පොහොට්ටුව සමග එකතු වෙන්න අදහසක් නෑ - දයාසිරි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමට තමන් සූදානම් නොමැති බව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
අද (01දා) පැවති ජනහමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පවසා තිබේ.
කෙසේ නමුත් හෙට (02දා) දිනයේදී ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය සමග එක්වන බව එම කණ්ඩායමේ සාමාජික ඩිලාන් පෙරේරා මහතා පවසයි.

popular news
-
Karmaya Monday, 02 July 2018 02:50 AM
This selfish bribe taker should be kicked out of politics .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

