දීර්ඝ කාලීන සැලසුම් ඔස්සේ විධිමත් සංවර්ධනයකට මුලපුරන හා රටේ ජනතාවගේ දිළිඳුකම තුරන් කරන මෙන්ම සැමට සමාන ප‍්‍රතිලාභ හිමිවන සංවර්ධන වැඩපිළිවෙළකට රජය මේ වන විට අවතීර්ණ වී තිබෙනවා.
තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනයට අදට දින 14ක් ගත වී තිබෙන බවත්, සේවකයන් ඉල්ලා සිටින ඉල්ලීම්වලට ප්‍රතිචාර නොමැති නිසා තැපැල් සේවාවෙන් තොර වෙනත් රාජ්‍ය, පෞද්ගලික අංශවල වෘත්තීය සමිති එකතු කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ග සිදු කිරීමට සාකච්ඡා කර තිබේ.
Read Moreඔරුව පෙරළෙන අවස්ථාවේ එහි සිටි තිදෙනෙකු දිවි බේරාගෙන ඇති අතර අතුරුදන් වූ දෙදෙනා සෙවීමේ කටයුතු ගම්වාසීන් හා පොලීසිය එක්ව ආරම්භ කර තිබේ.
Read Moreමෙම කවුන්සිලයෙන් ඇමරිකාව ඉවත් වීම එක් පැත්තකින් එහි මූලික ගඩොලක් ඉවත් වීමක් ලෙස සැලකිය හැකියි.
Read Moreයතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියකින් සහ ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර ඇති බවත්
Read Moreපොලීසිය කියනවා භයානක යුද උපකරණ සමග දෙන්නෙක් ඇල්ලුවා කියලා. මේ සිද්ධි තුළින් උතුරේ එල්.ටී.ටී.ඊ. නමින් නොවුනත් වෙනත් නමකින් හෝ භයානක අපරාධ ත‍්‍රස්ත කල්ලියක් බිහිවෙමින් පවතිනවා.
Read Moreකොල්ලයට සම්බන්ධ සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු වෛද්‍ය ප්‍රතිකාරවලින් පසු රෝහලින් නිදහස් කොට තිබූ අතර බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර බස් රථයකට නංවාගෙන සැකකරුවන් දෙදෙනා රැගෙන ගොස් තිබේ
Read Moreපර්පචුවල් සමාගමේ දූෂිත බැදුම්කර වංචාවට රු. මිලියන 1000කට ආසන්න මුදලක් සපයා ඇති අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ 2017 වැය ඇස්තමේන්තුව රු. මිලියන 42,000ක් බවත්
Read Moreරට පාලනය කරනවා නම් රටට ආදරය කරන, හොරකන් කරන්නේ නැතුව බය නැතිව තීරණ ගන්න පුළුවන් පුද්ගලයෙකු තමයි මේ රට පාලනය කරන්න ඕන.අපිට ඕන නෑ මිනී මරලා, ගහලා, කොටලා රටක් පාලනය කරන්න.
Read Moreසුබපැතුම් එක්කරන හිටපු ජනාධිපතිවරයා, සුරංග ලක්මාල් යනු හම්බන්තොටින් බිහි වූ දක්ෂ ක්‍රීඩකයෙකු සහ ශ්‍රී ලංකාවට කීර්තියක් රැගෙන ආ ක්‍රීඩකයෙකු බවත් ඔහුගේ ඉදිරි ක්‍රීඩා දිවියට තමන් ආශිර්වාද කරන බවත් එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Read Moreමං ඉන්න තැනක එහෙම කිව්ව නම් මම එවෙලෙම කතා කරලා හෙළා දකිනවා. මං ළඟක ඕක කිව්ව නම් අද ජනමාධ්‍ය මාව ඉවර කරලා තියෙයි.
Read Moreපාසල්වල ගුණාත්මකබව සෙවීම සඳහා ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක් පත් කරනවා. අධ්‍යක්ෂ ජනරාල් කෙනෙක් පත්කරලා, ඒ යටතේ පළාත් නමයට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු නව දෙනෙක්, සහකාර කොමසාරිස්වරු පත් කරනවා.
