saravita-anim2

2026 මැයි මස 13 වන බදාදා

2026 මැයි මස 13 වන බදාදා

Latest News - timelapse 12537 hours ago

LATEST

පොහොට්ටුව සමග එකතු වෙන්න අදහසක් නෑ - දයාසිරි

calendar_today 2018 ජුලි 01 - 19:28 remove_red_eye - 1048  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමට තමන් සූදානම් නොමැති බව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

අත්අඩංගුවට ගත් සත්ත්ව කාණ්ඩ අතර ලේ මාපිලා, ඇහැටුල්ලා, මල්සරා, නාග මාපිලා, නිදි මාපිලා, පිඹුරා, කටකලුවා යන උරග විශේෂද ඇතුළත් බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

වනඅලි පලවා හැරීමට ඉදිරියේදී තුන්දහසකට ආසන්න සිවිල් ආරක්‍ෂක බළකා සාමාජිකයන් පිරිසක් ලබා දීමට ජනාධිපතිවරයා එකඟ වූ බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැවසීය.

Read More

බටලන්ද වධකාගාරය හා සුදුවෑන් සංස්කෘතිය නිර්මාණය කළ පිරිස් වෙනත් කණ්ඩායම්වලට අභූත චෝදනා කරමින් සිටින බවත්, මුස්ලිම් ජනතාවට හා සාමාන්‍ය වැසියාට බොරු සපයමින් මහින්ද රාජපක්‍ෂ කෙරේ අවිශ්වාසය ගොඩනැගූ බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

දිඹුලාගල, නවමිල්ලාන, ඉද්දපිච්ච වැව් ඉස්මත්තේ ඊයේ (30දා) දහවල් වෙඩිවැදී තුවාල ලබා සිටින බවට සැක කරන ඇතෙකු බැලීමට ගිය වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පිටුපස අදාළ ඇතා ලුහුබැඳීමේ සිද්ධියක් වාර්තා වේ.

Read More

තැපැල් සේවාවේ ගැටලු විසඳීමට කටයුතු කර තිබෙන බැවින් අකුරට වැඩ කිරීමේ කටයුතු සහ අඛණ්ඩ සත්‍යග්‍රහ අද (01දා) සිට නවතා දැමූ බව තැපැල් වෘත්තීය සමිති සඳහන් කරයි.

Read More

සැකකරු අද දහවල් දෝහා කාටාර් සිට ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලද තොරතුරක් මත කළ විමර්ශනයකදී කොකේන් ගුලි 05ක් ගිල දමා පැමිණ සිටියදී පොලිස් භාරයට ගෙන තිබේ.

Read More

එතුමා එදා ගෙන ගිය ප්‍රතිපත්තිය අද අනුගමනය කළා නම්, ’’අපේ ව්‍යාපාර විනාශ කරන්නේ ඇයි, අපිට පිටරට වෙළදාම් කරන්න අවස්ථාව නැත්තේ ඇයි” යනුවෙන් එතුමාගෙන් නොයෙකුත් ප්‍රශ්න ඇසීමට ඉඩ තිබෙනවා.

Read More

දුම්රිය ස්ථානවල හා දුම්රිය මැදිරි තුළ යාචක වෘත්තියේ නිරත වන පුද්ගලයන් හා අනවසර වෙළෙඳාම සිදු කරන්නන් අද (01දා) සිට ඉවත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මේ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරයට අවස්ථා තුනකදී නිතරගයෙන් තේරී පත්වූ සභාපතිවරයා ලෙසද පාදෙණිය මහතා වාර්තාවක් තබා ඇත.

Read More

රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් වටිනා ග්‍රෑම් 500 කට අධික බරකින් යුතු, කොකේන් ගුලි 58 ක් ගිල දමා ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රසීල ජාතිකයෙකුගෙන් එම ගුලි විරේක කර ලබා ගැනීමට මීගමුව රෝහල් වෛද්‍යවරුන් කටයුතු කර තිබේ.

Read More

සිලින්ඩර ධාරිතාව අඩු මෝටර් රථ, දෙමුහුන් රථ සහ විද්‍යුත් මෝටර් රථ ආනයනය කැපීපෙනෙන ලෙස ඉහළ යයි.

