේ වසරේදී ශ්‍රී ලංකාවට සියයට 4කට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් ලබාගැනීමට හැකිවෙනු ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.
Read Moreෆිච් රේටින්ග් ආයතනය ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව සම්බන්ධයෙන් වන නවතම ශ්‍රේණිගත කිරීම් අනුව CCC සිට CC දක්වා ශ්‍රී ලංකාව පහත දමා තිබේ.
Read Moreඒ් අනුව ටී. 56 පතොරම් 108750, ටී. 56 ගිනි අවි සඳහා භාවිත කරන ආවරණ ඉවත් කළ පතොරම් 78809ක්, MPMG අවි සඳහා භාවිත කරන පතොරම් 2400ක් හා එම් 16 සඳහා භාවිත කරන පතොරම් 800ක් මේ අනුව සොයාගෙන තිබේ.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ දේශීය එළවළු මිළ ඉහළ යද්දී විදේශීය රටවලින් ගෙන්වන අර්තාපල් අල ,ලොකු ලූනු ,වියලි මිරිස් ,වටානා පරිප්පු ආදී අහාර ද්‍රව්‍ය රැසක මිල ඊයේ (17දා) සිට විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.
Read Moreවිශේෂඥ වෛද්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා සීෂෙල්ස් ජාතිකයින් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාව වෙත පැමිණෙන බවට ප්‍රසිද්ධය.
Read Moreපැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයේ සමන් දේවාලයේ අවාර සමයේ තැන්පත් කර තිබූ ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන්මුවා පිළිමය හා දේව ආභරණ හා පූජා භාණ්ඩ රැගත් විශේෂ රිය පෙරහැරවල් 04 ක් ඊයේ (17) දා අළුයම 05.20 ට ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයෙන් සුබ නැකත් අනුව ගමන ඇරඹුවේ හැටන්, බලංගොඩ, එරත්න හා කුරුවිට මාර්ග වලිනි.
Read Moreලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වන නොවාවැක්ස් සහ සේරම් ආයතනය එක්ව COVAX පහසුකම සඳහා මාත්‍රා බිලියන 1.1කට වඩා ලබා දීමට කැපවී සිටිති.
Read Moreදමිළ හින්දු සම්ප්‍රදායන් නගාසිටුවීමට සිය ජීවිතය කැප කළ ශ්‍රීලශ්‍රී ආරුමුග නාවලර් තුමන්ගේ 200 වැනි ජන්ම සංවත්සරය යෙදෙන 2022 වසර ’නාවලර් වර්ෂය’ ලෙස ප්‍රකාශයට පත්කොට පිළිගැනීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා කෘර ලෙස ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් 33ක් පාකිස්තාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More