යාපනය වඩුක්කොට්ටෙයි සුලිපුරම් ප්‍රදේශයෙ ඝාතනයට ලක් වූ දැරියගේ මරණයට අදාළ පරීක්ෂණ කටයුතු විධිමත් කරන්නැයි ඉල්ලා විරෝධතාවක් සිත්තන්කේනි මංසන්ධියේදී අද (28දා) පවත්වා තිබේ.
ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගීන්ගෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකය පසුගිය කාලයේ දි පිරිගොස් තිබු නිසා තාවකාලිකව නතරකොට තිබු හදිසි නොවන ළමා සැත්කම් යළි ආරම්භකොට ඇති බවද රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි.
Read Moreමාතර ස්වරණාභරණ ආයතනයක් මංකොල්ල කෑමට පැමිණි පුද්ගලයන් සතුව තිබූ ප්‍රභූවරුන්ට පමණක් නිකුත් කරන ගිනිඅවිය පිළිබඳ හෙළිදරව් වීම සම්බන්ධව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පමණක් කලබල වෙලා.
Read Moreසැකකරු පමුණුම, කඳාන, කොළඹ හා මීගමුව යන ප්‍රදේශවල ප්‍රදේශවාසීන්ගේ ලක්ෂ 50කට ආසන්න මුදලක් වංචනික ලෙස ලබාගෙන නැවත ලබා නොදීම හා වෛද්‍ය වෘත්තියේ දැනට සේවය කරන බව පවසා කාන්තාවක් විවාහ කර ගැනීම සම්බන්ධයෙන් ලැබුණ පැමිණිලි අනුව අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමෙම පහරදීමේදී ඩිලක්ස් නමැති ධනුක් කල්ලි සාමාජිකයෙකු සහ ඔහුගේ සෙහොයරිය බරපතළ තුවාල ලබා රෝහල්ගත කොට තිබේ.
Read Moreලෝක කුසලාන තරාවලියක පළමු වටයෙන්ම ජර්මනිය ඉවත්වූයේ 1938 වසරෙන් පසුවය.
Read Moreසැකකරු රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක හෙරොයින් ග්‍රෑම් 320ක් , මෙතැම්පටමයින් (අයිස්) ග්‍රෑම් 52ක් සහ හෂීස් ග්‍රෑම් 230ක් සගවා ගෙන පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreතරගයේ පළමු අර්ධයේදී පවුලින්හෝ (36’) වාර්තා කළ ගෝලයත් සමගින් ඔවුන් තරගයේ පෙරමුණ ගැනීමට සමත්විය.
Read Moreමයිකල් ජැක්සන් ජීවිතක්ෂයට පත්ව වසර 9යි දින දෙකක් ගතවීමෙන් පසුව ජෝ ජැක්සන් ජීවිතක්ෂයට පත්ව ඇත.
Read Moreශ්‍රී ලංකාවේ වත්කම් බටහිර බල අරගලය වෙනුවෙන් යොදා නොගත යුතු බවත් ඔහු පවසයි.
Read Moreඋදයංග කටුනායකදී අත්අඩංගුවට ගෙන ආණ්ඩුවට වාසිදායක චිත්‍රයක් රටට පෙන්වීමේ සූදානමක්
Read Moreකථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර,පළාත් සභා සීමානිර්ණ අනුකමිටු නියෝජිතයන්, මැතිවරණ කොමිසමේ නියෝජිතයන් හා දේශපාලන පක්‍ෂ නියෝජිතයන් ඒ සඳහා සහභාගි වීමට නියමිතය.
Read Moreතරග දිනීමට පමණක් නෙමෙයි ක්‍රීඩකයන් ලකුණු ගැනීමට, කඩුලු ගැනීමට, කාසියේ වාසිය දිනන්නේ කවුද කියලත් අද ඔට්ටු අල්ලනවා. එහි අනිවාර්ය ප්‍රතිඵලයක් විදියට අද අපට ජයග්‍රහණ වලට වඩා පරාජයන් වැඩි වැඩියෙන් දක්නට ලැබෙනවා.
Read Moreසෑම මාස තුනකටම වරක් එළැඹෙන පස්වැනි දිනයේදී ඩීසල් හා ප්‍රෙට්‍රල් මිල යාවත්කාලින කිරිමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලබී ඇත.
