මාස 2න් ඇමෙරිකා පුරවැසිභාවය අවසන් කර ගත හැකියි
මාස දෙක තුනකින් තමන්ට ඇමෙරිකානු පුරවැසිභාවය අවසන් කර ගත හැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25දා) පැවැසීය.
ඩි.ඒ. රාජපක්ෂ කෞතුගාරය ඉදිකිරීමේදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවත් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකය පවත්වන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට අද (25දා) පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් දෙමින් ඔහු මේ බව පැවැසීය.
එසේම පසුගියදා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬේරුවේ උපාලි හිමියන් තමන්ට පෞද්ගලිකව කළ අනුශාසනාවක් මූලික කරගනිමින් විවිධ ප්‍රකාශ කිරීම සුදුසු නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.
-
Indrajith Monday, 25 June 2018 01:05 PM
ඇමෙරිකානු පුරවැසිභාවය අවසන් කර ගැනීම සඳහා මේ මාසයේම අයැදුම්පතක් ඉදිරිපත් කර අගෝස්තු මස අවසන් වීමට පෙර ඔබ කියන දේ ඉටුවෙනවාදැයි පෙන්වා තමන් කියන දේ විශ්වාස කළ හැකි පුද්ගලයෙකු බව මුලින් පෙන්වන්න.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

