saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 4663 hours ago

LATEST

කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා සියයට 11 -12ක පොලියට ණය

calendar_today 2022 ඔක් 27 - 11:39 remove_red_eye - 483  

වර්තමානයේ කාරක ප්‍රාග්ධන ණය සඳහා වෙළඳපොල පොළී අනුපාතිකය 20% - 25% ක් වැනි ඉහල මට්ටමක පැවතිය ද මෙම ණය යෝජනා ක්‍රමය යටතේ 11% - 12% ත් අතර අඩු පොලී අනුපාතිකයකට ණය ලබා ගැනීමට හැකිවීම ක්ෂ්‍රද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට ලැබෙන විශාල සහනයකි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අත්හැර එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වන බවට පසුගිය සතියේදී ආරංචි පැතිරගිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පුත්තලම, ආරච්චිකට්ටුව පැවති “එක්ව නැඟිටිමු” ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වේදිකාවට ගොඩවිය.

Read More

කැලණිතිස්ස විදුලි බලාගාරයේ බිඳ වැටීමක් හේතුවෙන් විදුලි ජනන කටයුතු අත්හිටුවීමට සිදුවී ඇති බව වාර්තා වෙයි. දීර්ඝ කාලීන අලුත්වැඩියාවකින් පසුව නැවත විදුලි ජනනය ආරම්භ කළ කැලණිතිස්ස විදුලි බලාගාරයේ තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් මෙසේ ජනන කටයුතු අත්හිටුවීමට සිදුව තිබේ.

Read More

අමාත්‍යාංශ කිහිපයක විශයපථයන් හා ආයතන සංශෝධනය කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඖෂධ තොගයක් රැගත් විශේෂ ගුවන් යානා දෙකක් අද දිනයේදී කොළඹට පැමිණිමට නියමිතය. ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟය මග හරවා ගැනීම වෙනුවෙන් මෙම පරිත්‍යාගය චීනය විසින් සිදුකරයි.

Read More

2022/23 මහ කන්නයේ වී වගාවට අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 12,500ක් රැගත් පළමු නෞකාව ඊයේ රාත්‍රි කොළඹ වරායට පැමිණ තිබේ. මෙම යුරියා පොහොර තොගය චීනයෙන් මෙරටට ගෙන්වන ලද්දකි.

Read More

නොරොච්චොල බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු නැවක් එළැඹෙන 31දා දිවයිනට ළඟා වීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

පසුගිය ඔක්තොබර් 19 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන), අන්තිම කැමති පත්‍ර (සංශෝධන), වංචා වැළැක්වීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් ත්‍රිත්වය සඳහා පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (25) සිය සහතිකය සටහන් කළේය.

Read More

2022 සැප්තැම්බර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයනය ඉපැයීම් 5.75%කින්, එක්සත් ජනපද ඩොලර් මිලියන 1,093.98ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

දිස්ත්‍රික්ක රැසක මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරු ලෙස ඔවුන්ගේ පත්වීම් ලිපි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින්, පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පසුගියදා ලබාගත්හ.

Read More

නෙදර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

ලෝක බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙරට කොවිඩ් 19 හදිසි ප්‍රතිකාර සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදුන් නව ගිලන් රථ 60 ක් සෞඛ්‍ය ආයතන වෙත ලබාදීම අද (26දා) සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය, කෙහෙලිය රඹූක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

Read More

ඩොලර් හිඟය සඳහා හොඳම විසඳුම පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් වූ රටට අහිමිව ඇති කෝටි ප්‍රකෝටි ගණනින් වන ඩොලර් ගෙන්වා ගැනීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ විපක්ෂනායක කාර්යාලයේ අද (26දා) පැවති ජාතික මහජන සභාවට එක්වෙමින් පැවසීය.

Read More

මාස හයකට පසුව ගල් අගුරු රැගත් නැවක් නොරෝච්චෝල ඉලන්තඩිය මුහුදු තිරයට පැමින ඇති බවත් මේ වන විට නැවේ සිට ලක්විජය බලාගාරයට බත්තල් මගින් රැගෙන එමින් පවතින බව විදුලි බල මණ්ඩල ප්‍රධානියෙකු අද (26දා) පැවසිය.

Read More

මට හොඳට නින්ද යනවා. කිසිදෙයක් කරලා නෑ ජනතාවට විරුද්ධව. මම තමයි මේ රට බංකොලොත් නොවෙන්නට කටයුතු කරලා තියෙන්නෙ. ඒ හින්දා මගේ හෘද සාක්ෂිය ඉතාමත්ම පිරිසිදුව තියෙනවා. ඒකට ගැටලුවක් නෑ.

