රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය අද (10) වැනි දායින් නිම වන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම්දෙයි.
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සඳහා ලබාදෙන මෙම නිවාඩුව සතියක කාලයක් කාලයක් ලබාදී ඇත.
ඒ අනුව දෙවන පාසල් වාරය යලි ආරම්භවීමට නියමිතව ඇත්තේ අප්‍රේල් 20 වැනි සඳුදාය.
ඉන්දුමූර්ති ජයසූරිය