ලෝකයේ අධි උද්ධමනයක් ඇති රටවල් අතර ශ්රී ලංකාව ලෝකයෙන්ම හය වැනි ස්ථානයට පත්ව තිබේ. ඒ අනුව ආසියාවේ ඉහළම උද්ධමනයක් ඇති රට බවට ශ්රී ලංකාව පත්ව තිබේ.
2022 වසරේ ජනාවාරි මාසයේදී ශ්රී ලංකවේ උද්ධනමය සියයට 14.2ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්ෂිකව ශ්රී ලංකාවේ උද්ධමනය සියයට 55කින් ඉහළ ගොස් තිබේ.
2022/03/24 දිනට මෙම දත්ත ගණනය කර තිබේ. ලෝකයේ අධි උද්ධමනයක් ඇති රටවල් අතර පෙරමුණ වෙනිසියුලාවට පත්ව තිබේ.