Read Moreකිළිනොච්චිය ප්‍රදේශයේ අම්බාල්කුලම් ගම්මානයට කඩා වැදුණු දිවියා මාරා දැමූ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (23දා) රාත්‍රියේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන්දිනය නිමිත්තෙන් වූ ආශිර්වාද පිංකමකදී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමියන් සිදුකර තිබූ ප්‍රකාශයක් උපුටා දක්වමින් අමාත්‍යවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙම අදහස් මතු කර තිබේ.
Read More86 හැවැරිදි පාකිස්තාන ජාතික කාන්තාවක් මෙසේ මියගොස් ඇත.
Read Moreජනාධිපතිවරයා පවසා තිබුණේ තමන් ආසන්නයේම ප්‍රහාරය දියත් වුවත්, එය තමන්ට ජීවිතයට සමුදීමට අවස්ථාව නොවූ බවයි.
Read Moreචන්දිමාල්ගේ තරග තහනම හේතුවෙන් ලක්මාල් නායකත්වයට පත්ව ඇත.
Read Moreඅමාත්‍යවරයා පවසන්නේ වර්තමානයේ පවතින්නේ යහපාලනය මිසක් යමපාලනයක් නොවන බවයි.
Read Moreසියලුම විහාරාංග, පිරිවෙන් ශාලා ඇතුළු සියලු නවීකරණ කටයුතු පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ මේ වන විට සිදුවෙමින් පවතී.
Read Moreවැල්ලවත්ත හා කොල්ලුපිටිය අතර රථ වාහන ධාවනය සීමා කරන බව පොලීසිය පවසයි.
Read Moreපොලීසියට අත්බෝම්බයක් එල්ල කිරීමට යාමේදී පොලීසිය කළ ප්‍රතිප්‍රහාරයකින් සැකකරු මරුමුවට පත්ව ඇත.
Read Moreඅගමැතිවරයා නිරුපද්‍රිතව රැගෙන යාමට ආරක්ෂක අංශ කටයුතු කරයි
Read Moreවහාම ක්‍රියාත්මකවන පරිදි මෙම තීරණය ගෙන ඇති අතර අමාත්‍යවරයා පවසන්නේ රටේ තරුණ ප්‍රජාවෙන් බොහෝ පිරිසක් පැමිණෙන මෙවැනි ස්ථානයක මත්පැන් අලෙවි කිරීම නොගැලපෙන බවයි.
Read Moreසැකකරු ඊයේ රාත්‍රීයේම නීතිඥවරයෙක් ගුවන් තොටුපොළ වෙත කැදවා ගනිමින් මෙයින් ගැලවී යාමට බලවත් ප්‍රයත්නයක් ද දරා තිබේ
Read Moreතුවා, ඇඳ ඇතිරිලි හා ජර්සි තුළට රසායනික ද්‍රව්‍ය උපයෝගී කරගෙන කොකේන් නැමැති විෂ මත්ද්‍රව්‍ය කාවද්දවා ඇත.
Read Moreඒ අනුව ඔහුට තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට ඇත්තේ අවම ඉඩක්
Read Moreඒ අනුව චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායම හා කොදෙව් කණ්ඩායම අතර හෙට පැවැත්වන තරගයට ක්‍රීඩා නොකරනු ඇත.
Read Moreවෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබඳ කෙටුම්පත වහාම පාර්ලිමේන්තුව තුළ සම්මත කළ යුතු බව ඔවුන් පවසයි
Read Moreදේශීය කර්මාන්ත විනාශ කරන බවට වර්තමානයේ ඇතැම් පාර්ශව කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා.
Read Moreඔහු පුද්ගල ඝාතන 4කට හා බැංකු කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ පුද්ගලයෙකි. එසේම ඔහුගේ සහෝදරයාද අත්අඩංගුවට ගෙන ඇත.
Read More