saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 4774 hours ago

LATEST

බ්‍රසීල මහ මැතිවරණය ඡන්ද විමසීම් විවෘත වේ

calendar_today 2022 ඔක් 02 - 13:00 remove_red_eye - 177  

මෙවර මැතිවරණයේදී මීට පෙර එරට ජනාධිපති ධුරය හෙබවූ ලූලා ඩි සිල්වා වෙත වැඩි වාසි අත්කර දෙනු ඇති බවට මත පළ වේ.

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් තාක්ෂණික අවබෝධයක් නොමැතිකම හේතුවෙන් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සහාය ලබාගැනීමට ප්‍රංශයේ ලසාඩ් නමැති ආයතනයේ සහාය ලබා ගන්නා බවත් ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් වලින් ඔවුන්ට ගෙවීම සිදුකරන බවත් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

ඇමෙරිකාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මූලිකත්වයෙන් ලබාගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 12කට අධික ඖෂධ තොගයකින් පළමු ‌තොගය ඇමෙරිකාවේ තානාපති කාර්යාලය විසින් අද දිනයේදී ශ්‍රී ලංකාව වෙත පිටත් කර එවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Read More

ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා පළාතේ පාපන්දු ක්‍රීඩාංගණයක තෙරපීමකින් මියගිය සංඛ්‍යාව 125ක් බව බලධාරීන් පවසයි.

Read More

වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා පසුගියදා ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සීනි කර්මාන්තශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.

Read More

උඩප්පුව පොලීසියෙ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා සිය නිවසෙදී ඊයේ (1දා) අලුයම ගෙල වැලලාගෙන මරණයට පත්ව ඇති බව පල්ලම පොලිසිය කියයි.

Read More

ජනප්‍රිය රංගන ශිල්පි දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද (02) උදෑසන ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

කොළඹ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවලංගු කර ඇත. ෙමම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේද රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

Read More

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්ස20 ක්‍රිකට් ‌ලෝක ශූරතා තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (02දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය.

Read More

ලකුණු 196ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රි ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 18.5 සියලු දෙනා දැවි රැස්කර ගත හැකිවූයේ ලකුණු 162ක් පමණි.

Read More

නොරොච්චොල ගල් අඟුරු බලාගාරයේ කාර්මික දෝෂයකට ලක්වූ තෙවැනි ජනන යන්ත්‍රය යළිත් ජාතික පද්ධතියට එක්කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මේ අනුව එම බලාගාරයෙන් පළමු හා තෙවැනි ජනන යන්ත්‍ර මේ වන විට ක්‍රියාත්මක කෙරෙයි. දෙවැනි ජනන යන්ත්‍ර යේ ක්‍රියාත්මක අලුත්වැඩියා කටයුතු මේ මස මැදදී නිම කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

Read More

කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ධාවනය වන ’’මහනුවර ඔඩෙසි’’ සුඛෝපභෝගී විශේෂ සංචාරක දුම්රිය අද (01) පෙරවරුවේ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කෙරිණ.

Read More

අද මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල පහළ දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින්හා ඔක්ටේන 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් පහළ දැමීමට පියවර ගෙන තිබේ.

Read More

රුපියල් මිලියන 100කට වඩා වැඩි පිරිවැටුමක් ලබන සමාගම්වලින් අයකරන සියයට 2.5ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අද(1) සිට ක්‍රියාත්මක කෙරෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි. මෙම බද්ද මගින් රජය උපයා ගැනීමට අපේක්ෂා කරන මුදල රුපියල් කෝටි 1400කි.

Read More

චීන කාබනික පොහොර ගනුදෙනුවේ දී රජයට රුපියල් මිලියන 1,382ක පාඩුවක් සිදුව ඇති බව එම ගනුදෙනුව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.

