උත්සව සමයේදී ශ්‍රී ලංකාව තුළ සංවිධානය කරනු ලබන ක්‍රීඩා ඉසවු වලදී අනතුරු සිදුවීම සහ බරපතල වෛද්‍ය තත්වයන් ඇතිවීම වැලැක්වීම සඳහා සෞඛ්‍යය අමාත්‍යාංශ විසින් මාර්ගොපදේශ මාලාවක් කිකුත්කර ඇත.
විශේෂයෙන්ම කොට්ට පොර ගැසීම, කනා මුට්ටි බිඳීම, ගම හරහා දිවීම, පාපැදි තරග, පිහිනුම් සහ ඔරු පැදීමේ තරග, හැන්ද මත දෙහි ගෙඩිය තබාගෙන යාම, ලිස්සන ගහේ නැගීම, කඹ ඇදීම සහ ගෝනි පැනීම යන තරගවලට විශේෂිතව මෙම මාර්ගෝපදේශ නිකුත් කර ඇත.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය