ඒ අනුව එය ගෙල සිරකර සිදුකරන ලද ඝාතනයක් බවත් සිද්ධියට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය පවසයි.
ඉන්ධන බවුසර් ප්‍රවාහන දීමනා ඉහළ දමන බවට විෂය භාර අමාත්‍යවරයා ලබා දුන් පොරොන්දුව කඩකර තිබෙන බැවින් 29 වැනිදා මධ්‍යම රාත්‍රී 12 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ඛනිජතෙල් පෞද්ගලික ටැංකිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබාදීම සම්බන්ධව නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සමග අද (26දා) සාකච්ඡා කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
Read Moreඇමතිවරයා සමග තැපැල් වෘත්තීය සමිති කළ සාකච්ඡාවකින් අනතුරුව තම ගැටලුවලට විසඳුම් ලබා දීමට පොරෝන්දු වූ නිසා මෙම තීරණයට එළඹි බව ඔවුන් සඳහන් කරයි.
Read Moreඔවුහු රැගෙන ආ මිනීපෙට්ටිය සහ මල්වඩම ප්‍රතිපාදන කොමිසම් භූමියට විසි කර දැමීමට කටයුතු කළහ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සහ ජාතික නිදහස් පෙරමුණ අතර විශේෂ සාකච්ඡාවක් අද (26දා) ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පවත්වා තිබේ.
Read Moreප්‍රධාන ශිෂ්‍ය නායක මොහොමඩ් රිස්වි මොහොමඩ් පයිසුල් (16) නමැති සිසුවාගේ මරණය සම්බන්ධයෙන් සැකකාර සිසුන්ට එරෙහිව චෝදනා නගා තිබුණි.
Read Moreඇමෙරිකාව, කැනඩාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව හා ජපානය ඇතුළු රටවල් විස්සකින් ශ්‍රී ලංකාව මෙසේ පළමු ස්ථානයට පත්ව ඇත.
Read Moreශ්‍රිලංකන් ගුවන් සමාගමට අයත් කාර්ගෝ අංශයේ දෛනික කටයුතුවලටද මෙමගින් දැඩි බධා එල්ල වී ඇති අතර තම භාණ්ඩ අයිතිකරුවන්ට නොලැබීම හේතුවෙන් ඔවුනද මේ වනවිට අපහසුතාවට පත්ව සිටින බව වැඩිදුරටත් සඳහන් කරයි.
Read Moreඑහිදී වෙඩි පහරින් තුවාල ලබා මේ වන විට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පොලිස් කොස්තාපල්වරයාගේ සහ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින පොලිස් සැරයන්වරයාගේ සුවදුක් සොයා බලා තිබේ.
Read Moreහෙක්ටයාර් 21,000ක ප්‍රමාණය ලෝක උරුමය ලෙස පිළිගැනෙණ අතර පේරණ කලාපය තුළ ඇති ඉඩම් කුණු කොල්ලයට විකුණා දැමීමේ ක්‍රියා පිළිවෙත නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බව පෙන්වා දෙයි.
Read Moreමෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 78 හැවිරිදි අලෙන් අනද්‍රේ ඇල්බට් නමැති ප්‍රංශ ජාතිකයෙකි.
Read Moreඅපිත් කුණු අදින්න සිවිල් ආරක්ෂක බළකාය ගත්තා නම් අපිටත් ඒ වගේම පිරිසුදුවට තියාගන්න පුළුවන්. කුණු ඇද්ද පළියට රටේ රාජ්‍ය නායකයා කර ගන්න බෑ.
Read Moreනුවරඑළිය නගරය තුළ පිහිටි ගැල්වේස් අභය භූමිය අසළ වනරොදක සිට මෙම දිවියා පසුගිය දිනවල රාත්‍රී කාලයේදී නගර සීමාවේ සැරිසරා ඇත.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයෙහි 622ක් රත්නපුර දිස්ත්‍රික්කයෙහි 52ක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි 375ක් වශයෙන් දිස්ත්‍රික්ක 21ක දන්සල් පැවැත්වෙයි.
Read Moreආනයනික උඳු කිලෝවක් සඳහා මෙතෙක් පැවැති රුපියල් 100ක ආනයනික බද්ද රුපියල් 150 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කොට ඇත.
Read Moreඅධීක්ෂණ මන්ත්‍රීවරුන්ට ලබාදෙන පහසුකම් තමන්ට අනවශ්‍ය බවට සඳහන් කරමින් ඉදිරියේදී ලිඛිතව දැනුම් දෙන බවද ඔහු සඳහන් කළේය.
Read Moreරෝගියෙක් රෝහලට ඇතුලත් කර ගැනීමේදී බාකෝඩ් පතක් ලැබෙන අතර, ප්‍රතිකාර ලබාගැනීම ඇතුළු සියලු සේවා ඉතා විධිමත් හා කාර්යක්ෂමව
Read Moreශ්‍රී ලංකාව, ඉන්දියාව, දකුණු කොරියාව, බංග්ලාදේශය, ලාඕසයෙන් චීනයට ආනයනය කරන සෝයා බෝංචි සඳහා බදු අයකිරීම නවතියි
Read Moreමොකද එජාපයට තියෙන්නේ පාතාලය සමඟින් ආණ්ඩු කරපු ඉතිහාසයක්. අද යළිත් එවැනි තත්ත්වයකට පත් වී ඇත්දැයි සැකයක් පවතිනවා.
Read Moreහිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි අයි. කේ මහානාම සහ හිටපු දැව සංස්ථා සභාපති පී. දිසානායක ලබන මස 10දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.
Read Moreකුසල් රෝහලෙන් පිටව ගොස් ඇති අතර අවශ්‍යනම් හෙට දිනයේදි පිතිකරණයේ යෙදිය හැකිය.
Read Moreමඩකලපුව කිරාන් ප්‍රදේශයේදී මෙම අනතුරු සිදුව ඇති අතර කාත්තන්කුඩියේ සිට කොළඹ දෙසට ධාවන වෙමින් තිබු බස් රථය වෑන් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.
Read Moreතමන්ගේ පිටුවහල් කිරිමට එරෙහිව ඔවුන් විසින් ඇපෑලක් ගොනු කර ඇති අතර එය විභාග වන තෙක් ඔවුන්ව ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීම වළක්වාලමින් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.
Read Moreමෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 6ක් වයසැති සුලිපුරම් ප්‍රදේශයේ ශිවනේෂන් රජීදා නමැති පාසල් දිරියකි.
Read Moreපෘතුගාලය හා ස්පාඤ්ඤය අවසන් අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට සමත්විය
Read Moreතෙවැනි දිනයේදී කඩුලු 20ක් බිඳ වැටෙයි
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මීට දින කිහිපයකට පෙර සඳහන් කළේ තමන් උදයංගට ලංකාවට පැමිණෙන ලෙස දැනුම් දුන් බවයි.
Read Moreන්ධනාගාරයට වැඩමකිරීමෙන් පසුව මුහුණදුන් අත්දැකීම් සම්බන්ධව සහ ඉදිරියේදී සිදුකිරීමට සැලසුම් කර ඇති විශේෂ වැඩකටයුතු සම්බන්ධව උන්වහන්සේ ප්‍රකාශයක් සිදුකිරීමටසූදානමින් සිටිති.
Read Moreපාපන්දු ලෝක කුසලානයක් ක්‍රීඩා කළ වයස්ගතම ක්‍රීඩකයා ඊජිප්තුවෙන්
Read More