සමස්ත සමාජය ම බෙදා වෙන්කිරීමකට ලක් කෙරෙන ජාතික පාසල් සංකල්පයට ප්‍රතිපත්තියක් වශයෙන් තමන් කවදත් විරුද්ධ බවත් ඒ වෙනුවට ඉදිරියේ දී ආසන්න වශයෙන් පිහිටි පාසල් ගණනාවක් භෞමික පදනමින් සිසු අවශ්‍යතා පාදකව ඒකාබද්ධ කර පාසල් පොකුරු නිර්මාණය කරන බවත් මේ එක් පාසල් පොකුරක ප්‍රමුඛ වූ පාසලක් හෝ කිහිපයක් මූලික ව ක්
ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා වැඩසටහන සාර්ථකත්වයට ආණ්ඩුකාරවරුන් හා පළාත් සභා නිලධාරීන්ගේත්, හිටපු මහජන නියෝජිතයින්ගේ සෘජු දායකත්වය අවශ්‍ය බව අග්‍රාමාත්‍යය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
Read Moreභික්ෂුන් වහන්සේලා සම්බන්ධ චෝදනාවලදී නීතිය ක්‍රියාත්මක කිරීමේදී අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් පොලිසිය හරහා අදාළ භික්ෂූ නිකායේ නායක හිමිවරුන් දැනුවත් කිරීමටත් ඒ අනුව සාමාන්‍ය නීතියට අමතරව විනය ක්‍රියාමාර්ග ගැනීමට ද ක්‍රමවේදයක් සකස් කිරීමට යෝජනා කරන බවත් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පසුගියදා පැවසීය. ඉදිරියේදී මේ සම්බන්ධව කටයුතු කිරීමට නායක හිමිවරුන්ගේ මගපෙන්වීමෙන් වෙනම ව්‍යුහයක් ස්ථාපිත කිරීමට බලතල සහිත නව පනතක් හදුන්වා දීමටත් අපේක්ෂා කරන බවද අම
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් එළැඹෙන නොවැම්බර් 03 වනදා පැවැත්වීමට නියමිතය.
Read More“පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිට වුවමනා වුවත් ලබන අවුරුද්දේ මාර්තු 2 වනදා වනතෙක් හැකියාවක් නැහැ. එහෙමනම් පාර්ලිමෙන්තුවට යෝජනාවක් ඉදිරිපත්කර බහුතර ඡන්දයෙන් එය සම්මත කළ යුතුයි. ඒ යෝජනවා පිළිගන්නද නැද්ද කියන පරමාධිපතය ජනාධිපතිතුමාට තියෙනවා.”
Read Moreයාපනය අච්චුවේලි ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලකින් මිලට ගත් ගත් පාන්ගෙඩියක් තුළ යකඩ ඇණ 03 ක් තිබී ඊයේ (27) සවස හමු වූ බවට පාරිභොගිකයෙකු විසින් යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.
Read Moreලොව සුපතල සමාජ මාධ්‍ය වේදිකාවක වන ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලට ගැනීමේ ගිවිසුම අවසන් කිරමට ලෝකයේ අංක එකේ ධනවතා වන ඉලෝන් මස්ක් කටයුතු කර තිබේ.
Read Moreඇමෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීම සදහා විදේශ ගත වීමට ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි රන්ජන් රාමනායක මහතා ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබූ බව එම දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය .
Read Moreආසියානු නිෂ්කාශන සංගමය හරහා ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කිරීමෙන් වළකින ලෙස බංගලාදේශයේ මහ බැංකුව වන බංග්ලාදේශ බැංකුව එරට බැංකුවලට උපදෙස් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මහ බැංකුවේ විදේශ විනිමය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව චක්‍රලේඛයක් නිකුත් කර එය බැංකුවල ඉහළ විධායක නිලධාරීන් වෙත යවා ඇති බව ද එම මාධ්‍ය වාර්තා කරයි.
