saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 4770 hours ago

LATEST

කොල්ලය වැළැක්වූ සැරයන් බුද්ධික එස්. අයි. තනතුරට

calendar_today 2022 ඔක් 03 - 14:28 remove_red_eye - 568  

තඹුත්තේගමදී පසුගිය දා බැංකු කොල්ලකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් බී.ඒ. බුද්ධික කුමාර මහතා උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.

වී වලට නිසි මිලක් සහ ලබන මහ කන්නයට නිසි වෙලාවට පොහොර ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් ගොවි පෙරමුණ සහ පොළොන්නරුවේ ගොවීන් අද (03දා) උදෑසන පොළොන්නරුව නගරයේ දී විරෝධතාවක් පැවැත්විනි.

Read More

වසර ගණන් එක දිගට විෂය දැනුම මතක තබාගෙන විභාගවලට මුහුණ දීමේ පීඩාකාරී මානසික වධයෙන් දරුවන් නිදහස් කිරීමට තමන් දැඩි පරිශ්‍රමයක නිරත වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

පසුගිය කාලයේදී ඩීසල් ලීටරයකින් රුපියල් 30ක පමණ අලාභයක් ලැබුවත් මේ වන විට රුපියලක පමණ ලාභයක් ලබන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් මෙැවැනි ලාභයක් ලැබීම ඩීසල් මිල අඩු කිරීමට ප්‍රමාණවත් නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් මේ වන විට ලෝක වෙළඳපොළ තුළ තෙල් මිල පහළ යාම හේතුවෙන් තවත් දින 14කින් 15කින් සංශෝධනයක් සිදු කිරීමට හැකි වෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

Read More

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සදහා ජපානයේ සාත්තු සේවක අංශයේ රැකියා දහසකට වඩා වැඩි සංඛ්‍යාවක් ලබන වසරේදී ලබාදීමට, ජපානයේ GTN - Global Trust Network ආයතනය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට සහතික වී තිබේ.

Read More

රත්නපුර ගොඩකවෙල බලවින්න ප්‍රදේශයේ පොල් වත්තකින් පොල් අහුලන්න ගිය විවාක කාන්තාවට(මෙරට නිෂ්පාදිත ගිනි අවියක්) බදින තුවක්කුවක් පත්තු වී ගොඩකවෙල රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මරණයට පත්ව ඇති බව ගොඩකවෙල පොලිසිය පවසයි.

Read More

රුපියල් කෝටි 06කට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු කිලෝග්‍රැම් 03ක් මොන්ටරෝ වර්ගයේ මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදි දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුමේ වලහන්දුව බඹරගොඩ හන්දියේ දි ඊයේ (02දා) රාත්‍රි සොයාගත් බැව් අක්මිමන පොලිසිය පවසයි.

Read More

පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමට මත්තෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය චරිත හේරත් මහතා නව කොප් කාරක සභාව වෙත පත්කර නොමැත.

Read More

ශ්‍රී ලංකාවේ ජනතාව පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී සිටින මොහොතක, අවශ්‍ය ප්‍රතිසංස්කරණමය ක්‍රියාවලියක් සහිතව එම අර්බුදය සාර්ථකව ජය ගනිමින් රට සෞභාග්‍යය කරා ගෙන යාමට සහ කල්පවත්නා ජාතික සංහිඳියාවේ මාවතකට ප්‍රවේශවීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය වීමට යුරෝපා සංගමය කැපවී සිටින බව යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් (Ursula Von Der Leyen) මහත්මිය සඳහන් කළාය.

Read More

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පෙළපොත්වල බර අඩු කිරීමට පියවර ගෙන ඇති බවත් ලබන වසරේ සිට එය ක්‍රියාත්මක බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

යාපනය වැල්වැටිතුරෙයි පොලිස් වසමේ පොලිකණ්ඩි මුහුදු වෙරල ප්‍රදේශයේදී රුපියල් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 217 ක් අතහැර දමා ගොස් තිබියදී ඊයේ (02දා) සොයාගත් බවට යුදහමුදාව පවසයි.

Read More

තද වැසි හා තද සුළං පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. අද පෙරවරු 10.30ට නිකුත් කළ මෙම නිවේදය පැය 24ක කාලයක් සඳහා අදාළ වෙයි.

Read More

රුපියල් කෝටි ගණනක් වටිනා ගජමුතු හතක් විකිණිම සදහා මාතලේ ප්‍රදේශයට රැගෙන ආ කණ්ඩායම් දෙකක පුද්ගලයින් අටදෙනෙකු මාතලේ මාදිපොලදි සහ මාතලේ නගරයේදි ඊයේ(02)දා දහවල් සැකපිට මාතලේ කොට්ඨාශ දුෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Read More

උසස්පෙළ විභාගය කල් දැමීම හරහා නැවත පාසල් ආරම්භ කිරීමත්, ඊළඟ විභාග පැවැත්වීමත් කල් දැමීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසීය.

Read More

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සඳහා නම් කර ඇති මන්ත්‍රීවරුන්ගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි නිසි කලට ලබාගත හැකි ලෙස ඇනවුම් කර ඇති බවත්, ඉදිරියේදී ඒවා වගා කටයුතු සඳහා ගොවීන්ට නිකුත් කෙරෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් මධ්‍යම හා ඌව පළාත්වල ජනතාවගේ සමාජ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා වන ගිවිසුමකට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සහ දකුණු කොරියානු සහයෝගීතා ඒජන්සිය(KOICA) ගිවිසුමකට අත්සන් තැබීය.

