බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හා එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා සිය ධුර වලින් ඉල්ලා අස්ව තිබේ. ගල් අඟු රු මිලදි ගැනීමේ ක්‍රියාවලියේ සිදුව ඇතැයි කියන වංචා සෙවීම වෙනුවෙන් පත්කළ පූර්ණ බලති ජනපති කොමිෂමට අපක්ෂපාති පරික්ෂණයක් වෙනුවෙන් අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීම මෙම ඉල්ලා අස්වීමේ අරමුණයි.