Read More

වැල්ලවැටිතුරය, නෙඩියකාඩු ප්‍ර දේශයේ නිවසක ඉදිරිපද කාමරයේ ඇතිවූ ගින්නක් හේතුවෙන් පුද්ගලයෙකු හා කාන්තාවක් පිලිස්සීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පතාක යෝදයෝ අටදෙනෙක් ගිය යයි කියල පැත්තෙන් බලන් ඉන්න කෙනෙකුට පෙනුනත් පක්ෂයෙන් ගියේ පතාක යෝදයන් නොවන බවත් පක්ෂය කඩාගෙන ගිය අයට අනාගතයක් නැති බවත් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ (30) බද්දෙගම පැවති ජන හමුවකදී කීවේය.

Read More

නුවරඑළිය අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන හැටන් කොටගල බෝගහවත්ත ප්‍රදේශයේ පාසලක 10 වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවියකුට එම විදුහලේ විදුහල්පතිවරයා විසින් කොසු මිටකින් පහර දුන්නායැයි පැවසෙන් සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා වෙත (29) දැනුම් දී ඇත.

Read More

ලෙජන්ඩ්ස් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර අවසන් මහ තරගය අද (01දා) ඉන්දියාවේ රයිපූර්හි පැවැත්වීමට නියමිතය. රාත්‍රී 7.30ට අවසන් මහ තරගය ආරම්භ වීමට නියමිතය.

Read More

ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සිය ඊයේ කොළඹදී එළිදැක්වීය

Read More

සිය ජපාන සහ පිලිපීන සංචාරය නිමා කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය.

Read More

අක්වෙරළ වේදිකා අසල මිනිසුන් රහිත ගුවන් යානා සැප්තැම්බර් මාසයේදී ඉහළ ගිය බව බලශක්ති සේවකයින් වාර්තා කර ඇත.

Read More

ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අගෝස්තු මාසයේ පැවති 93.7%හි සිට 2022 සැප්තැම්බර් මාසයේදී 94.9%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මරණ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බැවින් රෝගය පාලනය කිරීමට ලෝකය “දැන් ක්‍රියා කළ යුතු” බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

පසුගිය වසරේ ගල් අඟුරු ටෙන්ඩරයෙන් ඉතිරු වූ ‌ඇනවුම් වලින් තවත් ඒක් නෞකාවක් වෙනුවෙන් අත්තිකාරම් ගෙවූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

මෙය බුර්කිනා ෆාසෝහි හමුදා වසරක් තුළ සිදුකළ දෙවැනි හමුදා කුමන්ත්‍රණය ලෙස ඉතිහාසගත වෙයි.

Read More

ජයවර්ධනපුර විශ්වවිදයාලයේ හතර වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ සිරුරක් අද (30) ඔහුගේ නිවසේ බාල්කයේ ලණුවකින් එල්ලෙමින් සිටියදී සොයාගත් බව බද්දෙගම පොලීසිය කියයි.

Read More

ජනාධිපති ජෝ බයිඩන්, වොෂිංටනයේ ෆෙඩරල් හදිසි කළමනාකරණ ඒජන්සියේ (FEMA) මූලස්ථානයේදී මීට පෙර අදහස් දක්වමින් කියා සිටියේ ඉයන් ඇමෙරිකානු ඉතිහාසයේ මාරාන්තිකම පුද්ගලයා බව ඔප්පු කළ හැකි බවයි.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ ක‍්‍රියකාරී සාමාජිකයෙකුට පහරදුන් බවට චෝදනා ලත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති දිනේෂ් මධුශංක මහතා ඇතුළු සිව් දෙනෙක් ඔක්තෝම්බර් 05දා දක්වා රිමාන්ඞ් භාරයට පත්කරන ලෙස ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් ලක්‍ෂමන් ප‍්‍රියංකර මහතා අද (30දා) සවස නියම කළේය.

Read More

සමීක්‍ෂණයට ලක් වූ කොන්සර්වේටිව්වරුන්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසකටද අවශ්‍ය වී ඇත්තේ අගමැති ඉල්ලා අස්වීමයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.