Read More

තීරණාත්මක තරගයේදී නැවතත් මෙසී ආසාර්ථක වූයේ එකඳු ගෝලයක් හෝ වාර්තා කිරීමට නොහැකිවීම හේතුවෙනිූ

Read More

උරුගුවේ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට ගෝල වාර්තා කිරීමට නොහැකි විය.

Read More

ඊයේ (30දා) රත්‍රියේදී ඔහු ජීවිතක්ෂයට පත්වන විට 80 වැනි වියේ පසුවූයේය.

Read More

හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මිය යන විට 39 වැනි වියේ පසුවූයේය.

Read More

හම්බන්තොට වරාය නාවික හමුදා කටයුතු වෙනුවෙන් චීනයට භාවිත කළ නොහැකි බවට ශ්‍රී ලංකාව පැහැදිලිව සඳහන් කර ඇති බවත් වරායේ ආරක්ෂාව මුළු මනින්ම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි

Read More

අලි වැට නඩත්තු කටයුතු වෙනුවෙන් සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් 1860 ක් මේ වන විට යොදවා තිබෙන අතර, දිවයින පුරා පවතින අලි වැට කි.මි හාරදහසක් පමණ වන ප‍්‍රමාණය වෙනුවෙන් එම පිරිස ප‍්‍රමාණවත් නොවන බව ද මෙහිදී පෙන්වා දෙන ලදී.

Read More

කපිතාන්වරු 34ක්ද මේජර් ධුරයට උසස් කර ඇත.

Read More

දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අනුග්‍රාහකත්වය දක්වන හා ඔවුන් රැකබලාගන්න ව්‍යාපාරික ප්‍රජාව වෙත බදු සහන ලබා දීමට ඉදරියේදී කටයුතු කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

Read More

අවුරුදු 18ක් හා 17ක් වන සැකකරුවන් දෙදෙනෙනක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

Read More

චිත‍්‍රපට සහ ටෙලිනාට්‍ය කර්මාන්තය සඳහා පනවා ඇති ඇතැම් බදු හේතුවෙන් කර්මාන්තය තුළ තවදුරටත් උද්ගතව ඇති තත්ත්වයන් පිළිබඳව ද කලාකරුවෝ මෙහිදී ජනාධිපතිවරය දැනුවත් කර ඇත.

Read More

කිලෝ ග්‍රෑම් 12.5 ගැස් සිලින්ඩරයක මිල රුපියල් 1676 සිට රුපියල් 1538 දක්වා අඩුවනු ඇත.

Read More

රාජපක්ෂලාත් දැන් එලියට ඇවිල්ලා කියන්න ඇත්ත මොකක්ද කියලා.ඔය පන්සලකට දෙකකට ගිහින් උනත් කියන්න පුලුවන්නේ අපේ ගත්තේ නෑ හමුදුරුවනේ අපිට දුන්නා විතරයි කියලා

Read More

වසරක කාලයක් තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් 40ක් පමණ තෝරාගෙන ඇති බවත් එක්දින හා විස්සයි20 නායකත්වයට වසරක් තුළ ක්‍රීඩකයන් 6 දෙනෙක් පත්කර ඇති බවත් ඔවුන් පෙන්වාදෙයි. ජුනි 10 දා මෙම ලිපිය යොමුකර තිබේ.

Read More

පාතාලය මර්දනය කිරීමේ වගකීම අපි කර ගෙන යනවා. පාතාලය මර්දනය කරන්න අපි කටයුතු කර ගෙන යනවා ඒකට පක්ෂයක් නැහැ පාටක් නැහැ ආගමක් නෑ”

Read More

සමස්ත ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 1700 ක් වැය කිරීමට නියමිත අතර එම මුදල ජයිකා ආයතනය විසින් 0.1% ක පොලියක් මත සහන ණය මුදලක් ලෙස ලබාදේ.

Read More

ක්‍රීඩා සංගම් හැමදාම මගේ කාර්යාලයට එනවා පිල් දෙකක් තුනක් බෙදීගෙන. වෙන වැඩක් නෑ. පොඩි ළමයි වගේ.

Read More

අවුරුදු හයක් වූ දැරියක් ඝාතනය කිරිමට විරෝධය දක්වමින් මෙම හර්තාලය පැවැත්විණ.

Read More

රෝහණ විජේවීර මහතා 1989 වසරේදී එවකට පැවැති රජය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව අතුරුදන් වී ඇති බවත් ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලමින් රෝහණ විජේවීර මහතාගේ බිරිඳ අද (29දා) අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.