Read More

යාල ජාතික වනෝද්‍යානයේ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇති බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

පිළිකා රෝග තත්ත්ව හදුනා ගැනීමටත්, ප්‍රතිකාර සිදු කිරීමටත්, අංග සම්පූර්ණ පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථාන ප්‍රමුඛතාවය මත සෑම පලාතකම ස්ථාපිත කිරීමටත්, පවතින මූල්‍ය ක්‍රමවේද මනා කාර්යක්ෂම ලෙස යොදා ගෙන පිළිකා රෝගී සත්කාර සේවාව වැඩි දියුණු කිරීමටත් මෙහිදී අවධාරණය විය.

Read More

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් දිවයිනේ පුංචි එංගලන්තය ලෙසින් හැදින්වෙන නුවරඑලිය නගර මධ්‍යයේ ස්ථාපනය කර ඇති හෝරා ස්ථම්භයේ පැති හතරක වේලාවන් හතරක් දර්ශනය විම හේතුවෙන් නුවරඑලිය නගරයට පැමිණෙන සංචාරකයන් මෙන්ම පාරිභෝගිකයන්ද දැඩි අසිරුතාවයට පත් වි ඇත.

Read More

රජයේ කොන්ත්‍රාත්කරුවන් සඳහා ගෙවීමට ඇති මුදල් අදියර කිහිපයක් යටතේ කඩිනමින් ගෙවා දැමීමට රජයේ අවධානය යොමුව ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ අයර්ලන්ත කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 5ක ජයක් වාර්තා කිරිමට අයර්ලන්ත කණ්ඩායම සමත්විය.

Read More

වෘත්තීය පුහුණු ආයතන සමග මනා සම්බන්ධීකරණයෙන් පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන් විදේශ රැකියා සදහා යොමු කිරීමට වඩාත් කාර්යක්ෂම වැඩපිළිවෙලක් සහිත සැලැස්මක් සති දෙකක් තුළ සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබද කාරක සභාව විසින් (කෝපා කමිටුව) විදේශ රැකියා අමාත්‍යාංශයට සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පසුගියදා (21දා) උපදෙස් ලබා දී තිබේ.

Read More

මිනිස් වෙළදාම පිටුදැකීම සදහා නැගෙනහිර පළාත් විශේෂ මෙහෙයුම් යාන්ත්‍රණයක් සකස් කල යුතු බව පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

Read More

දැනට සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන්ගේ සේවය අවසන් කිරීම පිළිබඳව මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය යොමු විය.

Read More

මහනුවර සිට කොළඹ කොටුව ගාල්ල සහ මාතර දක්වා ධාවනය සීඝ්‍රගාමී දුම්රියේ මැදිරියක් වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (26දා) පෙරවරුවේ ගැලවී ගියහ.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඇති වී තිබෙන සිසු ගැටුම් හේතුවෙන් නවතා දමා තිබෙන අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා පීඨයේ සිසුන්ගෙන් වෙන් වෙන් වශයෙන් අදහස් විමසීමක් සිදු කිරීමට නියමිත බව පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා පවසයි.

Read More

ගාල්ල සිට මරදාන බලා ගමන් ගත් අංක 8311 දරණ තැපැල් දුම්රිය අද (26දා) උදෑසන කාර්මික දෝෂයකට ලක්ව වාද්දුව ප්‍රදේශයේ දී නැවති තිබු බව දුම්රිය අංශ පවසයි .

Read More

ලොව දුප්පත් රටවල වෙසෙන දරුවන්ට වඩාත් සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත්වීමේ අවස්ථාව ලබාදීම වෙනුවෙන් දැනට වසර කිහිපයකට පෙර නිර්මාණය කෙරුණු පාවහන් යුගලය මේ වනවිට ඉතාමත් සාර්ථක ලෙස ලොව පුරා එවැනි දරුවන්ගේ පාවහන් අවශ්‍යතාව සපුරමින් සිටින බව වාර්තා සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තුව තුළ සිටින ද්විත්ව පුරවැසියන් හෙළි කිරීමට රජයට හැකියාවක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කිසිසේත්ම අලෙවි නොකරන බව කැබිනට් ප්‍රකාශක මෙන්ම ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

එක්සත් රාජධානියේ පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජයවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.