හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.
ඩි.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ සිද්ධියට අදාළව සිදු කෙරෙනු පැමිණිල්ලකට අදාළ පරීක්ෂණයක් හේතුවෙන් මෙම ප්‍රකාශය ලබාදීමට පැමිණ තිබේ.
