මාතර කඹුරුපිටිය ප්රදේශයේ විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමග අද (25දා) සිදු වූ වෙඩි හුවමාරුවකදී මාකඳුරේ මධූෂ් නමැති පාතාල කල්ලි නායකයාගේ දකුණේ ප්රධානියෙකු වෙඩි වැදී මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ මානෙල් රෝහණ හෙවත් තිලක් නමැති දකුණු පළාතේ පාතාල කල්ලි සාමාජිකයෙකි.
