saravita-anim2

2026 මැයි මස 13 වන බදාදා

2026 මැයි මස 13 වන බදාදා

Latest News - timelapse 12563 hours ago

LATEST

ඉක්මනින් පාතාල කල්ලි මැඩ පවත්වනවා

calendar_today 2018 ජුනි 25 - 22:51 remove_red_eye - 793  

පොලීසිත් ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශයත් එකතු වෙලා ත්‍රිවිධ හමුදාවත් එක්වෙලා ජනපතිවරයාගේ නියෝගයක් අනුව වැඩපිළිවෙළක් හදනවා. පාතාල සංවිධාන ටික තුරන් කිරීමට.

මාතර කඹුරුපිටියේ විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමග අද සිදු වූ වෙඩි හුවමාරුවකදී මාකඳුරේ මධූෂ් නමැති පාතාල කල්ලි නායකයාගේ දකුණේ ප්‍රධානියෙකු වෙඩි වැදී මියගොස් තිබේ.

Read More

තමන් සේවය කරන කාර්යාලයට රාජකාරි සඳහා වාර්තා කිරීමට අපහසු නිලධාරීන් ළඟම පිහිටි ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයට වාර්තා කරන ලෙස තැපැල්පතිවරයා ඉල්ලීමක් කර තිබේ.

Read More

කෙටිදුර ධාවනය වන බස් හිමියන් විසින් තමන්ට බාධා එල්ල කරන බව පවසා මෙලෙස ගාල්ල - මාතර - අම්බලන්ගොඩ යන නගරයන්හි සිට කොළඹ බලා ධාවනය වන බස් රථ අද උදෑසන සිට තවදුරටත් වර්ජනයේ නිරත වේ.

Read More

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇත්තේ කුඩු සෙල්වි නමැති මීට පෙර ඝාතනයට ලක්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ ස්වාමිපුරුෂයා.

Read More

ෆෙඩරල් පරදවමු, රණවිරුවන් සුරකිමු, මවුබිම සුරකිමු සහ බෙදුම්වාදය දිනවන - රට අස්ථාවර කරන 20 වැනි ව්‍යවස්ථාව පරදවමු යන ආදී විරෝධතා පාඨ සඳහන් කරමින් එම පිරිස විරෝධතාවේ නියැළුණහ.

Read More

ජීවිතාන්තය දක්වා හිරදඬුවම් ලබපු අය ඇතුළේ ඉඳන් පාතාල කණ්ඩායම් මෙහෙයවනවා. අද බන්ධනාගාරයේ ඇතුළේ තියෙන තත්ත්වේ ඒක.

Read More

වර්ෂ 2009 සිට 2014 වර්ෂය දක්වා වූ වසර 05ක කාලය තුළදී වී අලෙවි මණ්ඩලය වෙත රුපියල් මිලියන 7152.95ක අලාභයක් සිදුව ඇත.

Read More

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ක්‍රීඩා උළෙලක් සඳහා රාජකාරියේ යොදවා සිටි බදුල්ල පොලීසියේ කාන්තා පොලිස් නිලධාරිනියක සහ පොලිස් කොස්තාපල්වරයෙකි.

Read More

ඩොලරයට සාපේක්ෂව වාර්තාගත ලෙස ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම ක්‍රමයෙන් අඩුවෙමින් තිබේ

Read More

තැපැල් සේවකයන්ගේ ඉල්ලීම් ඉටුකරන ලෙස ඉල්ලා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකතු වී තැපැල් මූලස්ථානය ඉදිරිපිටදී අද (25දා) විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.

Read More

ජූලි මස 11 වැනිදා දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් දියත් කරන බවට දීපව්‍යාප්ත සේවා විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අවධාරණය කරයි.

Read More

එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය යටතේ රටපුරා ව්‍යාවසායකයන් ලක්ෂයක් බිහි කිරීමට රජය අපේක්ෂා කරනවා.

Read More

දන්සල් ලබාදීමේදී සැමන් පිස ගැනීමකින් තොරව ලබාදීම මෙවර සපුරා තහනම් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් සිය වැටප් පරිත්‍යාග කර නොමිලේ කන විදිය පැවසුවහොත් මම එම ක්‍රමය අනුගමනය කිරීමට සූදානම්.

Read More

රත්ගම පොලිස් වසමේ පල්ලියපිටියේදි 2001 ඔක්තෝබර් 13වනදින ගොඩවත්ත ලියනගේ ලලිත් ප්‍රසන්න යන අයට වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් විත්තිකරු ඇතුලු තිදෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

Read More

වීරකැටිය ඩී.ඒ. රාජපක්ෂ කෞතුගාරය ඉදිකිරීමේදී සිදුවී ඇතැයි පැවැසෙන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

Read More

පොසොන් උත්සවය නිමිති කරගෙන අද (25දා) සිට 29 වැනිදා දක්වා විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

’’මොනයම් ආකාරයකින්වත් කටුපොල් වගාව කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ව්‍යාප්ත කිරීමට ඉඩ දෙන්නේ නැහැ”

Read More

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බොරැල්ල කනත්ත වටරවුම සහ කිතුල්වත්ත ප්‍රදේයේ පදිංචි 20 සහ 23 හැවිරිදි තරුණයන් තිදෙනෙකි .

Read More

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකය ප්‍රකාශය ලබාගෙන අවසන්.

Read More

මෙවැනි වරදකට ජෝර්ජියාව තුළ හිමිවන සිර දඬුවම වසර හතරේ සිට පහක් බව වාර්තා වෙයි.

Read More

කවුරුත් පිං නොදෙන යම රජ්ජුරුවන් ඇතුළුව මියගිය පසු කවදාවත්ම පින් නොදී සොහොන් භූමිවල මිහිදන් කෙරුණු අය වෙනුවෙන් වූ ‘පත්තානුමෝදනා’ පිංකමක් අම්බලන්ගොඩ ඕකන්ද පොදු සුසාන භූමියේදී පසුගියදා පැවැත්විණි.

Read More

මහ දවලේ මහා බැංකුව කඩලා, කෝටි ගණන් මුදල් හොරා කාලා, 2015දී දුන් ජනවරමේ විශ්වාසය නැති කළේ මේ එක්සත් ජාතික පක්ෂය කියන එක පැහැදිලියි.

Read More

එම පීඨයේ සිසුන් දෙපිරිසක් ඊයේ (24දා) එල්ලේ ක්‍රීඩාවේ නිරතව ඇති අතර එහිදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් ගැටුමක් හටගෙන ඇති අතර සිසුවෙකුට තියුණු ආයුධ ප්‍රහාරයක්ද එල්ල වී තිබේ.

Read More
ගෝඨාභය FCIDයට
25 06 2018 09:56:00
1 446

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

Read More

ත්‍රිරෝද රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි කිහිපදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇත.

Read More

තරගාවලිය 1-0ක් ලෙස මේ වන විටත් ඉදිරියෙන් පසුවන්නේ කොදෙව්වන්ය.

Read More

මේ වන විට හය දෙනෙක් අත්අඩංගුවට පත්ව තිබේ.

Read More

කොටහේන ජම්පටා වීදියේදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.