Read Moreවිදේශීය සංචාරකයින් ඉලක්ක කර ගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ රෝහලක් ලෙස මෙය ඉදිකිරීමට සැලසුම් කර ඇති බව මෙහිදී අනාවරණය කෙරිණි.
Read Moreක්‍රිප්ටෝ මුදල් වල ආයෝජනය කිරීමට යැයි සඳහන් කරමින් පුද්ගලයින් 8,000කගේ පමණ මුදල් රුපියල් බිලියන 14ක පමණ වංචා කිරීමේ සිදුවිමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යසවස්ථාවේ 17, 18, 19, 20 හා 22 යන සංශෝධන සඳහා වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 18ක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති බව Manthri.lk වෙබ් අඩවිය සඳහන් කරයි.
Read Moreලෝක බැංකු ආධාර යටතේ ලැබෙන මුදල් වලින් වඩාත් පහසු ව්‍යාපෘතිවලට යන්න. ඉදිකිරීම් පස්සේම යන්න එපා. අපට පුරුදු වෙලා තියෙන්නෙ කොහෙන්හරි සල්ලි ටිකක් ආවාම ගොඩනැගිල්ලක් හදනවා, එහෙම නැත්නම් පාරවල් හදනවා, එහෙම නැත්නම් කොන්ක්‍රීට් කරපු පාරක් උඩින් තාර හරි දානවා. මෙච්චරකල් අපි පුරුදු වෙලා හිටියෙ එහෙම කරන්න. මේවාගේ ප්‍රතිවිපාක දැන් අපිට ලැබිලා තියනවා. ඒ නිසා මින් ඉදිරියට එහෙම කරන්න එපා.ජනතාවගේ ජීවනෝපාය දියුණුකරන ඕනතරම් ව්‍යාපෘති තියනවා. එවැනි ව්‍යාපෘති සඳහා ක
Read Moreහිටපු ජනපතිගේ ආරක්ෂාවට ප්‍රභූ ආරක්ෂක අංශයේ පමණක් පුද්ගලයන් 226ක් සේවයේ යොදවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි තලතා අතුකෝරාල මහත්මිය පැවැසුවාය. අද කොලඹදී පැවැති මාධ්‍ය හමුවකදි ඇය මේ බව සඳහන් කළාය.
Read Moreපාර්ලිමේන්තුව එළඹෙන නොවැම්බර් 08 වැනිදා යළි රැස්වන අතර එදින පෙරවරු 10.30 සිට 5.00 දක්වා ජාතික ජන බලවේගයේ යෝජනාවකට අනුව රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විපක්ෂය ගෙන එන සභාව කල්තැබීමේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතය.
Read Moreයාලේ ඇතිවූ සිදුවීමත් සමග ඒ පිළිබඳව පිරික්ෂණ අවසන් කර අධිකරණ මාර්ගෝපදේශ ලබාදෙන තෙක් මින් ඉදිරියට පෞද්ගලික වාහන වනෝද්‍යාන තුළට ඇතුළත් කිරීමේදී ඒ ඒ වාහන සඳහා වෙන වෙනම මග පෙන්වන්නෙක් (ට්‍රැකර්) යොදවන බව අමාත්‍ය මහින්ද අමරවිර මහතා පැවැසීය.
Read Moreආනයනික තිරිඟු පිටි ප්‍රමාණවත් පරිදි ලැබුනහොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි.
Read More2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read Moreවාහනයට ඔරොත්තු නොදෙන අකාරයට මහෝගිනි දැව කඳන් පටවා ගත් ලොරි රථයක් කෑගල්ල නගරය මග හැර ගමන් කර හැකි කොළඹ නුවර අතුරු මාර්ගයේදි දැව පැටවු පැත්ත පහත් වි රියදුරු සිටින එංජිම සහිත කොටස ප්‍රධාන මාර්ගයේ මෙලෙස උඩ ගොස් තිබුණේ අද (27දා) පස්වරුවේ එම මාර්ගයේ ධාවනය වන අතරවාරයේදිය.
