වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ශල්‍ය කර්මයකට මුහුණ දී තිබේ. චමීරගේ පාදයක වළලුකරේ ඇතිව තිබූ ආබාධයකට අදාළව මෙම ශල්‍යකර්මය පවත්වා තිබේ. ඔස්ට්‍රේලියාවේදී මෙම ශල්‍යකර්මය සිදුකර තිබේ.
සිද්ධිය වන විට ගුජරාටයේ අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද එල්ලෙන පාලම මත සිය ගණනක් පුද්ගලයන් සිටි බව වාර්තා වේ.
Read Moreරටේ දේශපාලන ස්ථාවරත්වය හා ආර්ථික ස්ථාවරත්වය ඇතිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පොදුජන පෙරමුණ පුර්ණ සහයෝගය ලබාදෙන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තඹුත්තේගම දි පැවසීය.
Read Moreනැගෙනහිර අප්‍රිකානු රටේ ජනාධිපතිවරයා මෙම ප්‍රහාර අල්-ෂබාබ් ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායම එල්ල කළ බවට චෝදනා කරයි.
Read Moreපාසල් දරුවන් අතර මත්ද්‍රව්‍ය පැතිර යාම වැලැක්වීම සඳහා බස්නාහිර පළාතේ සියළු පාසල් වල සුපරික්ෂාකාරී කමිටු පිහිටුවීමට තීරණය කෙරේ. ඒ සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරියට පසුගිය සිකුරාදා (28) උපදෙස් දුන්නේය.
Read Moreයල කන්නයේ වී වගාවට අවශ්‍ය මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ප්‍රධානයක් ලෙස ජාත්‍යන්තර සංවර්ධනය ස ඳහා වන අමෙරිකානු නියෝජිතායතනය එකඟතාවය පළ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreදකුණු කොරියාවේ සෝල් අගනුවර ඉටාවොන් නගරයේ පැවතී හැලොවින් උත්සවය අතරතුර ඇතිවූ තෙරපීම හේතුවෙන් මියගිය අය අතර එක් ශ්‍රීලාංකිකයෙකු සිටී. එම පුද්ගලයා රැකියාවක් සඳහා විදේශ ගතවූ අයෙකු නොවන අතර, අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගතවූ පුද්ගලයෙකු බවට තොරතුරු ලැබී ඇති බව බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.
Read More1993 වර්ෂයේ දී, මම ඇමෙරිකාවට ගියේ, අන්තර්ජාලය ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා ගිවිසුමකට එළඹීමට. ඒ වෙනුවෙන් උප ජනාධිපති ඇල් ගෝර් විශේෂ දායකත්වයක් ලබා දුන්නා. එදා මම එහි ගොස් එයට අත්සන් නොතැබුවා නම් කුමක් සිදුවේ දැයි හිතන්න. එය ද දීර්ඝ කාලීන මිත්‍රත්වයක ප්‍රතිඵලයක්.
Read Moreගම්පහ නව මිනුවන්ගොඩ මාර්ගයෙහි අත්තනගලු ඔය පාලම අසල තිබී කාන්තා මළ සිරුරක් අද (30) පෙරවරුවේ සොයා ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
Read Moreදකුණු කොරියාවේ සෝල් අගනුවර පටු වීදියක, හලොවීන් සැමරුමක් අතරතුරේ හටගත් තෙරපීමකින් මියගිය පුද්ගලයන් අතර ශ්‍රී ලාංකිකයෙකුද සිටින බව වාර්තා වෙයි. ඔහු මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙක් බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය. මෙම තෙරපුමෙන් පුද්ගලයනන් 150කට ආසන්න සංඛ්‍යාවක් ම්යගොස් ඇති අතර ඒ අතර විදේශිකයන් 19ක් සිටින බවද වාර්තා වෙයි.
Read More’’අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා’’ යන ආදර්ශ පාඨය පෙරදැරි කරගෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ අතිවිශිෂ්ට රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකායේ මූලික පුහුණු පාඨමාලා අංක 52 සහ 53 සාර්ථකව හැදෑරූ නිලධාරීන් 19 දෙනෙකු සහ සෙසු නිලයන් 595 දෙනෙකු විශේෂ බලකා ලාංඡන පැළඳීමෙන් පසු ඊයේ (29) දින මාදුරුඔය පිහිටි විශේෂ බලකා පුහුණු පාසල වෙතින් විසිර යන ලදී.
Read Moreලෝක නගර දින සැමරුම නිමිත්තෙන් කොට්ටේ, කොටුබැම්ම තෙත්බිම් උද්‍යානය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය හෙට (31) පෙරවරු 9.30ට තෙත්බිම් උද්‍යාන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
Read Moreශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ හත්වන අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස රියර් අද්මිරාල් පූජිත විතාන 2022 ඔක්තෝබර් මස 17 දින සිට පත් කෙරුණු අතර, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, ජෙනරාල්(විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් ඊට අදාළ පත්වීම් ලිපිය 2022 ඔක්තෝබර් මස 28 වන දින ආරක්‍ෂක අමාත්‍යංශයේදී ඔහු වෙත නිල වශයෙන් ප්‍රදානය කිරීම සිදු කෙරිණි.
