පොසොන් උත්සවය නිමිති කරගෙන අද (25දා) සිට 29 වැනිදා දක්වා විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිනය |
වේලාව |
ගමනාන්ත |
25 |
12.00pm |
කොටුව - අනුරාධපුර |
26 |
3.30pm |
කොටුව - අනුරාධපුර |
26 |
6.00am |
අනුරාධපුර - කොළඹ |
26 |
5.00am |
මාතර - අනුරාධපුර |
26 |
12.45pm |
කොටුව - අනුරාධපුර |
26 |
6.00pm |
කොටුව - අනුරාධපුර |
27 |
3.00am |
අනුරාධපුර - මහව |
27 |
2.45am |
මහව - අනුරාධපුර |
27 |
3.00am |
කොටුව - අනුරාධපුර |
27 |
6.00am |
කොටුව - අනුරාධපුර |
27 |
10.40am |
මහව - අනුරාධපුර |
27 |
6.10pm |
කොටුව - අනුරාධපුර |
27 |
7.40am |
අනුරාධපුර - මහව |
27 |
3.45pm |
අනුරාධපුර - මහව |
27 |
5.45pm |
අනුරාධපුර - මාතර |
27 |
9.00pm |
අනුරාධපුර - කොටුව |
28 |
1.35am |
අනුරාධපුර - ගනේවත්ත |
28 |
9.50am |
අනුරාධපුර - මහව |
28 |
6.00pm |
අනුරාධපුර - කොටුව |
28
|
1.35pm |
මහව - අනුරාධපුර |
29 |
9.30am |
අනුරාධපුර - මහව |
29 |
11.30am |
මහව - අනුරාධපුර |
29
|
3.45pm |
අනුරාධපුර -කොටුව |
|
|
|
|
|
|
|
|
|
|
|
|
මීට අමතරව 26, 27 සහ 28 යන තෙදින තුළ අනුරාධපුර - මිහින්තලය හා මිහින්තලය - අනුරාධපුර අතර විශේෂ දුම්රිය ගමන්වාර 70කට වැඩි ප්‍රමාණයක් ධාවනය කිරීමටද සැලසුම් කර තිබෙන අතර, 27 හා 28 යන දෙදින තුළ අනුරාධපුර - මැදවච්චිය හා මැදවච්චිය - අනුරාධපුර අතර විශේෂ දුම්රිය සේවාවක්ද ක්‍රියාත්මක කෙරේ.
අදාළ කාලසීමාව තුළ දිනපතා ධාවනය වන දුම්රියවලට අමතර මගී මැදිරි එක් කිරීමටද කටයුතු කරන බව දුම්රිය අතිරේක සාමාන්‍යධිකාරී (මෙහෙයුම්) ආචාර්ය විජය සමරසිංහ මහතා සඳහන් කළේය.
