www.ada.lk
2026 ඔක්තෝබර් මස 29 වන බ්රහස්පතින්දා
අම්බලන්තොට ගොඩ කොග්ගල්ල ප්රදේශයේ අක්කර තුනක පමණ කෙසෙල් වගාවක තිබු කෙසෙල් ගස් 3000සක පමණකින් කෙසෙල් ගස් 1900ක් පමණ අද(09)අලුයම ප්රදේශයේ කාන්තාවක් විසින් කපා විනාශකර තිබෙන බව ක්සෙල් වගාව සිදුකරනු ලැබූ ගොවි මහතා ප්රකාශ කරයි.
ප්රදේශයේ කාන්තාවකට අයිති ඉඩමක් බදු පදනම මත ලබාගනිමින් මෙම වගාව සිදුකර ඇති අතර අදාල ඉඩම බදුමත ලබාදුන් කාන්තවම විසින් කෙසේ වගාකරුවා සමඟ ඇතිවූ පුද්ගලික ආරවුලක් මත මෙම කෙසෙල් වගාව මෙලෙස විනාශ කර තිබෙන අතර පසුව අදාල කාන්තාව අම්බලන්තොට පොලිසියට බාරවී වරද පිළිගෙන තිබෙනවා.ඇය ප්රදේශයේ ගොවි සමිතියකද සභාපතිනියක් බවයි වාර්තා වන්නේ.
සති තුනක පමණ කාලයකින් පසුව ක්සෙල් අස්වනු නෙලා ගැනීමට සුදානම්ව සිටි බවත් වගාව මෙලෙස විනාශ කිරීමෙන් රුපියල් ලක්ෂ 60ක පමණ අලාභයක් තමන්ට සිදුවී තිබෙන බවත් අදාල ගොවි මහතා කියා සිටියේය.
popular news
ඊඩ්ල්වයිස් ගුවන් සේවය ලංකාවට ගුවන් ගමන් අරඹයි
ඇමෙරිකා යුද නැවක් කොළඹ වරායට
ඩේටින් ඇප් ගැන සැලකිලිමත් වෙන්න
කන්දෙවිහාරයේ කුමාරිගේ හස්ති පාලකයන් දෙදෙනා අත්අඩංගුවට
සත්යග්රහයේ නිරත හිමිවරුන්ට මහ නාහිමිවරුන්ගෙන් ලිපියක්
උපකාරක පංතියක සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් දුම්රියක ගැටෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd