saravita-anim2

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

Latest News - timelapse 72 hours ago

LATEST

පළමු කාර්තුවේ රුපියල් බිලියන 606ක බදු ආදායමක්

calendar_today 2026 අප්‍රේ 10 - 18:27 remove_red_eye - 165  

2026 වර්ෂයේ පළමු කාර්තුව තුළ ‌දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 606,002ක බදු ආදායමක් රැස්කරගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි 3ට ආසන්න මුදලක් වංචාකළ පුද්ගලයින් තිදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සංචාරකයන් 596 දෙනෙකු රැගත් වන සිල්වර් ඩෝන් (Silver Dawn) අතිසුඛෝපභෝගී මගී නෞකාව ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2025(2026) විභාගයේ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අප්‍රේල් මස 22 වැනි දින සිට මැයි මස 04 වැනි දින දක්වා දිවයින පුරා පරීක්ෂණ මණ්ඩල 1198කදී පැවැත්වෙන බව නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව්, ජලාශ සහ අමුණු 387න් 123කට අදාළව අනවසර ඉදිකිරිම් 738ක් සිදුකර ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය කර ඇත.

Read More

පාසල්වල සංවිධානය කරන විවිධ උත්සව සහ සැමරුම් සඳහා මින් පෙර ලබා දී ඇති උපදෙස් පිළිපදිමින් දෙමාපියන්ට අමතර වැය බරක් නොවන ලෙස අවම වියදමකින් සහ චාම් අයුරින් පැවැත්විය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.

Read More

මෙරට තුළ පරිගණක අපරාධ සිදු කරමින් මූල්‍ය වංචා සිදු කිරීමට අවශ්‍ය , රුපියල් පනස් ලක්ෂ තිස් දහසක් වටිනා , භාවිතා කරන ලද ’’ ඇපල්’’ වර්ගයේ ජංගම දුරකථන , චීනයේ නිෂ්පාදිත දුම්වැටි සහ චීන පැණි පුවක් ( Chinese Pani Puwak ) තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කරමින් සිටි , චීන ජාතික ගුවන් මගීන් දෙදෙනෙකු 04/10 ගුවන

Read More

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය අද (10) වැනි දායින් නිම වන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම්දෙයි.

Read More

අම්බලන්තොට ගොඩ කොග්ගල්ල ප්‍රදේශයේ අක්කර තුනක පමණ කෙසෙල් වගාවක තිබු කෙසෙල් ගස් 3000සක පමණකින් කෙසෙල් ගස් 1900ක් පමණ අද(09)අලුයම ප්‍රදේශයේ කාන්තාවක් විසින් කපා විනාශකර තිබෙන බව ක්සෙල් වගාව සිදුකරනු ලැබූ ගොවි මහතා ප්‍රකාශ කරයි.

Read More

ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග වෙනුවට ආදේශකයක් නම් කරන ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි බ්‍රහස්පතින්දා පැවසීය. මූඩි පැවසුවේ ’’ඉදිරි පැය 24 සිට 48 දක්වා කාලය තුළ’’ වනි දු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙක් නම් කරන බවයි.

Read More

ඉරානයේ උත්තරීතර නායකයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන කමල් කරසි, මේ මස මුලදී ඔහුගේ නිවස ඉලක්ක කරගෙන එල්ල කළ ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයකින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

Read More

පාකිස්තාන ප්‍රිමියර් ලිග තරගාවලියේ පෙෂාවර් සල්මි කණ්ඩායමට ක්‍රීඩා කරන ලංකාවේ කුසල් මෙන්ඩිස් ඊයේ පැවැති තරගයේදී පන්දු 52කදි හතරේ පහර 14ක් හා හයේ පහර 4ක් සමගින් ලකුණ 109ක් රැස් කිරීමට සමත්විය.

Read More

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යන නැව්වලින් ඉරානය ගාස්තු අය නොකර සිටිම වඩා හොඳ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

Read More

මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ කුවේට් ගුවන් සේවය, අප්‍රේල් මස 15සිට කොළඹ දක්වා ගුවන් ගමන් නැවත ආරම්භ කරන බව වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ උතුරු සහ නැගෙනහිර ඇතුළු පානීය ජල ගැටලු පවතින ප්‍රදේශවලට ජලය බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

Read More

වෛද්‍ය වැඩවර්ජනය අසාධාරණ බවත්, රෝගීන් පීඩාවට පත්කරමින් සිදුකරන මෙම වැඩවර්ජනයට මුහුණ දීමට රජය සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අමාත්‍යවරයා අද(09) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.

Read More

දිත්වා සුළි කුණාටුව නිසා ඇති වූ ගංවතුර තත්වය සහ නායයෑම් හේතුවෙන් ගිනි කෙළි නිෂ්පාදන විනාශයට පත් වීම නිසා සහ අමුද්‍රව්‍ය මිල සීග්‍ර ලෙස ඉහළ යාම නිසා අලුත් අවුරුදු සමයේ ගිනිකෙළි නිෂ්පාදනවල දැඩි හිඟයක් ඇතිව ඇති බව ගිනි කෙළි නිෂ්පාදකයෝ ප්‍රකාශ කරති.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක විස්තීර්ණ ණය පහසුකමට අදාළව ශ්‍රී ලංකාව හා මූල්‍ය අරමුදල අතරපස්වැනි හා හයවැනි වාරික වෙනුවෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට පැමිණ තිබේ. මේ අනුව එම වාරික දෙක ලෙස ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක් පමණ ලැබිමට නියමිතය. නමුත් ඒ සඳහා IMF විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබිය යුතුය.

Read More

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුව වෙත ගොස් සිටි හිටපු ජනාධිපති මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා , එම ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු 04/09 දින උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපොළින් පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

Read More

මෙරට සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කරමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැළසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇත. ‍

Read More

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානිවූ උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතුවලින් පසු කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර දුම්රිය ධාවනය, අද (09) ආරම්භ විය.

Read More

සුන්දර නුවරඑළිය වසන්ත සැණකෙළියට සමගාමීව නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් අතර සීග්‍රයෙන් පැතිරෙන බවට අපේක්ෂා කරන තහනම් මත්ද්‍රව්‍ය හා

Read More

එක්සත් ජනපද-ඉරාන සටන් විරාමයේ බිදෙන සුළු වර්ධනයන් සමග බ්‍රහස්පතින්දා ආසියානු උදෑසන වෙළඳාමේ ගෝලීය තෙල් මිල ඉහළ ගියේය.

Read More

උත්සව සමයේදී ශ්‍රී ලංකාව තුළ සංවිධානය කරනු ලබන ක්‍රීඩා ඉසවු වලදී අනතුරු සිදුවීම සහ බරපතල වෛද්‍ය තත්වයන් ඇතිවීම වැලැක්වීම සඳහා සෞඛ්‍යය අමාත්‍යාංශ විසින් මාර්ගොපදේශ මාලාවක් කිකුත්කර ඇත.

Read More

අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර අද (09) සිට ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

බුත්තල පොලිස් වසමට අයත් යුදඟනාව වැලිමඩයාය ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි ශිෂ්‍යයෙකු (07) වෙනිදා උදාසන් ගෙල වැලලාගෙන මියගොස් ඇත.

Read More

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සදහා අයදුම්කරන ලද නවක වෛද්‍ය නිලධාරීන් 436 දෙනාට ඔවුන්ගේ නව පත්වීම් සේවා ස්ථාන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ඊයේ (08) ප්‍රකාශයට පත් කෙරිණි,

Read More

ලෝක උරුම සිංහරාජය වනාන්තරයේ කුඩව ප්‍රධාන පිවිසුම හෙට 10 වනදා සිට ලබන 16 වනදා දක්වා දින හයක් වසා තැබෙන බව සිංහරාජය වන පාලක කාර්‍යාලය පැවසීය .

Read More

ඇල්බේනියාවේ හා කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියකට අධික මුදලක් වංචාකළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අවරුදු සමයේ වෙළඳ පොළේ එළවළු මිල විශාල වශයෙන් පහත වැටී තිබීම නිසා ගොවීන් මෙන්ම ව්‍යාපාරිකින්ද දැඩි පීඩාවට පත්ව සිටින බවත් ඔවුහු කියති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.