Read Moreඅවුරුදු 38ක් වන හබීබ් රහ්මාන් හා ඔහුගේ අවුරුදු 6ක් හා 4ක් වන පිරිමි දරුවන් දෙදෙනෙක් මෙසේ මියගොස් ඇත.
Read Moreමේ සඳහා අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අනුමැතිය ලැබී ඇත. 2018/10/01 දින සිට වසර තුනක කාලයකට අදාළව මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත.
Read Moreබෞද්ධ ස්වරූපයෙන් වෙස්වළා ගෙන පෙනී සිටිමින් බුද්ධශාසනය විනාශ කිරීමට යටි උගුල් අදින සංවිධාන ගණනාවක් ලංකාවේ පහළ වෙලා තිබෙනවා.
Read Moreවවුනියාවේ අබලන්ව ඇති වැව් සංවර්ධනය කිරීම සඳහා යුද හමුදාව යොදා ගැනීමට රජය විසින් ගෙන ඇති තීරණයට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ඇතුළු දමිළ මන්ත්‍රීවරු විරෝධය පළ කර තිබේ.
Read Moreමෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල මෙත්සිරි උයන බේස්ලයින් මාවත පදිංචි ලියනගේ ප්‍රියන්ති හෙවත් ලොක්කි නමැති 39 හැවිරිදි කාන්තාවකි.
Read Moreවිදේශ රටවලින් පැමිණි ලිපි ලක්‍ෂ 03කට ආසන්න ප්‍රමාණයක් හා දේශීය ලිපි ලක්‍ෂ 15කට වැඩි ප්‍රමාණයක් තැපෑල තුළ ගොඩගැසී තිබෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.
Read Moreකොන්ක්‍රීට් කණු මත සහ ලී කණු මත ආරක්ෂිතව සහ ඉක්මනින් නැගිය හැකි යකඩ පාවහන් යුගලක් නිර්මාණය කිරීමට හැටන් විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ විදුලි අධිකාරී නිහාල් සමරකොන් මහතා සමත්ව ඇත.
Read Moreවිශේෂ මෙහෙයුමකින් පුද්ගලයන් 2322ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් රථ වාහන නඩු 5254ක් ලබාගෙන ඇති බවත් පොලීසිය පවසයි.
Read Moreයුද්ධය හේතුවෙන් වවුනියාව හා වැලිඔය ප්‍රදේශවල විනාශ වූ විහාරස්ථාන 20ක සංවර්ධනය වෙනුවෙන් රුපියල් ලක්ෂ 100ක මුදලක් ලබාදීම සඳහා සැලසුම් කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
Read Moreවිහාරස්ථානයේ සකසා තිබූ සුරතල් මසුන් ඇතිකරන කුඩා පොකුණෙන් පනිට්ටුවකට ජලය ගැනීමට යෑමේදී අදාළ දරුවා පොකුණට වැටී මෙලෙස මියගොස් ඇතැයි අනාවරණය වී තිබේ.
Read More2008 වසරේ සිට අඛණ්ඩවම ලෝකයේ වඩාත් සාමකාමී රට බවට පත්ව සිටින්නේ අයිස්ලන්තයයි. ලෝකයේ අඩුවෙන්ම සාමකාමී රට බවට පත්ව තිබෙන්නේ සිරියාවයි.
Read Moreගංවතුර සහනාධාර ලබා දීමේදී රජය ක්‍රියා කළ ආකාරය පිළිබඳ තමන් කනගාටු වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පැවසීය.
Read Moreකොදෙව් කණ්ඩායම හා පැවැති තෙවැනි ටෙස්ට් තරගයේ නායකත්වයට සුරංග ලක්මාල් පත්වූයේ චන්දිමාල්ට එරෙහිව පැවැති තරග තහම හේතුවෙනි.
Read Moreපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරන ගුරුවරියක තමන්ගේ ATM කාඩ්පත පසුගිය 20දා නැතිවූ බවට කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදුකළ පොලීසිය සැකකාර ගුරුවරිය අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreලියොනාල් මෙසී වාර්තා කළ ගෝලය මෙවර ලෝක කුසලාන තරගාවලියේ වාර්තා වූ 100 වැනි ගෝලයද වෙයි.
Read Moreප්‍රංශය හා ඩෙන්මාර්කය අවසන් 16 දෙනාගේ වටයට යද්දී ඔස්ට්‍රේලියාව හා පේරු ලෝක කුසලානයෙන් ඉවතට
Read More