"ඉරානයට එරෙහි ප්‍රහාර නතර කළහොත්" ඉරානය සටන් විරාමයකට එකඟ වන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි නිවේදනය කර ඇත.
ඔහු තවදුරටත් පවසන්නේ "සති දෙකක කාලයක් සඳහා, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීමට
හැකි වනු ඇත" යනුවෙනි.
මෙය "ඉරානයේ සන්නද්ධ හමුදා සමඟ සම්බන්ධීකරණයෙන් සහ තාක්ෂණික සීමාවන් නිසි ලෙස සලකා බැලීමෙන්" සිදුවනු ඇති බව ඔහු පවසයි.