Read More

’’අපේ රටේ කාළයකට තාලයට පවත්වපු විභාග ක්‍රමයක් අද නෑ ලබන දෙසැම්බර් හතර ශිෂ්‍යත්වය හා පස්වැනිදා උසස්පෙළ විභාගය පැවැත්වීම පිළිබදව පිරිසක් එපා කියවනවා තවත් පිරිසක් තියන්න කියනවා කෙසේ වෙතත් එදිනට විභාගය පැවැත්වීමට සියලුම කටයුතු සුදානම් කර තිබෙනවා’’

Read More

පසුගිය වසර අටක කාලය තුළ පත්වූ රජයන් දෙක විසින් පත්කළ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා දහයක් වෙනුවෙන් රුපියල් මිලියන 600කට ආසන්න මුදලක් වැය කඅ රඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයට කරන ලද අයදුම්පතක් මගින් අනාවරණය වී ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.

Read More

සංස්ථා මත්පැන් මිල ලීටර් 750ක බෝතගයක මිල රුපියල් 150කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ. මෙම මිල ඉහළ දැමීම ඊයේ මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වෙයි.

Read More

දේශීයව නිෂ්පාදිත සනීපාරක්ෂක තුවා සඳහා ආනයනික අමුද්‍රව්‍ය බදු සියල්ල ඉවත් කෙරේ ආනයනික නිමි සනීපාරක්ෂක තුවා සඳහා බදු සහන සැලසේ බදු සහන කඩිනමින් පාරිභෝගිකයන්ට

Read More

චීනයේ විශාලම පෙට්‍රෝලියම් නිෂ්පාදනය සමාගමක් වන පෙට්‍රෝ චයිනා සමාගමේ නිලධාරීන් හා විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් පවත්වා තිබේ.

Read More

රාජ්‍ය සේවක වැටුප්, ලබන මාසයේ සිට කප්පාදු කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නැතැයි රජය සඳහන් කරයි.

Read More

2030 දී උපරිම කාබන් විමෝචනය කිරීම සහ 2060 ට පෙර කාබන් උදාසීනත්වය ළඟාකර ගැනීම අරමුණු කරගත් චීනය පිරිසිදු බලශක්ති භාවිතයන් ආරම්භ කර ඇත.

Read More

ලක්ෂ 15ක් පමණ වන රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා රජය මසකට රුපියල් බිලියන 93කට අධික මුදලක් වැය කළ යුතු බව රජයේ උසස් නිලධාරීයෙක් සඳහන් කළ බව සන්ඩේ ටයිම් පුවත් සේවය වාර්තා කරයි.

Read More

දුගී සහ නොසන්සුන් බටහිර අප්‍රිකානු රට තුළ ප්‍රචණ්ඩත්වය පතුරුවාලීමෙන් වළකින ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරයි.

Read More

’’විභාග සදහා කඩදාසි හිඟයි ගුරුවරන් ළග කඩදාසි තියෙනවානම් අපිට එවන්න, ඒවා ගෙවල් වලට ඇරන් යන්න එපා. පොලෙන්නරුවේ ශාලාධිපතිවරයෙක් ලස්සන පිංකමක් කරලා තිබුණා. විභාගය ඉවරවුණ දවසේ විභාගයට දෙන කඩදාසි ගුරුවරුන්ටත් බෙදලා ඉතිරි බණ්ඩල් කිහිපයක් පාර්සල් කරලා ගමේ පන්සලේ හාමුදුරුවන්ට පිරකරයක් වශයෙන් පුජා කරලා. ඒ හාමුදුරුවෝ මට ගෙනත් දුන්නා මට හාමුදුරුවෝ කවුද කෙනා කියලා කිවුවේ නෑ. මම එයාව හොයාගත්තානම් මමත් එයාට පිරිකරයක් දෙනවා’’

Read More

තද සුළං හා රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍ර දේශය සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අදාළ වෙ

Read More

ඔටුන්න හිමි ෂීක් මෙෂාල් අල්-අහ්මඩ් අල්-සබා කුමරු අගමැති ෂීක් අහමඩ් නවාෆ් අල්-සබාගේ නායකත්වයෙන් ඉවත්වන රජයට නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවන තුරු භාරකාරත්වයේ රැඳී සිටින ලෙස ඉල්ලා සිටියේය.

Read More

මෙරට තරුණ පරපුර අතර අන්තරායකර ඖෂධ භාවිතය සීඝ්‍ර ලෙස ව්‍යාප්තව ඇති අතර, මත් ද්‍රව්‍ය භාවිතා කරනු ලබන පිරිස් අතරින් වැඩි ප්‍රතිශතයක් වයස අවුරුදු 20-30 ත් අතර තරුණ පිරිස් බවත්, මෙම තත්වය කඩිනමින් පාලනය නොකළහොත් ඉදිරි වසර කිහිපය තුළදී ශ්‍රී ලංකාවේ තරුණ කොටස් වැඩි ප්‍රමාණයක සෞඛ්‍ය තත්වයන් පරිහානියට පත් වී පවුල් ජීවිත විනාශයට පත්ව විනය පිරිහිනු සමාජ විරෝධී ක්‍රියාවන්වලට වැඩි වශයෙන් යොමු වන සමාජ වටපිටාවක් නිර්මාණය වීමේ අවධානමක් පවතින බවත්, මෙහිදී අදහස්

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.