Read Moreඓතිහාසික වැලිකන්ද, කවුඩාගල ආරණ්‍ය සේනාසන පූජා භූමියේ පිහිටි වසර 2,300ක් පැරණි චෛත්‍යයකින් දුර්ලභ ගණයේ ගල් කරඬුවක් අද (27දා) හමු වූ බව කවුඩාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දේවගල පඤ්ඤාසීහලංකාර නාහිමියන් සඳහන් කළහ. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අනුර මනතුංග මහතාගේ උපදෙස් අනුව 2021 වසරේ අගෝස්තු මාසයේදී මෙම චෛත්‍යයේ කැණීම් කටයුතු ආරම්භ කර තිබේ.
Read Moreමාතර පොල්හේන හා වැල්ලමඩම මුහුදු තීරයේ මුහුදු ජලය මේ දිනවල වරින් වර කොල පැහැ ගැන්වී තිබෙන බව ප්‍රදේශවාසීන් පවසති.
Read Moreතම සිව් හැවිරිදි පුත්‍රයා සමග යතුරු පැදියක යමින් සිටි හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අද (27දා) උදෑසන මාතර වල්පල දුම්රිය හරස් මාර්ගයේ දී දුම්රියේ හැපීමෙන් ජීවිතක්ෂයට පත් වු බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
Read More’’මගේ පුතා යාලට තියා ගාල්ලටවත් ගිහින් නෑ. ඒ වෙලාවේ අධ්‍යන කටයුතුවල තමයි පුතා ඉදලා තියෙන්නේ. මම නැති කාලයේදී ඔහු ගිහින් තියෙන එකම ගමන මතුගම ඥාති නිවසකට’’
Read Moreපාපැදියෙන් සේවයට වාර්තා කරන සේවක සේවිකාවන් දිරිමත් කිරීම සඳහා පාපැදි මිලදී ගැනීමට මූල්‍යාධාර ලබාදීම, නාගරික සංවර්ධන අධිකාරියේ පාපැදි සංසදයේ සාමාජිකත්වය ලැබීම ඇතුළු තවත් වරප්‍රසාද රාශියක් හිමිවන බවද හෙතෙම සඳහන් කරයි. පාපැදියෙන් සේවයට වාර්තාකරනු ලබන සේවකයන්ගේ පාපැදි නතර කිරීමට අමාත්‍යංශ පරිශ්‍රයේ ආවරණ සහිතව වෙනමම ස්ථානයක් ස්ථාපිත කර තිබේ. එමෙන්ම එම සේවක සේවිකාවන්ට සනීපාරක්ෂක පහසුකම්ද සළසා තිබේ. එමෙන්ම පාපැදියෙන් සේවයට වාර්තා කිරීමේදී එම සේවක
Read Moreසමාගම් සහ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreයාපනය ඩෙල්ෆ් මුහුදු තීරයට දකුණෙන් වූ මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමගින් ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු ඊයේ (26දා) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
Read Moreනව දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
Read MoreSheikh Mohammed Bin Rashid Al Maktoum (SMBR) ගුවන් සම්මාන උලළේ දී විශිෂ්ටතම ගුවන් සේවා තිරසාර වැඩසටහනට හිමි සම්මානය දිනාගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සමත්වී තිබේ.
Read Moreහිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන් කිසි සේත්ම කබල් රූපවාහිනියක් ගෙනියන්න නැතිනම් මාධ්‍ය ඒකකයේ තිබුණ බඩු අරගෙන යන්න තරම් පහතට වැටුණු කෙනෙක් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreමස්කෙලිය සිට කොළඹ දක්වා ධාවනය කල අවිස්සාවේල්ල ඩිපෝවට අයත් ලංගම බස් රථයේ රියදුරු , කොන්දොස්තරවරයා සහ බස් රථය ඊයේ (26දා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැර සැකකරුවන්ට එරෙහිව මේ මස (31දා) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කර ඇති බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති විරාජ් විතානගේ මහතා පැවසිය.
Read More