සිිළුමිණ හා රැස කර්තෘ චාමර ලක්ෂාන් සමුගනියි
ලේක් හවුස් ආයතනය මගින් මුද්‍රණය කරන සිළුමිණ හා රැස පුවත්පත්හි කර්තෘ ලෙස කටයුතු කළ චාමර ලක්ෂාන් කුමාර ජීවිතක්ෂයට පත්ව තිබේ.
හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට ඔහු ඊයේ (30දා) ජීවිතක්ෂයට පත්ව ඇත.
මිය යන විට ඔහු 39 වැනි වියේ පසුවූයේය.
-
Champa Sunday, 01 July 2018 08:17 AM
Oh my deepest condolences to his family for his untimely death. I happened to read a few articles by Chamara in CT's Sinhala forum.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