Read Moreරජයේ ඉඩම් බදු පදනම මත ලබා දීමේ තීරණයක් ගෙන ඇති නමුත් එය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයක් පවතිනවා. ඉදිරියේදී එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා . මේ වනවිටත් කන්තලේ සහ මොණරාගල දිස්ත්‍රික්කයන්හි අක්කර 20,000ක් ඒ අයුරින් දෙවසරක් සඳහා බදු පදනම මත ලබාදී තිබෙනවා .
Read More“මෙය ඇත්තෙන්ම ඛේදනීය සිදුවීමක්” දකුණු කොරියානු ජනාධිපතිවරයා කියයි. ’’සිදු නොවිය යුතු ඛේදවාචකයක් සහ ව්‍යසනයක් ඊයේ රාත්‍රියේ සෝල් නගරයේ හදවතේ සිදුවුණා.’’
Read Moreදකුණු කොරියාවේ සෝල් අගනගරයේ පැවති හැලොවීන් සැමරුමක් අතරතුර දී ඇතිවූ තෙරපීමක් හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.
Read Moreනොවැම්බර් 02 වෙනිදා වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන දියත් කිරීමට නියමිත පුළුල් විරෝධතාවය සඳහා 43 සේනාංකයේ පූර්ණ සහාය පල කිරීමට 43 සේනාංකය මෙහිදී එකඟ විය.
Read Moreඑක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය නිරීක්ෂණ ආයතනය පවසන්නේ ගෝලීය වශයෙන් ආසාදන සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි.
Read Moreතිහගොඩ නායිම්බල දී 14 හැවිරිදි පාසල් සිසුවකුට වෙඩි වැදී තුවාල සිදු වීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ලබන 04 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (29) නියෝග කළේය.
Read Moreසෑම දෙයක්ම මිල ඉහළ ගොස් ඇති බැවින්, බොහෝ අය අතරමැදියෙකු නොමැතිව මූලාශ්‍රයෙන් සෘජුව මිලදී ගැනීමට යොමුවී ඇත.
Read Moreකුරුවිට පොලිස් වසමේ ගලහිටිය ප්‍ර දේශ යේදී නිවසකට ඇතුළු වී ඒහි තිබූ මුදල් රුපියල් 10000ක් කොල්ල කා පළා ගිය සැකකරුවන් 4ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. අවුරුදු 30, 31, 40 යන වයස්වල පසුවන්නන් මෙසේ අඩංගුවට ගෙන තිබේ. ඒසේම කොල්ල කන ලද මුදලින් රුපියල් 8000ක්ද නැවත සොයාගෙන තිබේ.
Read Moreඑය ගෝලීය ආහාර සැපයුම්දාමවල සුරක්ෂිතතාවට විශාල පිටුබලයක් වූ අතර, මෙම නවතම තත්ත්වය සමග එය යළිත් බිඳ වැටීමේ අවදානමක් මතුව තිබේ.
Read Moreද්විත්ව පුරවැසිභාවය තමන්ට ප්‍රශ්නයක් නොවන බවත් තමන් ශ්‍රී ලාංකිකයෙකු බවත් එම නිසා ඒ පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නොමැති බවද ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අද (29දා) කිරින්දේ සිට දකුණු ප්‍රදේශයේ පවතින්නාවූ ධීවර වරායන්වල ප්‍රශ්න විසඳීමට යෙදුණු සංචාරයකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටියේය.
Read Moreපසුගිය දශකය තුළ චීනයේ ඩිජිටල් ආර්ථිකය කැපී පෙනෙන සංවර්ධනයක් අත්කර ගෙන ඇති බව වාර්තාවේ සඳහන් කර ඇත.
Read Moreදිවයින ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වාභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොළඹ කොටුව තොග වෙළඳුන් ආනයනය කරන තිරිඟු පිටි (පාන් පිටි) කිලෝවක මිල රුපියල් 250ක් දක්වා පහත වැටී තිබේ.
Read Moreඇමරිකානු ඩොලර් මිලියන 110 ක ලෝක බැංකු සහනදායී හදිසි ණය ප්‍රතිපාදන යටතේ යූරියා ටොන් 13,000ක පළමු තොගය කෘෂිකර්ම අමාත්‍යාංශයට ඊයේ (28) ලැබී තිබෙන අතර ඒ අනුව වී ගොවීන්ට යූරියා කිලෝ ග්‍රෑම් 50ක මල්ලක් රුපියල් 10,000 කට ලබා දීමට රජය තීරණය කර ඇත.
Read Moreරාජ්‍ය ආයතනවල කාර්ය සාධනය මැනීමට ප්‍රධාන කාර්ය දර්ශක (KPIs / Key Performance Indicators) හදුන්වා දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (26) පැවති ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී තීරණය විය.
Read Moreත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයන් සඳහා නීත්‍යානුකූලවව සේවයෙන් ඉවත්විම සඳහා නොවැම්බර් 15 දා සිටි දෙසැම්බර් 31 දා තෙක් මාස එක හමාරක පොදු සමා කාලයක් ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreසිය ගුවන් ගමන් තහනම අධිකරණය මගින් ඉවත් කර ගැනීමෙන් අනතුරුව රන්ජන් රාමනායක මහතා අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය.
Read More