ADA
www.ada.lk
2025 මැයි මස 05 වන සඳුදා
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පැය දෙක හමාරකට පමණ ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ ඒකකය අද (25දා) කටයුතු කළේය.
පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ දැනුම් දීමක් අනුව හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙ.ව. 9.00 පමණ පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණි අතර පෙ.ව. 11.30ට පමණ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව එයින් පිටතට පැමිණියේය.
පසුගිය මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී වීරකැටියේ ඉදිකළ ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිම සම්බන්ධයෙන් සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙලෙස පොලිස් මූල්‍ය අපරාධ ඒකකයා පැමිණියේය.
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ
popular news
ජවිපෙ තමයි ලංකාවේ දූෂිතම පක්ෂය
ගල්කිස්සේදී වෙඩි තබා ඇත්තේ පවිත්‍රතා සේවකයෙකුටයි
තායිලන්තයේ සිට ලංකාවට රැගෙන ආ සත්තු කටුනායකින් පන්නන්න බැරිවෙයි
දේශබන්දුට කන්ජිපානිගෙන් මරණ තර්ජන
මව වෙනුවට දරුවා පොලිස් භාරයට ගත්තාද? පොලීසියෙන් පැහැදිලි කිරීමක්
සබරේ චරිත්ගේ මරණය ගැන මහා ශිෂ්‍ය සංගමයෙන් නිවේදනයක්
Lion Monday, 25 June 2018 01:38 PM
Kara pu වැඩේ වැරදි .මේවා මහජන mudal.
Reply : 0 0
nimal Monday, 25 June 2018 03:37 PM
කොටින්ට ටිකක් amarui ගොට එඉ kiyala
Reply : 1 0
chana Monday, 25 June 2018 02:18 PM
ශ්‍රී ලංකාව diunu koloth ගෝටා thamai
sujith Monday, 25 June 2018 03:50 PM
මේ රට හදන්න පුළුවන් එකම කෙනා ඔබ පමණි ............
THILAK Monday, 25 June 2018 09:56 PM
සල්ලි ගත්තු/ හොරකම් කල ගෙවල් ගත්ත,රවී, සුජීව, දයාසිරි ෆොන්සේකා යන මහත්වරු නට නීතියය නැද්ද ??
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd